සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සො&#35

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සො&#35

    යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වූහ. මෙම නිර්මාණය සඳහා මූල්‍යමය දායකත්වය ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශයෙනි. සොල්දාදුවකුගේ ශරීරයට රොබෝ සවි කළ පසු ඔහුට මිනිසුන් විසි දෙනෙකුගේ ශක්තියෙන් තම කාර්යය ඉටු කළ හැකියැයි මෙම නිර්මාණයට දායක වූ පිරෙන්සි සාන්ත ආනා කාර්මික විදුහල් සිසුහු කියති. රොබෝ දෑත මත කිලෝ සියයකට වඩා වැඩි බරක් දරා සිටිය හැකි අතර මිනිසෙකුගේ දෙපය හා දෑත ක‍්‍රියා කරන ආකාරයෙන්ම රොබෝද ක‍්‍රියාත්මක වෙයි. මෙවැනි රොබෝවරු ද තව තවත් නිර්මාණය කිරීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වෙයි.

    1bfcda22c0ea39c5c9e94d401c2c8528.jpg

    5d96cfd7057827b89c8c50872393a4cb.jpg

    5a4ac0c947e072f38d57f2ae149fb3ef.jpg

    9e53b08478d14642e48e21fa85d3f157.jpg