Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොයුර..! ඔබට ඉක්මන් සුව.!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොයුර..! ඔබට ඉක්මන් සුව.!!!

දුම්රිය වර්ජකයනි,

දුම්රිය වර්ජනයේ ඉල්ලීම් සාධාරණද. නැද්ද යන්න නොදනිමි..

එය පසුපස ඇති දේශපාලනික පසුබිම හරිද, වැරදිද යන්න නොදනිමි..

නමුත් අද (2019-10-03) සවස කැළණිය දුම්රිය ස්ථානයේ අධික මගී තදබදය නිසා මහව දුම්රියෙන් ඇද වැටී දරුණු ලෙස තුවාල ලැබුවේ ඔබ අප වන් මධ්‍යම පාන්තික තරුණයෙක් බව නම් හොදාකාරවම දනිමි.

අදිසි හස්තයන්ගෙන් ඇති පලක් නැත.මෙය රට පුරා වන සිද්ධීන් ගත් කල එකක් පමණි.කාලයත් සමඟ ඔබටත් අපටත් ඔහුව අමතක වී යා හැක.

නමුත් අමතක නොකල යුතු කරුණක් ඇත.අදත් ඔහු නිවස බලා එනතෙක් ඇඟිලි ගණිනා ඔහුගේ දෙමව්පියන්ට හෝ පවුලේ සැමට එය සමහර විට ජීවිත කාලයම දුක්මුසුව සිහියට නඟාගත යුත්තක් වන්නටත් පුළුවන.

සොයුර..!

මම ඔබ නොහඳුනමි..

නමුත් ඔබද අප මෙන් අරමුණක් උදෙසා දිවි අරගලයේ යෙදෙන්නට මේ අවදානම ගෙන දුම්රියේ එල්ලෙන්නට ඇත.

ඔබට ඉක්මන් සුව.!

[QUOTE="priyanka_hdp, post: 24819453, member: 3689"] [b]සොයුර..! ඔබට ඉක්මන් සුව.!!![/b] [COLOR="Blue"][SIZE="5"]දුම්රිය වර්ජකයනි, දුම්රිය වර්ජනයේ ඉල්ලීම් සාධාරණද. නැද්ද යන්න නොදනිමි.. එය පසුපස ඇති දේශපාලනික පසුබිම හරිද, වැරදිද යන්න නොදනිමි.. නමුත් අද (2019-10-03) සවස කැළණිය දුම්රිය ස්ථානයේ අධික මගී තදබදය නිසා මහව දුම්රියෙන් ඇද වැටී දරුණු ලෙස තුවාල ලැබුවේ ඔබ අප වන් මධ්‍යම පාන්තික තරුණයෙක් බව නම් හොදාකාරවම දනිමි. අදිසි හස්තයන්ගෙන් ඇති පලක් නැත.මෙය රට පුරා වන සිද්ධීන් ගත් කල එකක් පමණි.කාලයත් සමඟ ඔබටත් අපටත් ඔහුව අමතක වී යා හැක. නමුත් අමතක නොකල යුතු කරුණක් ඇත.අදත් ඔහු නිවස බලා එනතෙක් ඇඟිලි ගණිනා ඔහුගේ දෙමව්පියන්ට හෝ පවුලේ සැමට එය සමහර විට ජීවිත කාලයම දුක්මුසුව සිහියට නඟාගත යුත්තක් වන්නටත් පුළුවන. සොයුර..! මම ඔබ නොහඳුනමි.. නමුත් ඔබද අප මෙන් අරමුණක් උදෙසා දිවි අරගලයේ යෙදෙන්නට මේ අවදානම ගෙන දුම්රියේ එල්ලෙන්නට ඇත. ඔබට ඉක්මන් සුව.![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom