සොයු. මනතුංග - UPDATE

GMBC

Member
Jun 19, 2010
33
4
0

ෆෙක් වලින් ආවානම් හරි නෙද ලොල්!:P

Trishan1978 one of your fake ID(but banned)
:lol:

hapo.. me aththada ban.. :D:D

‍මොක‍ද්ද බොල තොපි‍ට ඇති ‍දෝෂේ ?? ‍පාර දෘෂ්‍ය ද ? නැත්නම් ‍පාර ගම්‍ය ද?

පාරදෘශ්‍ය, පාරගම්‍ය කියන්නේ අක්ෂි දෝශ නෙවේ නේද????

ලොකුකම කියලා තේරෙනවානේ..

moda katha kiyala lokukama pannannna hadana eka muhammad followerlage hetine..:D:D:D:D

උබලා මොනවා හිතුවත් / කිව්වත් / ‍කෙරුවත් කාරි නැතෝ....
අප දෙදෙනාගේම සත්‍ය ප්‍රචාරය කිරිමේ අරමුණ එකයි.

ov ov, umbala dennagema vade apita patta athal dena eka thamayi..:D:D:D:D
 
moda katha kiyala lokukama pannannna hadana eka muhammad followerlage hetine..:D:D:D:D

මගේ ලොකුකම මාත් එක්ක මොන මගුලටද අපේ නබිතුමාව අදින්නෙ බොල හාං ... නිකං මගේ කට අවුස්ස ගන්න එපා බුදුන්ගේ ෆලෝවර්ස්ලාගේ හපන්කම් ගැන දැනගන්න...

නිකරුණේ ආගමික වක්තෘවරුන් අපහාස නොකර හැදිච්ච විදිහට කථා කරපන් දන්නැත්නම් දහම් පාසලකට ගිහින් අහපන් බෞද්ධාගම කරැණාව, මෛත්රිය බව ගැන මොනවාද කියන්නේ කියලා..

ov ov, umbala dennagema vade apita patta athal dena eka thamayi..

ආතල් වැඩි හින්ද වගේ අපේ නූලක් දැක්ක ගමන් ෆෙක් ගැන්සියට කැසැන්න පටන් ගන්නේ... ඒ කැසිල්ලත් එක්කම අපිට අපහාස කරන්න තටමන්නේ
 
GMBC

Member
Jun 19, 2010
33
4
0
මගේ ලොකුකම මාත් එක්ක මොන මගුලටද අපේ නබිතුමාව අදින්නෙ බොල හාං ... නිකං මගේ කට අවුස්ස ගන්න එපා බුදුන්ගේ ෆලෝවර්ස්ලාගේ හපන්කම් ගැන දැනගන්න...
නිකරුණේ ආගමික වක්තෘවරුන් අපහාස නොකර හැදිච්ච විදිහට කථා කරපන් දන්නැත්නම් දහම් පාසලකට ගිහින් අහපන් බෞද්ධාගම කරැණාව, මෛත්රිය බව ගැන මොනවාද කියන්නේ කියලා..
ආතල් වැඩි හින්ද වගේ අපේ නූලක් දැක්ක ගමන් ෆෙක් ගැන්සියට කැසැන්න පටන් ගන්නේ... ඒ කැසිල්ලත් එක්කම අපිට අපහාස කරන්න තටමන්නේ

akshi dosha gena kivvama paradrushyada paragamyada kiyala ahana eka harima intelligent ne ban..:lol::lol: eka kivveth nabithumage follower kenek neveine..
umbe ona ekak avussa gaththata apita kamak ne..:lol::lol::lol::lol:
umbalata karunava maithriya ugannanne nethi nisa daham pasalakatavath gihilla ahagaththa eka hondai..:yes::yes:
kochchara athal dunnath vedi na ne ban umbalata.. umbala thava athal dena ekanam ela
:lol::lol::lol::lol:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ආතල් වැඩි හින්ද වගේ අපේ නූලක් දැක්ක ගමන් ෆෙක් ගැන්සියට කැසැන්න පටන් ගන්නේ... ඒ කැසිල්ලත් එක්කම අපිට අපහාස කරන්න තටමන්නේ

mona aathalda machan! miniha hondatama bayawelai inne! ekai me fake ekak hadaagena awilla thiyenne.
:yes::yes::yes::yes:

wadagath wadak karanakota me wage maanasika leddungen apata baada athi wenna puluwan. umba salenna epa machan. burana balla hapa nokai. api me wade digatama karagena yamu.
 
Last edited:

Kasem

Member
Apr 29, 2010
665
52
0
ලොකුකම කියලා තේරෙනවානේ... දැන දැන ‍ගොන් ටෝක් දාන්න එපා පොඩ්ඩෝ... ඔයාට ඇලජික් නම් සොරි.කොම් :P

ඔය ලොකුයි ලොකුයි කියන හුගක් බැලුම් බෝල වල ඇතුල හිස්..:P:P:P
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඔය ලොකුයි ලොකුයි කියන හුගක් බැලුම් බෝල වල ඇතුල හිස්..:P:P:P

ane bole! thoge tikiri mole! :P

balum bola athule waathaya thiyenawa yako! eka athule thiyena waaathaya umbe kalisama athulata giya hinda wenna athi balum bola his wela aththe.
:yes:
 
Last edited:

GMBC

Member
Jun 19, 2010
33
4
0

සහෝදරයා... දැන් ඔයාට මොකද්ද මේ Thread එකේ තියෙන පිලිගන්නට බැරි කොටස?
:confused:

එහෙම එකක් නෑ මචෝ. සමහර මුස්ලිම් සහෝදරයන් බුද්ධිමත්කම පෙන්වන හැටි දැකල ප්‍රශංසා කරා.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Originally Posted by MuslimLankan
mona aathalda machan! miniha hondatama bayawelai inne! ekai me fake ekak hadaagena awilla thiyenne. :yes::yes::yes::yes:

wadagath wadak karanakota me wage maanasika leddungen apata baada athi wenna puluwan. umba salenna epa machan. burana balla hapa nokai. api me wade digatama karagena yamu.

ඉන්ෂා අල්ලාහ් අනිවාර්යෙන් .....:D

එහෙම එකක් නෑ මචෝ. සමහර මුස්ලිම් සහෝදරයන් බුද්ධිමත්කම පෙන්වන හැටි දැකල ප්‍රශංසා කරා.

umbalage mole thamayi mole :D:D

sarala deyak theurm ganna bari umbe mole daanna one aley :yes: saliani insha allah kiwwe mama burana balla hapa nokai kiyapu ekata newei booru wahanse! eya Insha Allah kiwwe mama me wade digatama karagenna yannai kiyala eyata kiyapu hinda.

dan balapan! nodanna dewal walata hota daanna gihilla umba methana nikan peechi wenawane! umbe buddi mattama gana hithanakota mage hithata loku dukak danenawa. :yes:
 
Last edited:

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: patta kathawa
     
    Last edited:
    මෙන්න ඔබට සුභ ආරංචියක්!

    මෙන්න ඔබට සුභ ආරංචියක්!

    දාවාහ් කෝනර් ශ්‍රී ලංකා අන්තර්ජාලය තුළ තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබයි

    අන්තර්ජාලයේ දාවාහ් කෝනර් ශ්‍රී ලංකා තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබමින් තව නොබෝ දිනකින් අන්තර්ජාලයේදී –
    www.dawahcorner.com වෙබ් අඩවිය ඔබ හමුවන වගයි.

    මේ අතරතුර අපේ අනිත් වෙබ් අඩවි – දාවාහ් කෝනර් ඩෝට් නෙට් වෙබ් අඩවිය සහ සිහලමුස්ලිම් වෙබ් අඩවිය තුළින් ඔබට අන්තර්ජාලය තුළ ශ්‍රී ලංකාව, බුදු දහම, ඉස්ලාම් ආගම, සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි පිළිබඳ අපගේ ලිපි හා පුවත් කියවිමට හැකියි.

    විශ්වය අධිපති අල්ලාහ් විසින් අපගේ මේ කුඩා උත්සාහයට ආශිර්වාද කරත්වා!

    නව මුහුණුවරකින් පෙරටත් වඩා ජවයෙන්..... අල්හම්දුලිල්ලාහ්

    95053886.jpg

    යාවත්කාල නව වෙබ් අඩවියේ පිටුවක රෑපයක් ඉහත දැක්වේ.

    ඉස්ලාම් ධර්ම භාණ්ඩාගාරය දාවාහ් කෝනර් ඩෝට් නෙට්.
    අල්ලාහු අක්බර් !!! අල්ලාහු අක්බර් !!! අල්ලාහු අක්බර් !!!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    බොහෝම ස්තූතියි සහෝදරයා :)
    අල්ලාහු අක්බර් !!!
     
    yahamaga sri lanka newspaper

    2010 අ‍ගෝස්තු නව යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පත රමළන් කාලාපය

    ශ්‍රී ලංකාවෙර්‍ ඵකම සිංහල ඉස්ලාම් පුවත්පත වන යහමග යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පත නවතම කාලාපය දැන් නිකුත්වි ඇත.
    නවතම 2010 අ‍ගෝස්තු කලාපය පහත රුප වලින් දැක්වෙ.

    yahamaga-sri-lanka-newspaper.jpg

    yahamaga-sinhala-newspaper.jpg

    srilanka-news-sinhala-newspaper.jpg

    යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පතේ මිල – රුපියල් 40 කි.
    මෙම නව යහමග මාසික සිංහල ඉස්ලාමීය පුවත්පත ඹබට ලබා ගැනිමට හැකි ස්ථාන

    1) දාවාහ් කෝනර් නො 44/251, වර්ල්ඩ් මාර්කට්, ඕල්කොට් මාවත, කොලඹ 11

    2) ඉක්රා බුක් සෙන්ටර්, නො 79, දෙමටගොඩ පාර කොලඹ 09
    3) ඉස්ලාමික් බුක්හවුස්, නො 77, දෙමටගො‍ඩ පාර කොලඹ 09
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙන්න ඔබට සුභ ආරංචියක්!

    දාවාහ් කෝනර් ශ්‍රී ලංකා අන්තර්ජාලය තුළ තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබයි

    අන්තර්ජාලයේ දාවාහ් කෝනර් ශ්‍රී ලංකා තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබමින් තව නොබෝ දිනකින් අන්තර්ජාලයේදී –
    www.dawahcorner.com වෙබ් අඩවිය ඔබ හමුවන වගයි.

    මේ අතරතුර අපේ අනිත් වෙබ් අඩවි – දාවාහ් කෝනර් ඩෝට් නෙට් වෙබ් අඩවිය සහ සිහලමුස්ලිම් වෙබ් අඩවිය තුළින් ඔබට අන්තර්ජාලය තුළ ශ්‍රී ලංකාව, බුදු දහම, ඉස්ලාම් ආගම, සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි පිළිබඳ අපගේ ලිපි හා පුවත් කියවිමට හැකියි.

    විශ්වය අධිපති අල්ලාහ් විසින් අපගේ මේ කුඩා උත්සාහයට ආශිර්වාද කරත්වා!

    නව මුහුණුවරකින් පෙරටත් වඩා ජවයෙන්..... අල්හම්දුලිල්ලාහ්

    95053886.jpg

    යාවත්කාල නව වෙබ් අඩවියේ පිටුවක රෑපයක් ඉහත දැක්වේ.

    ඉස්ලාම් ධර්ම භාණ්ඩාගාරය දාවාහ් කෝනර් ඩෝට් නෙට්.
    අල්ලාහු අක්බර් !!! අල්ලාහු අක්බර් !!! අල්ලාහු අක්බර් !!!

    :cool::cool::cool::cool::cool::cool:
     
    අස්සලාමු අලෙයිකුම් සැමට !!!!

    Published by Anver on 28 Oct 2010

    මෙන්න ගිහි බණක්

    අන්තර්ජාලයේ සැරිසරණ විට තවත් ගිහි පුද්ගලයෙකුගේ බණක් නැරඹීමට හැකි විය. එය නැරඹීම සදහා පහත ඔබන්න.

    මෙය නරඹා ඔබගේ අදහස් පල කරන ලෙස බුද්ධිමතුන්ට ආරාධනා කරමි.

    Published by Anver on 23 Oct 2010

    යතිවරයෙකුගෙන් අමුතු බණක්

    අපේ රටේ යතිවරයන් තම සැදැහැවතුන්ට දහම් දෙසන විට බොහෝ වෙලාවට තමන් මේ පවසන්නේ බණ බව අමතක වෙලා බොහෝවිට වෙනත් කථා පවසමින් සිටිනවා අප දැකලා තියෙනවා. මේත් එවැනි අවස්ථාවක් බවයි මගේ හැඟීම. Continue Reading »

    Published by Anver on 13 Oct 2010

    බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

    Hell-fire1.jpg

    නිරය

    බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

    සෑම දහමකම පාහේ නිරය නැමති සංකල්පයක් ඇත. මෙලොවදී මිනිසා කරන නරක ක්‍රියාවන්ට දඬුවම් ලැබෙන ස්ථානය නිරය බව සෑම දහමකටම පොදු ධර්මතාවයකි. බුදු දහමට අනුව සතර අපායක් ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මෙම සතර අපායන් මොනවාද? සහ මෙය ඉස්ලාමයේ එන නිරය යන සංකල්පය සමග සැසඳීමයි. Continue Reading »

    මේ අතරතුර අනිත් වෙබ් අඩවි – දාවාහ් කෝනර් ඩෝට් නෙට් වෙබ් අඩවිය සහ සිහලමුස්ලිම් වෙබ් අඩවිය තුළින් ඔබට අන්තර්ජාලය තුළ ශ්‍රී ලංකාව, බුදු දහම, ඉස්ලාම් ආගම, සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි පිළිබඳ අපගේ ලිපි හා පුවත් කියවිමට හැකියි.