Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොරුන්ටත් නිගාදෙන පාපතරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරුන්ටත් නිගාදෙන පාපතරයක්

වතුර ඉල්ලා නිවසකට පැමිණ වයෝවෘද්ධ මවගේ

කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්

කරන්දෙණිය - අමල් ප්රියංකර

නියාගම, මත්තක, කිඹුලාවල ප්රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක් පිටිගල පොලිසියෙන් අසන්නට ලැබේ. සොරුන්ටත් නිගාදෙන පාපතරයකු විසින් කරන ලද මෙම පහත් සොරකමට මුහුණපා ඇත්තේ ජී. එල්. සොපිනෝනා නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි.

වයස අවුරුදු තිස්පහක පමණ අයෙකු මෙම කාන්තාව විසූ කුඩා නිවසට දහවල් දොළහට පමණ පැමිණ වතුර වීදුරුවක් ඉල්ලා තිබේ.

කාන්තාව විසින් එම පුද්ගලයාට වතුර වීදුරුවක් ගෙනවිත් දී තිබේ. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවෙක් නොමැති බව දැනගත් සැකකරු වතුර වීදුරුව පානය කිරීමෙන් අනතුරුව බෙල්ලෙන් අල්ලා තදකර කරාබු දෙක කන් පෙතිද සමගම කඩාගෙන පළාගොස් ඇත.

දැඩි කම්පනයට පත් එම කාන්තාව කතාකර ගත නොහැකිව එහි ඇද වැටී තිබේ. කැඩීගිය කන්පෙතිවලින් ලේ රූරා වැටෙන්නට පටන් ගෙන ඇති අතර ඇය කිසිවක් කර කියාගත නොහැකිව වැටුණු තැනම වැතිරී සිට ඇත. පසුව කුලී වැඩ නිමවා දිවා ආහාරය පිණිස ඇගේ සැමියා නිවසට ආ විට ලේ ගලමින් වැටී සිටි මැය දැක අවට වාසීන්ට කෑගසා ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහෙත් අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇත.

[QUOTE="somadasa, post: 14560673, member: 220773"] [b]සොරුන්ටත් නිගාදෙන පාපතරයක්[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#336600]වතුර ඉල්ලා නිවසකට පැමිණ වයෝවෘද්ධ මවගේ කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්[/COLOR][SIZE=4] කරන්දෙණිය - අමල් ප්රියංකර[/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] [IMG]http://www.divaina.com/2013/03/01/old11.jpg[/IMG][SIZE=4]නියාගම, මත්තක, කිඹුලාවල ප්රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක් පිටිගල පොලිසියෙන් අසන්නට ලැබේ. සොරුන්ටත් නිගාදෙන පාපතරයකු විසින් කරන ලද මෙම පහත් සොරකමට මුහුණපා ඇත්තේ ජී. එල්. සොපිනෝනා නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි. වයස අවුරුදු තිස්පහක පමණ අයෙකු මෙම කාන්තාව විසූ කුඩා නිවසට දහවල් දොළහට පමණ පැමිණ වතුර වීදුරුවක් ඉල්ලා තිබේ. කාන්තාව විසින් එම පුද්ගලයාට වතුර වීදුරුවක් ගෙනවිත් දී තිබේ. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවෙක් නොමැති බව දැනගත් සැකකරු වතුර වීදුරුව පානය කිරීමෙන් අනතුරුව බෙල්ලෙන් අල්ලා තදකර කරාබු දෙක කන් පෙතිද සමගම කඩාගෙන පළාගොස් ඇත. දැඩි කම්පනයට පත් එම කාන්තාව කතාකර ගත නොහැකිව එහි ඇද වැටී තිබේ. කැඩීගිය කන්පෙතිවලින් ලේ රූරා වැටෙන්නට පටන් ගෙන ඇති අතර ඇය කිසිවක් කර කියාගත නොහැකිව වැටුණු තැනම වැතිරී සිට ඇත. පසුව කුලී වැඩ නිමවා දිවා ආහාරය පිණිස ඇගේ සැමියා නිවසට ආ විට ලේ ගලමින් වැටී සිටි මැය දැක අවට වාසීන්ට කෑගසා ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් තිබේ. පසුව මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහෙත් අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇත.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom