මම මේ කල්පනා කලේ හයිලෙවල් කැරැක්ටර්ස් මාර දක්ෂයිනෙ වහං වෙලා ඉන්ඩ.. ඔන හයිලෙවල් කැරැක්ටර් එකකට ඇරස්ට් වොරන්ට් එකක් ආවොත් පොලීසියට හොයාගන්න බැරි තරං දස්ස විදිහට හැංගෙන්නෙ....
රස්තියාදුවත් ගෑණියෙක්ද කොහෙද ඌත් හෙන ඉමෝෂනල් විදිහට නෙ ත්‍රෙඩ්ස් / රිප්ලයි දාන්නෙ (දේසපාලන මල අඬවැඩියාව)... බොරුනං බලපං මේකටත් බැනලා දායි.....
දැක්කොත් කියපල්ලා ඈ
