සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

eksudda

Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    Bump

    ඕකුන්ට සල්ලි පුදන්න එපා CEB එකට දෙන එක පාඩුයි.. OFF-Grid ක් ගහ ගනින් . ලොක්ක කරන්ට් කැපුවත් උබ දන්නේ නැ රජා වගේ ඉන්න පුළුවන් :cool: :cool: :cool: :cool:
    @Akithama 3kW off grid ekata kiyakwage yaida BN...
    ------ Post added on Jan 23, 2022 at 11:17 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ලීෆ් බැටරි දැන් පට්ට ගණන් නේ බං කියන්නේ 2000 ට තිබ්බ මොඩියුල් එකක් දැන් 5000 - 8000 ලු කියන්නේ.
    මම ඔෆ් ග්‍රිඩ් පොඩි සෝලා එකක් ගහන්න හෙව්වා ලීෆ් බැටරි ගණන් නිසා වැඩේ ටිකක් බ්රේක් උනා
    ඩිප් සයිකල් බැටරි වගයක් තීනවා කියල එකෙක් ගියා යන්නත් කලින් ඔක්කොම විකිණිලා ලු
    සල්ලි වලට බැටරි ගන්නවා නම් ලීෆ් බැටරි ගන්නවාට වඩා LiFepo4 ගන්න පුලුවන්නේ බන්
    ගොඩක් Off grid කරන එවුන් alibaba එකෙන් ඩිරෙක්ට් import කරලා කරන්නෙ
     
    • Like
    Reactions: animation

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    මෙහෙමයි. ඔහොම කිව්වට බෑ. ඔයාට අවශ්‍ය මුලු watt ප්‍රමාණය ඕන. දල වශයෙන් උපකල්පනයා කලොත් මේ විදියට,
    bulbs 10W x 3 = 30W
    PC = 300W
    Fan = 50W

    total power = 30W + 300W + 50W = 380W ( continuous current ~ 380/230 ~ 1.6A)
    total energy for 3 hours = 380Wx3h = 1140Wh = 1.140kWh

    මේ කියන්නෙ utility units වලින් නම්, 1.140 units.

    ඔයා එතකොට AC 230V වලින් 1.140kWh බැටරි වලින් සපයාගන්න ඔන.

    එකට ඔයාට inverter එකක් ඕන වෙනවා DC battery එකෙන් AC 230 කරන්න. මේක 90% කාර්යක්ශම conversion එකක් කියලා හිතුවොත් ඔයාගේ battery pack එක
    ඇත්තටම 1.140 * (100/90) kWh = 1.266kWh ප්‍රමාණයක් සැපයිය යුතයි.

    දැන් එතකොට බැටරි පැක් එකේ voltage එක කීයද? මාගේ දැනුම අනුව බහුලව භාවිතයේ තියෙන්නෙ 24V සහ 48V powerwalls. මේක සාපේක්ෂ unit 1 ආසන්න පොඩි අවශ්‍යතාවයක් නිසා 24V සහ ඔයා ලිතියම් බැටරි භාවිතා කරනවා නම් Depth of Discharge (DoD) 80% ලෙස සලකා බැටරි වල ගබඩා ධාරිතාවය,

    (1266Wh*100)/(80*24V) = 65.93Ah.

    බැටරියෙන් continuous current ~ 65.93/3 ~ 21.97A

    වෙලඳපොලෙන් ඔයාට 21.97A ට වඩා අදින්න පුලුුවන් 24V 100Ah Powerwall 1k හෝ 24 50Ah x 2ක් වශයෙන් අරගෙන මේ අවශ්‍යතාව සපුරන්න පුලුවන්.
    මම මෙතැන 50Ah සහ 100Ah කියලා ගත්තෙ ඒවා common නිසා ඔයාට වැඩිපුර ටිකට හරියන්න තව මොනාහරි use කරන්න හෝ වැඩි වෙලාවත් අදින්න පුලුවන් වෙයි.

    මීට අමතරව ඔයාට ඉන්වර්ටර් එකක් අවශ්‍ය වෙනවා 300W වලට වඩා AC output එකක් දෙන්න පුලුවන් එකක්. Conputer එක තියෙන නිසා pure sine wave inverter එකක් ඕන වෙයි. තව බැටරියේ charging current එකත් සලකන්න වෙයි inverter එක තෝරනකොට.
    mchn deep cycle walin 24v 200ah battery dala ac ekak run karanna puluwan da awlk natuwa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සල්ලි වලට බැටරි ගන්නවා නම් ලීෆ් බැටරි ගන්නවාට වඩා LiFepo4 ගන්න පුලුවන්නේ බන්
    ගොඩක් Off grid කරන එවුන් alibaba එකෙන් ඩිරෙක්ට් import කරලා කරන්නෙ

    මාත් බැලුවේ ඒකයි lifpo දාන එක හොඳයි තමයි
    වෝල්ටේජ් එකත් මැච් වෙනව
     
    • Like
    Reactions: NEMISIS

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මමත් හෙට අනිද්දම Off grid සිස්ටම් එකක් ගහන්න ඉන්නෙ
    මම දැනට හිතන් ඉන්නෙ growatt 5KW hybrid inverter එකක් ගන්න කියලා (තාම growatt එකක් ගන්නවද epever එකක් ගන්නවද කියලා හිත හිතා ඉන්නෙ ), 2KW විතර පැනල් දාන්න කියලා හිතන් ඉන්නෙ , ඉන්වර්ටර් එක 1.30ක් වගේ ශිපින් සහ ටැක්ස් එක්ක 2ක් වගේ වෙයි, මේක බැටරි නැතිවත් දුවන්න පුලුවන් නිසා මුලින් බැටරි නැතිව දුවනවා, ග්‍රිඩ් එක ෆීඩ් කරන්න පුලුවන් නිසා දවල් යූසේජ් එක සම්පූර්නයෙන්ම සෝලා වලින් කවර් කරගන්න පුලුවන් වෙයි කියලා හිතන්නෙ, දවල්ට AC එක තමයි ලොකුවට වැඩ කරන්නෙ ඒ ඇරුනම තියෙන්නෙ lap/router වගේ ඒව තමයි. ඒක නිසා යූසේජ් එක 1.5KW වලට වඩා අඩුවෙයි. මෙහෙම කරද්දි දවල්ට ග්‍රිඩ් එක නැති උනත් ලොකු අවුලක් නැහැ AC එක ඇරෙන්න ලැප් එහෙම රන් කරගන්න පුලුවන් වෙයි.

    කන්ටැක් එකක් සෙට් උනා එකෙක් මට අයින් කරපු ලීෆ් බැටරියක් හොයලා දෙන්නම් කිවුවා, ඒක හම්බුනොත් 48V පැක් එකක් ගහනවා BMS එකක් ගෙනත්, එහෙම කරගත්තොතින් 90%ක් විතර මගේ යූසේජ් එක මටම handle කරගන්න පුලුවන්, රෑට උනත් ලයිට් ගියොත් අවුලක් නැහැ.
    ඔක තනියෙන්ම හයි කරගන්න ප්ලුවන්ද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔක තනියෙන්ම හයි කරගන්න ප්ලුවන්ද
    ඔවු,
    ඉලෙක්ට්‍රිකල් එක්ස්පීරියන්ස් එකක් නැත්තං බැරි වෙයි, මම ඉතින් ඕව කරනවා ඒක නිසා අවුලක්නැහැ
    Hybrid inverter නං මහ දෙයක් ඇත්තෙම නැහැ, ඉන්වර්ටරේ සේරම ටික තියනවා, වයර් ටික හරියට අමුනගන්න තමයි තියෙන්නෙ, සේෆ්ටි වලට ඕන බ්‍රේකර් ෆියුස් එහෙම තමයි අමතරව හයි කරගන්න ඕන
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔවු,
    ඉලෙක්ට්‍රිකල් එක්ස්පීරියන්ස් එකක් නැත්තං බැරි වෙයි, මම ඉතින් ඕව කරනවා ඒක නිසා අවුලක්නැහැ
    Hybrid inverter නං මහ දෙයක් ඇත්තෙම නැහැ, ඉන්වර්ටරේ සේරම ටික තියනවා, වයර් ටික හරියට අමුනගන්න තමයි තියෙන්නෙ, සේෆ්ටි වලට ඕන බ්‍රේකර් ෆියුස් එහෙම තමයි අමතරව හයි කරගන්න ඕන
    එල එල හදලා ඉවර වෙලා පුලුවන්නම් හොද තර්ඩ් එකක් දාමුකෝ විස්තර කියලා :D :love::love:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕකුන්ට සල්ලි පුදන්න එපා CEB එකට දෙන එක පාඩුයි.. OFF-Grid ක් ගහ ගනින් . ලොක්ක කරන්ට් කැපුවත් උබ දන්නේ නැ රජා වගේ ඉන්න පුළුවන් :cool: :cool: :cool: :cool:

    ගමේම කරන්ට් කපපු වෙලාවට කොහොමද ගෙදර ලයිට් ඔක්කොම දාල, සද්දෙට "විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ" සින්දුව දාල මිදුලට බැහැල සරම බෝට්ටුවක් වගේ හදාගෙන නටනකොට....
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අඳුරන එකෙක් ඉන්නවා සෝලර් පැනල් ගහපු කම්පනියක වැඩ කරපු. දැන් ඌ ඒකෙ වැඩ නැහැල්ලු. තනියම ගහනවලු. මගෙන් ඇහුවා ගෙදර මාසෙකට යුනිට් කියද කියල, අපේ ගිය මාසේ බිලේ යුනිට් 90ක් තියෙනවා. 80-90 අතර තමා අවරේජ් එක. ඌ කියනව එහෙනම් 3kw එකලු හරියන්නේ. මාසෙට යුනිට් 300ක් විතර සෙට් වෙනවලු ඒකෙන්. ඉතුරු වෙන එව්වා CEB එකට විකුනන්න පුළුවන්ලු 22 ගානේ. 100ක් පාවිච්චි කලත් ඉතුරු 200ට හම්බෙන්නේ 4400නෙ. ලක්ෂ 5-6ක් යිලු ඒක ගහන්න. මම කිව්වා එඡාර ගණන් එකක් ඕන නෑ යුනිට් 100ක එකක් සෙට් කරලා දෙන්න කියල. ලක්ෂ 1.50කට වගේ. අනිද්දට කියන්නම් කිව්වා. ඒ ගණන් වලට බැරීද බන් solar panel ගහන්න? 🤔
    mama mage offgrid eka ghauwaa 3.2 wage giye battery backup(5kwh) ekath ekka seram diy thama
     
    • Wow
    Reactions: Heshan Daminda

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගමේම කරන්ට් කපපු වෙලාවට කොහොමද ගෙදර ලයිට් ඔක්කොම දාල, සද්දෙට "විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ" සින්දුව දාල මිදුලට බැහැල සරම බෝට්ටුවක් වගේ හදාගෙන නටනකොට....
    යකෝ ඉල අටත් ඇබරුණා හිනා වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    mchn deep cycle walin 24v 200ah battery dala ac ekak run karanna puluwan da awlk natuwa
    AC එකේ power එක, battery pack එකේ හානියක් නැතුව අදින්න පුලුවන් current එක. inverter එකේ capacity වගේ දේවල් ගොඩක් බලන්න තියෙනවා. නැතව කියන්න බෑ.

    deep cycle කිව්ව නිසා 80% DoD එකක් හිතුවොත් 3840Wh තමයි බැටරියෙන් ගන්න පුලුවන්. losses අරවා මේවා 10%ක් අතෑරියොත් 3456Wh.

    1kW නම් AC එකේ power එක පැය 3.4ක් ආසන්නව අදින්න පුලුවන් වෙයි.


    මේ assumptions ගොඩක් එක්ක උඩින් මම දැම්මෙ ඔයාට පැහැදිලි කරන්න ඕන නිසා. තව බලන්න දේවල් තියෙනවා. AC එකෙන් අදින්න පුලුවන් max current එක එහෙමත් බලලා inverter and battery වලට ඔරොත්තු දෙනවාද බලන්න ඕන.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    මේ assumptions ගොඩක් එක්ක උඩින් මම දැම්මෙ ඔයාට පැහැදිලි කරන්න ඕන නිසා. තව බලන්න දේවල් තියෙනවා. AC එකෙන් අදින්න පුලුවන් max current එක එහෙමත් බලලා inverter and battery වලට ඔරොත්තු දෙනවාද බලන්න ඕන.
    oya tika tama matat danaganna oni bn
     
    • Like
    Reactions: Arumbaya De Almeida