- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -

Feb 28, 2012
35
90
0
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -

භිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

[FONT=&quot]පිලිපීනයේ චොකලට් නිම්නය[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]කේතු හැඩැ[/FONT]ති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770 පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.




[FONT=&quot]නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත[/FONT]
[FONT=&quot]
[/FONT]

Moeraki-Boulders-1-570x379.jpg

[FONT=&quot]නවසීලන්තයේ දර්ශණිය [/FONT]“[FONT=&quot]කොයිකොහේ[/FONT]”[FONT=&quot]වෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන [/FONT]26[FONT=&quot] කට පමණ පෙරයි. [/FONT]




[FONT=&quot]ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය[/FONT]
[FONT=&quot][/FONT]
Pinnacle-Desert-570x366.jpg

[FONT=&quot]හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ. [/FONT]




[FONT=&quot]චීනයේ පාෂාණ වනාන්තරය[/FONT]
[FONT=&quot][/FONT]
Stone-Forest-570x380.jpg

[FONT=&quot]දකුණු චීනයේ වර්ග කිලෝමීටර [/FONT]500,000[FONT=&quot] ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. [/FONT]




[FONT=&quot]ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම[/FONT]
[FONT=&quot][/FONT]
Antelope-Canyon.jpg

[FONT=&quot]ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.[/FONT]

 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    දැන් එලකිරිය නම් ගන්න දෙයක් නෑ කවුරු හරි මහන්සි වෙලා ලිව්ව දෙයක් කොපි කරගෙන ගෙඩි පිටින් දාල රෙප් හිගා කනවා
     

    Similar threads