Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොයිසා රෝහලෙත් වඳ සැත්කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොයිසා රෝහලෙත් වඳ සැත්කම්

සොයිසා රෝහලෙත් වඳ සැත්කම් – මුදල් එංගලන්තයෙන්!

දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල මූලික රෝහලට පැමිණෙන මව්වරුන්ට ඔවුන්ගේ කැමැත්තකින් ද තොරව, එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක විසින් උපත් පාලන උපකරණ සවි කරන බවට වූ සිදුවීමක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

එහි උණුසුම මැකී යන්නටත් පෙර,තවත් එවැනිම සිදුවීමක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන බව මේ වන විට තොරතුරු වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවෙකු සඳහන් කර තිබුණේ ද සොයිසා රෝහලේදී තම බිරිඳටද උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලකෙරුණු බවයි.

ඔවුන් සෑම ගැබිණි මවකටම මේසේ සිදුකිරීමට බලැපෑම් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් කිසිත් නොදත් ඇතැම් මව්වරුන් මෙයට එකඟ වන බවද ඔහු පවසයි.

කෙසේ නමුත්, මේසේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලපෑම් කරන්නේ වෛද්‍යවරුන් නොවන බවත්, අදාල රෝහලේ බළධාරීන් බවත් ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප ද සොයිසා රෝහලේ වගකිව යුතු බළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද අපගේ උත්සහය ව්‍යර්ථ විය.

රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන් රට පුරාම, මෙසේ උපත් පාලනයන් සිදුවන බවටද මේ වන තොරතුරු වාර්තා වෙමින් තිබේ.එපමණක් නොව මෙම මාෆියාව මෙහෙයවීම සහ ඒ සඳහා මුදල් පොම්ප කිරීම එංගලන්තයේ සිට සිදුවන බවටද ආරංචි මාර්ග කියයි.

nethnews

[QUOTE="Deleted, post: 21323452, member: 559066"] [b]සොයිසා රෝහලෙත් වඳ සැත්කම්[/b] [CENTER][SIZE="5"]සොයිසා රෝහලෙත් වඳ සැත්කම් – මුදල් එංගලන්තයෙන්![/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"]දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල මූලික රෝහලට පැමිණෙන මව්වරුන්ට ඔවුන්ගේ කැමැත්තකින් ද තොරව, එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක විසින් උපත් පාලන උපකරණ සවි කරන බවට වූ සිදුවීමක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය. එහි උණුසුම මැකී යන්නටත් පෙර,තවත් එවැනිම සිදුවීමක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන බව මේ වන විට තොරතුරු වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවෙකු සඳහන් කර තිබුණේ ද සොයිසා රෝහලේදී තම බිරිඳටද උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලකෙරුණු බවයි. ඔවුන් සෑම ගැබිණි මවකටම මේසේ සිදුකිරීමට බලැපෑම් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් කිසිත් නොදත් ඇතැම් මව්වරුන් මෙයට එකඟ වන බවද ඔහු පවසයි. කෙසේ නමුත්, මේසේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලපෑම් කරන්නේ වෛද්‍යවරුන් නොවන බවත්, අදාල රෝහලේ බළධාරීන් බවත් ඔහු කියයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප ද සොයිසා රෝහලේ වගකිව යුතු බළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද අපගේ උත්සහය ව්‍යර්ථ විය. රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන් රට පුරාම, මෙසේ උපත් පාලනයන් සිදුවන බවටද මේ වන තොරතුරු වාර්තා වෙමින් තිබේ.එපමණක් නොව මෙම මාෆියාව මෙහෙයවීම සහ ඒ සඳහා මුදල් පොම්ප කිරීම එංගලන්තයේ සිට සිදුවන බවටද ආරංචි මාර්ග කියයි. [/COLOR][/SIZE] nethnews [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom