සොයුර..! ඔබට ඉක්මන් සුව.!!!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සොයුර..! ඔබට ඉක්මන් සුව.!!!

    දුම්රිය වර්ජකයනි,
    දුම්රිය වර්ජනයේ ඉල්ලීම් සාධාරණද. නැද්ද යන්න නොදනිමි..
    එය පසුපස ඇති දේශපාලනික පසුබිම හරිද, වැරදිද යන්න නොදනිමි..

    නමුත් අද (2019-10-03) සවස කැළණිය දුම්රිය ස්ථානයේ අධික මගී තදබදය නිසා මහව දුම්රියෙන් ඇද වැටී දරුණු ලෙස තුවාල ලැබුවේ ඔබ අප වන් මධ්‍යම පාන්තික තරුණයෙක් බව නම් හොදාකාරවම දනිමි.
    අදිසි හස්තයන්ගෙන් ඇති පලක් නැත.මෙය රට පුරා වන සිද්ධීන් ගත් කල එකක් පමණි.කාලයත් සමඟ ඔබටත් අපටත් ඔහුව අමතක වී යා හැක.
    නමුත් අමතක නොකල යුතු කරුණක් ඇත.අදත් ඔහු නිවස බලා එනතෙක් ඇඟිලි ගණිනා ඔහුගේ දෙමව්පියන්ට හෝ පවුලේ සැමට එය සමහර විට ජීවිත කාලයම දුක්මුසුව සිහියට නඟාගත යුත්තක් වන්නටත් පුළුවන.

    සොයුර..!
    මම ඔබ නොහඳුනමි..
    නමුත් ඔබද අප මෙන් අරමුණක් උදෙසා දිවි අරගලයේ යෙදෙන්නට මේ අවදානම ගෙන දුම්රියේ එල්ලෙන්නට ඇත.
    ඔබට ඉක්මන් සුව.!
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    කාලකන්නි ගෙදර යවන්න ඕන පරයො ටික
    ලක්ශ ගානක් පඩි ගන්නවා
    අහින්සක මිනිස්සු බිල්ලට දෙනවා තව වැඩි කරගන්න
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    දුම්රියේ යන උන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. railway ස්ට්‍රයික් නම් බස් එකක යන්නෙ නෑ

    අනේ උකෙ නන්නානේ
    ඔෆිස් ටයිම් එකේ නුවර වගේ ගිහින් බලපන්කෝ බස් එකේ
    රෑ එකොලහට විතර ගියහැකි.
    අයෙ පහුවදා වැඩටත් එන්න.
    සැප කනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    train driver sonnayo tika plane pilot la level eken salakana ekai waradda


    thawa unwa ganna ona laksayak padi dennam kivvath enna un innawa
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    අනේ උකෙ නන්නානේ
    ඔෆිස් ටයිම් එකේ නුවර වගේ ගිහින් බලපන්කෝ බස් එකේ
    රෑ එකොලහට විතර ගියහැකි.
    අයෙ පහුවදා වැඩටත් එන්න.
    සැප කනේ

    Suraa kathaawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    දුම්රියේ යන උන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. railway ස්ට්‍රයික් නම් බස් එකක යන්නෙ නෑ
    සමහරුන්ට බස් 3-4ක යන්න ඕනෙ.. සමහරුන්ට දුම්රියේ ගමනාන්තයට යන්න බස් නැහැ. ආසන්න වශයෙන් ලගට යන්නත් බස් 3-4ක් ඕනෙ. ඒකෙත් අන්තිම බස් එක තියෙන්නෙ පැයකට සැරයක් නැත්නම් දවසටම දෙපාරක් වගේ.. අනික බස් වලට අධික වියදම සහ සීසන් ගත්ත අයගෙ අතේ මුදල් නොමැති වීම..
    මටත් බස් 3ක් ඕනෙ දුම්රිය නැත්නම්. මට කලින් හෝ පසුව ස්ටේශන් වල ඉන්න අයට බස් 3ක ඇවිල්ලත් ආපහු වීල් එකක 150ක වගේ දුරක් බස් නැති පාරක යන්න වෙනව.