සොයු. මනතුංග - UPDATE

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ගොනා මසින් වැඩෙයි. ලෙයින් වැඩෙයි. එහෙත් නුවණින් නොවැඩේ.
මෝඩයාද එබදුය. ඔහුගේ මස් ලේ වැඩෙන නමුදු නුවණ වැඩෙන්නේ නැත.

තවද යකඩ කැබැල්ලක් කාන්දමක් සම තැබූ විට එයද කාන්දමක් බවට පත්වේ . මෙලෙස පරම්පරා ගණනක් හරක් මස් කමෙන් හැදෙන උන්ගේ ජාන හරකුන්ගෙන් නිසා උන් කියන්නේ ගොන් කතා . කරන්නේ ගොන් වැඩ. :lol: :lol:
 
Published by Anver on 14 Jun 2010
මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය
අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය. Continue Reading »

Published by Anver on 07 Jun 2010
මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය

මෙම ලිපිය මෑතකදී ඉස්ලාමයට සපැමිණි සහෝදරයෙකු විසින් ලියන ලද්දකි. මා මෙම ලිපියට මොහොමඩ් අකීල්ගේ පුනරාගමනය යන මාතෘකාව යෙදීමට හේතු වූයේ ඉස්ලාමයට අනුව අප විශ්වාස කරන්නේ ලොව ඉපදෙන සෑම දරුවෙකුම ඉපදෙනු ලබන්නේ මුස්ලිම් (දෙවිදුන් වන අල්ලාහ්ට අවනත) ලෙසයි. ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ දෙමව්පියන්ගේ දහම් වෙත නිරායාසයෙන් සංක්‍රමනය වෙති. මේ නිසා අප ඉස්ලාමයට සපැමිණෙන අයව හදුන්වන්නේ හැරුණාවුවන් (converts) ලෙස නොව පුනරාගමිකයන් (reverts) ලෙසයි. Continue Reading »

Published by Anver on 30 May 2010
ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්

ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට 2010 මාර්තු 28 වන දින ප්‍රකාශ කළ පාකිස්තානයේ බිහි වූ දක්ෂතම හා වාර්තාගත පිතිකරුවකු වන මොහමඩ් යූසුෆ් ඉස්ලාම් දහම වැලඳ ගත් එරට ජන සමාජයේ ප්‍රමුඛ පුද්ගලයෙකි. ඔහුගේ ජීවිත කතාව පැල්පතේ සිට මාලිගය දක්වා දිවෙන එකකි. Continue Reading »
 
COPY PASE කිරීම සදහා එළකිරි එකට Join උන සිරාජ්
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
උඹලට අක්ෂි දෝෂයක් තියනවද...ඔච්චර ලොකු අකුරු දාන්නෙ...
 
bazaly

Banned
Jul 17, 2010
28
2
0
:lol::lol::lol: un nahayen andanawane.. unta thyrenney naha un thamai nikan Islaam walata bana bana ban wenney kiyala... ape unuth bannoth ban novee inne nahane.. :yes:

ෆෙක් වලින් ආවානම් හරි නෙද ලොල්!:P

Trishan1978 one of your fake ID(but banned)
:lol:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

ෆෙක් වලින් ආවානම් හරි නෙද ලොල්!:P

Trishan1978 one of your fake ID(but banned)
:lol:

moka? oluwa khewath wadunada huh? ai fake walin Enney mama...
mama umba wage baya gullek kiyala hithuwada? :D:D:D:D
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
‍මොක‍ද්ද බොල තොපි‍ට ඇති ‍දෝෂේ ?? ‍පාර දෘෂ්‍ය ද ? නැත්නම් ‍පාර ගම්‍ය ද?

මට නෙමේ ඔබතුමාට දෝෂේ තියෙන්නෙ....සාමාන්‍ය සයිස් එකෙන් අකුරු ටයිප් කරාම පේන් නැද්ද නැත්නං ලොකුකම පෙන්නන්න යනවද...:rofl::rofl::P
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
‍මොක‍ද්ද බොල තොපි‍ට ඇති ‍දෝෂේ ?? ‍පාර දෘෂ්‍ය ද ? නැත්නම් ‍පාර ගම්‍ය ද?

පාරදෘශ්‍ය, පාරගම්‍ය කියන්නේ අක්ෂි දෝශ නෙවේ නේද????
 
:lol::lol::lol: un nahayen andanawane.. unta thyrenney naha un thamai nikan Islaam walata bana bana ban wenney kiyala... ape unuth bannoth ban novee inne nahane.. :yes:

ඒ කථාව මුංට ‍තේරෙන්න එපායෑ!!! ඔය ටික බෝනස් උං ගැන්සියම ඉල්ලන් කන පරිප්පූ ... මට පේන විදිහට මුං ටික විරවංශ ෆලෝවර්ස්ලා වගේ හික්zzzzzzz :rofl:
 
මට නෙමේ ඔබතුමාට දෝෂේ තියෙන්නෙ....සාමාන්‍ය සයිස් එකෙන් අකුරු ටයිප් කරාම පේන් නැද්ද නැත්නං ලොකුකම පෙන්නන්න යනවද...:rofl::rofl::P

ලොකුකම කියලා තේරෙනවානේ... දැන දැන ‍ගොන් ටෝක් දාන්න එපා පොඩ්ඩෝ... ඔයාට ඇලජික් නම් සොරි.කොම් :P