සොරා සහ සපතේරුවා නැද්ද?

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේකේ සිංහල ඒක නම් නැහැ, ඔරිජිනල් එකේ ටොරන්ට් එකක් නම් හොයාගත්තා. :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    Link Plz...

    සිංහල ඩබින් එක්ක නැහැ. English Torrent එක නම් තියෙනවා. ඕනි නම් බාගනින්.

    The Thief and the Cobbler (1993) Torrent 700MB

    The Thief and the Cobbler (1993) Direct 700MB



    මම මේ කමෙන්ට් ඒක දැක්කේ දැන්, මම ඒ ටොරන්ට් ඒක නැවැත්තුවා, සීඩ් එකයි තියෙන්නේ, අවුරුද්දක් විතර යාවි ඩවුන්ලෝඩ් වෙන්න, ඉතින් මේකේ තියෙන ඩිරෙක්ට් ලින්ක් ඒක බානවා, ස්තුතියි. :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඩිරෙක්ට් ලින්ක් ඒක ඩවුන්ලෝඩ් කරලා බැලුව, එත් අවුලක් තියෙනවා, කොලිටිය එහෙම හරි මදි, ඉතින් ඩවුන්ලෝඩ් කරන්න එපා.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඔය කාලෙම සිරසේ ගිය සෑම් කියල කාටුන් එකක්... ඒකත් ලින්ක් එකක් දාපන්කෝ තියෙන එකෙක්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    ඩිරෙක්ට් ලින්ක් ඒක ඩවුන්ලෝඩ් කරලා බැලුව, එත් අවුලක් තියෙනවා, කොලිටිය එහෙම හරි මදි, ඉතින් ඩවුන්ලෝඩ් කරන්න එපා.

    ඔව් බන්. ඩවුන්ලෝඩ් කරන්න එපා. මාත් දැනුයි බැලුවෙ. යටින් ඉංග්‍රීසි යනවා. උඩින් තව මොකක් ද ඩබින් එකක්. කොලිටිත් අවුල්. හොඳ කොපියක් නැහැ බන් පරණ නිසා හොයාගන්න.