සොයිසා රෝහලෙත් වඳ සැත්කම්
දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල මූලික රෝහලට පැමිණෙන මව්වරුන්ට ඔවුන්ගේ කැමැත්තකින් ද තොරව, එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක විසින් උපත් පාලන උපකරණ සවි කරන බවට වූ සිදුවීමක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.
එහි උණුසුම මැකී යන්නටත් පෙර,තවත් එවැනිම සිදුවීමක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන බව මේ වන විට තොරතුරු වාර්තාවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවෙකු සඳහන් කර තිබුණේ ද සොයිසා රෝහලේදී තම බිරිඳටද උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලකෙරුණු බවයි.
ඔවුන් සෑම ගැබිණි මවකටම මේසේ සිදුකිරීමට බලැපෑම් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් කිසිත් නොදත් ඇතැම් මව්වරුන් මෙයට එකඟ වන බවද ඔහු පවසයි.
කෙසේ නමුත්, මේසේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලපෑම් කරන්නේ වෛද්‍යවරුන් නොවන බවත්, අදාල රෝහලේ බළධාරීන් බවත් ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප ද සොයිසා රෝහලේ වගකිව යුතු බළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද අපගේ උත්සහය ව්‍යර්ථ විය.
රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන් රට පුරාම, මෙසේ උපත් පාලනයන් සිදුවන බවටද මේ වන තොරතුරු වාර්තා වෙමින් තිබේ.එපමණක් නොව මෙම මාෆියාව මෙහෙයවීම සහ ඒ සඳහා මුදල් පොම්ප කිරීම එංගලන්තයේ සිට සිදුවන බවටද ආරංචි මාර්ග කියයි.
nethnews
සොයිසා රෝහලෙත් වඳ සැත්කම් – මුදල් එංගලන්තයෙන්!

siraa kathawa ban.matath me huththe sinhalakama epa wela thiyenne.irisiyakara ponnayo hama thanama.hora ponnayo balan innema ape deyak kada ganna..karumeta thama sinhalayek wela me rate ipaduneth.muslim pakkunta banala wadk naha ape ponnayo danaganna epai