Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොවාන් මග මෙතන ඇත!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අපේ sgrdk1 ට පින්සිද්ද වෙන්න මිවාලපාන හිමිගේ භාවනා පාඨ මාලාවකට සහභාගී වුණා. එතන තියෙන තත්වය සහ එතනින් එලියට බැස්සම තියෙන තත්වය හාස්පනින්ම් වෙනස්.

එතනට ගිහිල්ලා බණක් අහනකොට තේරෙනවා යකෝ මට මේ වගේ බනක් අහන්න ලැබුන එක කොච්චර වාසනාවක්ද කියලා!

එතනින් එලියට බැස්සම තියෙන්නේ "රණ බිමක්". පෘථක්ජන ලෝකයේ බොහෝ අවස්ථාවල තියෙන්නේ අරගලයක් හෝ ගැටෙන ස්වභාවයක්. එතන ඒ රණ බිම අඩුයි.

මට එතනදී හම්බවුනා පිටිසර ගමකින් පැමිණි වයසක මාමලා දෙන්නක්. ඒ දෙන්නා ගමන් ගාස්තු සදහා රු 2500 නයක් අරගෙන ඇවිල්ලා සිටියේ. අපි තුන්දෙනා එතන උදේ පාන්දර එකතුවෙලා කතාබස් කරන්න යෙදුනා. අනෙක් ඔක්කොමලා නිදි.

මේ දෙන්නා මගේ ඉස්සරහා කදුලු පෙරමින් අඩනවා. ඒ දෙන්නට අදහා ගන්නවත් බැහැ අරිහත් පල ලැබූ උත්තමයෙක්, බුද්ද පුත්රයෙක් ගෙන් කවදාවක් වත් බණක් අහන්න වාසනාවක් ලැබෙයි කියලා. අපිට ඊට ඉස්සෙන්දා බන අහලා හොදටම ඒක වැටහිලා තිබ්බේ.

youtube එකෙන් බන අහනවට වඩා අභිමුඛයෙන් බන ඇසීම වඩාත් ප්රතිපල දායකයි. එතනට වෙණ රටවල් වලින් පවා කට්ටිය එනවා බන අහන්න.

සමහර අයට බන තේරෙනවා. සමහර අයට තේරෙනවා අඩුයි. ඒක ස්වභාවික දෙයක්. තේරෙන්නේ නැතිනම් කවමදාවක්වත් මිවලපානේ හිමිට හෝ දේශනාවට දොස් කියන එක ඔලුව කලු ගලේ ගසා ගන්නවා වගේ වැඩක්.

මේ වැඩේ කෙලවර වන තෙක් තියෙන්නේ ගමනක්. මේ තරම් වටිනා ගමනක් වෙන කොහෙවත් නැහැ. එකට තියන සෑම ශ්රමයක්ම යොදන්න. පළමු වරට තේරෙනවා නැතුවත් කමක් නැහැ. මෙතන sgrdk1, superuser වගේ කල්යාන මිත්රයෝ ඉන්නවා ඒ ගමන යන්න උදව් කරන්න. යම් සැක තියෙනවනම් විවුර්තව එළිපිට අහන්න.

[QUOTE="rajitha.wijayaratne, post: 22544820, member: 563228"] [SIZE="3"] මම අපේ sgrdk1 ට පින්සිද්ද වෙන්න මිවාලපාන හිමිගේ භාවනා පාඨ මාලාවකට සහභාගී වුණා. එතන තියෙන තත්වය සහ එතනින් එලියට බැස්සම තියෙන තත්වය හාස්පනින්ම් වෙනස්. එතනට ගිහිල්ලා බණක් අහනකොට තේරෙනවා යකෝ මට මේ වගේ බනක් අහන්න ලැබුන එක කොච්චර වාසනාවක්ද කියලා! එතනින් එලියට බැස්සම තියෙන්නේ "රණ බිමක්". පෘථක්ජන ලෝකයේ බොහෝ අවස්ථාවල තියෙන්නේ අරගලයක් හෝ ගැටෙන ස්වභාවයක්. එතන ඒ රණ බිම අඩුයි. මට එතනදී හම්බවුනා පිටිසර ගමකින් පැමිණි වයසක මාමලා දෙන්නක්. ඒ දෙන්නා ගමන් ගාස්තු සදහා රු 2500 නයක් අරගෙන ඇවිල්ලා සිටියේ. අපි තුන්දෙනා එතන උදේ පාන්දර එකතුවෙලා කතාබස් කරන්න යෙදුනා. අනෙක් ඔක්කොමලා නිදි. මේ දෙන්නා මගේ ඉස්සරහා කදුලු පෙරමින් අඩනවා. ඒ දෙන්නට අදහා ගන්නවත් බැහැ අරිහත් පල ලැබූ උත්තමයෙක්, බුද්ද පුත්රයෙක් ගෙන් කවදාවක් වත් බණක් අහන්න වාසනාවක් ලැබෙයි කියලා. අපිට ඊට ඉස්සෙන්දා බන අහලා හොදටම ඒක වැටහිලා තිබ්බේ. youtube එකෙන් බන අහනවට වඩා අභිමුඛයෙන් බන ඇසීම වඩාත් ප්රතිපල දායකයි. එතනට වෙණ රටවල් වලින් පවා කට්ටිය එනවා බන අහන්න. සමහර අයට බන තේරෙනවා. සමහර අයට තේරෙනවා අඩුයි. ඒක ස්වභාවික දෙයක්. තේරෙන්නේ නැතිනම් කවමදාවක්වත් මිවලපානේ හිමිට හෝ දේශනාවට දොස් කියන එක ඔලුව කලු ගලේ ගසා ගන්නවා වගේ වැඩක්. මේ වැඩේ කෙලවර වන තෙක් තියෙන්නේ ගමනක්. මේ තරම් වටිනා ගමනක් වෙන කොහෙවත් නැහැ. එකට තියන සෑම ශ්රමයක්ම යොදන්න. පළමු වරට තේරෙනවා නැතුවත් කමක් නැහැ. මෙතන sgrdk1, superuser වගේ කල්යාන මිත්රයෝ ඉන්නවා ඒ ගමන යන්න උදව් කරන්න. යම් සැක තියෙනවනම් විවුර්තව එළිපිට අහන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom