සොරි අංකල් ....

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    images

    ඔන්න එක කුකුළු ෆාම් එකක අයිතිකාරයට හිතුනලු “ බිත්තර පලදාව මදි, හොද කුකුළු නමේබෙක් ගේන්න ඕන. ඉන්න නාකී කුකුළා පවර් මදි“ කියලා. එහෙම හිතලා තරැණ කුකුළෙකුත් ගෙනාවලු.(ෆාම් වල සාමාන්ය යෙන් ඉන්නේ එක කුකුලලු)
    මෙහෙම ගෙනාපු අතරේ නාකි කුකුළා නිවාඩුපාඩුවේ බලන් ඉන්නවා අලූත් කුකුළා දිහා. පොර වැඩ දානවලු උඩ පන්නවලු තටු පුප්පනවලු මළ විකාර ගොඩයි.
    imgres
    නාකි කුකුළා ඊරිසියා කරනනේ නැතුව...
    “ මූ මෙහෙම දැගලුවොත් හෙට උදේට රස්සාව කරන්න පණ නැතිවෙයි, ම්ට උපදෙස් ටික දෙන්න ඔන..“
    “ පුතා පොඩ්ඩක් මෙහෙ එන්න“
    “ ඇයි ඇයි අංකල්“
    “ ඔහොම කලබලෙන් දගලලා හරියන්නේ නැ. මහත්මයෙක් වගේ හැසිරෙන්න.“
    “හරි හරි අංකල්“ මුගේ කලබලේ
    “ හොදට මතක තියාගන්න , හෙට උදේට කුකුළු නෝනලා පෝලිම් වෙලා **** කරගන්න ලැස්ති වෙලා ඉන්වා.
    කලබල වෙන්න හොද නෑ. වැඩේ කරාම “ තැන්ක් යු මැඩම් “ කියන්න ඕන.
    “හරි හරි අංකල්, හරි හරි “
    පහුවදාට එළි වුනා

    imgres


    කුකුළු නෝනලා පෝලිමේ ඉන්නවා.පොළිමේ දෙපැත්තෙන් අංකලුයි අළුත් එකයි පිටිපස්‍සෙන් වැඩ පටන් ගත්තා.
    අංකල් “ තැන්ක් යු මැඩම්.. ....... තැන්ක් යු මැඩම් ... ..... ....... තැන්ක් යු මැඩම් ..... .. .. .. . . . තැන්ක් යු මැඩම්.....“
    අළුත් කුකුළා “තැන්ක් යු මැඩම් , තැන්ක් යු මැඩම් , තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්,
    තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, සොරි අංකල් , තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්, තැන්ක් යු මැඩම්
    images

    ,
     
    Last edited:
    • Like
    Reactions: chinthaka156