සොයා එන්නද

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
soyaennada1.jpg
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සබද සැතපෙයි

    නුබෙ දෙනෙතෙ වූ කදුලු තුල සිට පින්න මල් සිනෙහේ..
    අදුරු නැත රැය පුර හදක් විත් එලිය වී අහසේ..
    ලොවට රහසින් සබද සැතපෙයි නුබේ ලය තුරුලේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolkasun said:
    නුබෙ දෙනෙතෙ වූ කදුලු තුල සිට පින්න මල් සිනෙහේ..
    අදුරු නැත රැය පුර හදක් විත් එලිය වී අහසේ..
    ලොවට රහසින් සබද සැතපෙයි නුබේ ලය තුරුලේ...

    11.gif
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    රැත් දවාලත්...
    එක වගේ මට...
    හිතින්..තවමත් ...
    ඔයා ලග මම...
    වැටෙන කදුලු...
    පරිස්සමට තියාගන්න...
    දිනයක මතු දා...
    ඇවිදින් ඔබ සොයා...
    ඒ කදුලක් ගානේ...
    වන්දි ගෙවන්නන් ....
    මම.....