Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොවාන් වනුයේ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්කාය දිට්ඨි

වෙනස්වන ලෝකය තුළ ‘මම’ යන්නකු සිටිය නොහැකි බව වටහා ගන්නේනම් මිලිනවන ලෝකය කිසිසේත් ‘සැප’ නොවේය යන්න අවබෝධ කර ගන්නේනම් සැප දුක යනු සිතේ මායාවක් මිස පවතින දෙයක් නොවන බව පැහැදිලි කරගන්නේ නම් එම තැනැත්තා සම්මා දෘෂ්ටිගත වුන සක්කාය දෘෂ්ටිය ප්රහීණ කළ අයකු බව පැහැදිලිය.

මෙම ලිපිය සාකච්ඡා කරනුයේ දහම අනුව දකින අයුරුයි. එය පවත්නා ජීවිත හෝ ලෝක පැවැත්මට සංහිදියාවක් ඇතිකර ගැනීම ගැන අදහස් නොකරේ. සක්කාය සත්කාය වශයෙන් ද කියවේ. සත් යනු හොඳ යන්නයි. කාය – කය ශරීරය යැයි කියවේ. හොඳ ශරීර ඇති යනු හොඳ සැප දෙන යහපත් යැයි කියවෙන ශරීර වලින් යුක්ත බවයි. සැප රජ කරවන ලෝකය යන්න අරුත් වලට බිදේ. මෙම ලිපිය දහම ගැන කතා කරයි. දහම ශරීර ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ජීව ලෝකයයි. ජීව ලෝකය යනු මේ පෘතුවි තලය මතුපිට සහ අවට පවතින පැවැත්වෙන ජීවීන්ටය. අපගේ සාමාන්ය දැනුම මත එය කතා කරන්නේ නම් ලෝකයේ පෙනෙන සත්වයන් සහ භෞතික ලෝකය කාය නම් වේ. එය හොඳයැයි සැප යැයි වනුයේ මේ ලෝකය සැප දායක බව ජීවිත පී්රතිමත් බව සහ ජීවිත – වින්දනය සඳහන් නිසාවෙනි.

ලෝකය සුවදායක සැපදායක තැනක් යන්න දැකීම සහ සැප සහ සුව ගැන ඒක පාක්ෂිකව බැලීම වැරැදි දෙයක් බව සඳහන් කළ යුතුය.

පළමුව සැප යනු කුමක්දැයි බලමු. යම් තැනක සැපයැයි සඳහන් කරනුයේ එහි දුක නැති බවයි. එහෙත් සැප සමඟ දුක අත්වැල් බැඳ ඇති බව පැහැදිලිය. අපි උදාහරණයක් ගෙන බලමු.ගෙයකට ගෙවැදීමකට උත්සවයක් සංවිධානය කරවනවා යැයි සිතමු. උත්සවය සංවිධානයට, නැකත් බැලීම, උත්සව ශාලාව හෝ ස්ථානය සැකසීම, වෙනත් විවිධ සංවිධාන කටයුතු රාශියක් කළයුතුව ඇත. නියමිත වේලාවට අමුත්තා ලවා පීත්ත පටිය කපන මොහොතේ දී සියල්ල සතුටුවේ. ඒ සතුට පවතිනුයේ එම තත්පර කීපය තුළ පමණි. එම කටයුත්ත සංවිධානය ඇරඹූ දින සිට සමහර විට උත්සවයෙන් පසුවත් බොහෝ දුක් ගැහැට විඳී. ඒ අත්පොලසන් හඬත් සමඟම සැප මිලින වී යයි. සැප යැයි කියන මොහොත ලබා ගැනීමට අපි කොතෙක් නම් දුක් විඳිමුද?

මේ ධර්මතාවය මේ ලෝකයේ සැප යැයි අත් විඳින සියල්ලටම පොදුය. ක්ෂණයක සිදුවීම මොහොතක ගැටුම සැප යැයි සිතා සතුටු වෙමු. එහි ඉතිහාසය පුරාම දිවෙන්නේ දුකකි. එම අනුව සැපය ප්රතිශතයක් වශයෙන් ගැනීමේ දී දශම බිංදු කීපයෙකින් එහා අගයක් ගනී. තුලානාත්මකව සැප දුක දෙස බැලීමේ දී අප වැරැදි දැක්මක සිටින බව පසක් කරගත යුතු ය.

බොහෝ අය සැප කායික සහ මානසික වශයෙන් දෙකොටසකට බෙදත්. භෞතික අභෞතික වින්දනය ඉහත සඳහන් ආකාරයට බෙදා වෙන් කෙරේ.

සැප යැයි කියන වින්දනය ලබා ගැනීම සඳහා කොපමණ වාරයක් මානසික ගැටීම් වල අතරමන් ව්ද? කොපමණ වාරයක් ඇලීම්, ගැටීම්, තෙරපීම්, පිපිරීම් වලට ලක්වේද? නොඉවසිලි උද්වේගකාරී කනස්සලු සිතිවිලි පරම්පරා කීයක් බිහිකරනවාද? මොහොතක් සිතා බලන්න.

හුදෙක් ජීවිතය හෝ ලෝකය දුක යැයි සිතීම අශුභ වාදීව දැකීමක් නොවේ. යමෙක් සැප සහ දුක හෝ ප්රතික්ෂේප කිරීමට තමාගේ මිම්මට ගලපන්නේ නම් එය අශුභවාදී සිතිවිල්ලකි. පවතින දේ පවතින අයුරින් වටහා ගැනීම තාත්ත්විකත්වයයි. පවතින අයුරින් දැකීමයි. පවතින දෙයෙහි මූලික පදනම සහ යථා ස්වරූපය දැකීම සත්ය දැකීමයි. මේ අයුරින් සත්ය දකින්නකු එහි පතුලටම බැස විමසිය යුතු ය.

ලෝකයේ ඇති සියල්ල සැප දුක මුසුව පවතින බව අපගේ පිළිගැනීමයි. මේ සැප දුක වින්දනය කරනුයේ සිත විසින්ය. දිවට දැනෙන යම් රස භාවය හෝ අමිහිරි භාවය තීරණය සිතේ ලියාපදිංචි කිරීමේ පිළිවෙත අනුව සිදුවේ. එම කාර්යයට පෙර ලැබූ අත්දැකීම් සහ පංචේන්ද්රිය වල බලපෑම ඇතිවිය හැක. ඒ සමඟම මිහිරි හඬක් ශ්රවණය කරයි. එයද සිත සටහන් කරගනී. මෙය ඇතිවූයේ කොහිද? වරෙක දිව අග තවත් වරක කන් බෙරය තුළත් ය. බිහිරි පුද්ගලයකුගේ සෝත නාලිකා තුළ සිත පිහිටන්නේ නැත. එයින් සෝත වින්දනය නොලබයි. වින්දනයේ ගුණාත්මක බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම වින්දනය සිත මුල් කොට පවතී. පංචේන්ද්රිය වින්දනය ලබාගැනීමේ මාධ්යයි. මාධ්යයේ ප්රබලතා පුද්ගල වින්දනයේ වෙනසකට හේතුවේ.

සැප දුක යනු සිත වෙනස්වීමකි. යම් හෙයකින් එක් වින්දනයක් සැප නොවේ යැයි කියා ප්රතික්ෂේප කරන්නේනම් හෝ දුක යැයි වශයෙන් එය පිළි නොගන්නේනම් එය සිතේ ඇති සටහනකි. එසේනම් අප සැප හෝ දුක යැයි කියන්නේ සිතටය.සිතට එන සංඥා (වින්දන) නවත්වන්නේ නම් සිතට තීරණවලට එළඹීමට නොහැකිවනු ඇත. සැප දුක කියා සංඥා නොලබන්නේ නම් සිත සැප දුක හඳුනා නොගනී. එසේනම් ලෝකය යනු අපට සංඥා එවන ගබඩාවකි. ගබඩාව හිස් කළ සිත සිතිවිලි නොලබයි. එසේ නම්, ලෝකය සැප දුක දෙකකට බෙදන්නේ කෙසේද? ඉහත කරුණු අනුව සක්කාය දිට්ඨිය වැරැදි හැඟීමකි.

වැඩි ජනතාවක් ලෝකය සැපදායක පී්රතිදායක තැනක් බව පිළිගන්නා, අතර ටික දෙනකු එය දුකක්ම බව පිළිගැනීමට මැලිවේ. මේ දර්ශනයන් දහමට අනුව කෙසේ පිළිගනිමුද? මෙහිදී දහමට අනුව යනුවෙන් සඳහන් කළේ දහමේ මතය කොටුකර පෙන්වීමට නොවේ. එසේත් නොවේ නම් දහම් මතය සුවිශේෂි මතයක් බව බලයෙන් පැටවීමටත් නොවේ. නමුත් එය සත්යම බව සහ පරම සත්යම බව ඒත්තු ගැන්වීමටයි. දහම යනු මතයක් හෝ දර්ශනයක් නොවේ. යම් දෙයක් නිරීක්ෂණය කිරීමේදී නිර්ණායකයන් වුවමනා කෙරේ. දහම පිරිසුදු නිර්ණායකයන් සමූහයකි.

අපි යම් සතුටක් වින්දනය කරන්නේ භෞතික වස්තුවකින් හෝ මනසින් බව ඉහතින් පැහැදිලිව දැක ගත්තෙමු. ඇස ගැටෙන ප්රසාද රූපය තවත් ඉන්ද්රියන්ගෙන් නිකුත් කළ රූපත් සමඟ හෝ තනිවම සංඥා නිකුත් කරයි. එය එක ගොණුවක් වශයෙන් මනසේ ළැඟුම් ගනී. මෙය සංඛාරයි. මෙම සංඛාර විඤ්ඤානය උත්පාදනයට උදව්වේ. විඤ්ඤානය ලද දේ නාම රූප ලබයි. අප ඉදිරියේ ඇති රූපය මානව රූපයක් හෝ සතකුගේ රූපයක් හෝ වෙනත් භාණ්ඩයක රූපයක් හෝ අප තුළ පදිංචි වන්නේ මෙ අයුරිනි.

සම්පූර්න ලිපියට : https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/a.345892972252707.1073741827.345858942256110/631419177033417/?type=3&theater

"https://www.facebook.com/NivanaBohoDuraNowe/"

[QUOTE="chamara0123, post: 20502829, member: 558491"] [b]සක්කාය දිට්ඨි[/b] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13769500_631419177033417_4879624861116182511_n.jpg?oh=6106cf7e987ed0fd8886aef1f3bf225e&oe=5821C8AD[/IMG] [SIZE="5"]වෙනස්වන ලෝකය තුළ ‘මම’ යන්නකු සිටිය නොහැකි බව වටහා ගන්නේනම් මිලිනවන ලෝකය කිසිසේත් ‘සැප’ නොවේය යන්න අවබෝධ කර ගන්නේනම් සැප දුක යනු සිතේ මායාවක් මිස පවතින දෙයක් නොවන බව පැහැදිලි කරගන්නේ නම් එම තැනැත්තා සම්මා දෘෂ්ටිගත වුන සක්කාය දෘෂ්ටිය ප්රහීණ කළ අයකු බව පැහැදිලිය. මෙම ලිපිය සාකච්ඡා කරනුයේ දහම අනුව දකින අයුරුයි. එය පවත්නා ජීවිත හෝ ලෝක පැවැත්මට සංහිදියාවක් ඇතිකර ගැනීම ගැන අදහස් නොකරේ. සක්කාය සත්කාය වශයෙන් ද කියවේ. සත් යනු හොඳ යන්නයි. කාය – කය ශරීරය යැයි කියවේ. හොඳ ශරීර ඇති යනු හොඳ සැප දෙන යහපත් යැයි කියවෙන ශරීර වලින් යුක්ත බවයි. සැප රජ කරවන ලෝකය යන්න අරුත් වලට බිදේ. මෙම ලිපිය දහම ගැන කතා කරයි. දහම ශරීර ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ජීව ලෝකයයි. ජීව ලෝකය යනු මේ පෘතුවි තලය මතුපිට සහ අවට පවතින පැවැත්වෙන ජීවීන්ටය. අපගේ සාමාන්ය දැනුම මත එය කතා කරන්නේ නම් ලෝකයේ පෙනෙන සත්වයන් සහ භෞතික ලෝකය කාය නම් වේ. එය හොඳයැයි සැප යැයි වනුයේ මේ ලෝකය සැප දායක බව ජීවිත පී්රතිමත් බව සහ ජීවිත – වින්දනය සඳහන් නිසාවෙනි. ලෝකය සුවදායක සැපදායක තැනක් යන්න දැකීම සහ සැප සහ සුව ගැන ඒක පාක්ෂිකව බැලීම වැරැදි දෙයක් බව සඳහන් කළ යුතුය. පළමුව සැප යනු කුමක්දැයි බලමු. යම් තැනක සැපයැයි සඳහන් කරනුයේ එහි දුක නැති බවයි. එහෙත් සැප සමඟ දුක අත්වැල් බැඳ ඇති බව පැහැදිලිය. අපි උදාහරණයක් ගෙන බලමු.ගෙයකට ගෙවැදීමකට උත්සවයක් සංවිධානය කරවනවා යැයි සිතමු. උත්සවය සංවිධානයට, නැකත් බැලීම, උත්සව ශාලාව හෝ ස්ථානය සැකසීම, වෙනත් විවිධ සංවිධාන කටයුතු රාශියක් කළයුතුව ඇත. නියමිත වේලාවට අමුත්තා ලවා පීත්ත පටිය කපන මොහොතේ දී සියල්ල සතුටුවේ. ඒ සතුට පවතිනුයේ එම තත්පර කීපය තුළ පමණි. එම කටයුත්ත සංවිධානය ඇරඹූ දින සිට සමහර විට උත්සවයෙන් පසුවත් බොහෝ දුක් ගැහැට විඳී. ඒ අත්පොලසන් හඬත් සමඟම සැප මිලින වී යයි. සැප යැයි කියන මොහොත ලබා ගැනීමට අපි කොතෙක් නම් දුක් විඳිමුද? මේ ධර්මතාවය මේ ලෝකයේ සැප යැයි අත් විඳින සියල්ලටම පොදුය. ක්ෂණයක සිදුවීම මොහොතක ගැටුම සැප යැයි සිතා සතුටු වෙමු. එහි ඉතිහාසය පුරාම දිවෙන්නේ දුකකි. එම අනුව සැපය ප්රතිශතයක් වශයෙන් ගැනීමේ දී දශම බිංදු කීපයෙකින් එහා අගයක් ගනී. තුලානාත්මකව සැප දුක දෙස බැලීමේ දී අප වැරැදි දැක්මක සිටින බව පසක් කරගත යුතු ය. බොහෝ අය සැප කායික සහ මානසික වශයෙන් දෙකොටසකට බෙදත්. භෞතික අභෞතික වින්දනය ඉහත සඳහන් ආකාරයට බෙදා වෙන් කෙරේ. සැප යැයි කියන වින්දනය ලබා ගැනීම සඳහා කොපමණ වාරයක් මානසික ගැටීම් වල අතරමන් ව්ද? කොපමණ වාරයක් ඇලීම්, ගැටීම්, තෙරපීම්, පිපිරීම් වලට ලක්වේද? නොඉවසිලි උද්වේගකාරී කනස්සලු සිතිවිලි පරම්පරා කීයක් බිහිකරනවාද? මොහොතක් සිතා බලන්න. හුදෙක් ජීවිතය හෝ ලෝකය දුක යැයි සිතීම අශුභ වාදීව දැකීමක් නොවේ. යමෙක් සැප සහ දුක හෝ ප්රතික්ෂේප කිරීමට තමාගේ මිම්මට ගලපන්නේ නම් එය අශුභවාදී සිතිවිල්ලකි. පවතින දේ පවතින අයුරින් වටහා ගැනීම තාත්ත්විකත්වයයි. පවතින අයුරින් දැකීමයි. පවතින දෙයෙහි මූලික පදනම සහ යථා ස්වරූපය දැකීම සත්ය දැකීමයි. මේ අයුරින් සත්ය දකින්නකු එහි පතුලටම බැස විමසිය යුතු ය. ලෝකයේ ඇති සියල්ල සැප දුක මුසුව පවතින බව අපගේ පිළිගැනීමයි. මේ සැප දුක වින්දනය කරනුයේ සිත විසින්ය. දිවට දැනෙන යම් රස භාවය හෝ අමිහිරි භාවය තීරණය සිතේ ලියාපදිංචි කිරීමේ පිළිවෙත අනුව සිදුවේ. එම කාර්යයට පෙර ලැබූ අත්දැකීම් සහ පංචේන්ද්රිය වල බලපෑම ඇතිවිය හැක. ඒ සමඟම මිහිරි හඬක් ශ්රවණය කරයි. එයද සිත සටහන් කරගනී. මෙය ඇතිවූයේ කොහිද? වරෙක දිව අග තවත් වරක කන් බෙරය තුළත් ය. බිහිරි පුද්ගලයකුගේ සෝත නාලිකා තුළ සිත පිහිටන්නේ නැත. එයින් සෝත වින්දනය නොලබයි. වින්දනයේ ගුණාත්මක බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම වින්දනය සිත මුල් කොට පවතී. පංචේන්ද්රිය වින්දනය ලබාගැනීමේ මාධ්යයි. මාධ්යයේ ප්රබලතා පුද්ගල වින්දනයේ වෙනසකට හේතුවේ. සැප දුක යනු සිත වෙනස්වීමකි. යම් හෙයකින් එක් වින්දනයක් සැප නොවේ යැයි කියා ප්රතික්ෂේප කරන්නේනම් හෝ දුක යැයි වශයෙන් එය පිළි නොගන්නේනම් එය සිතේ ඇති සටහනකි. එසේනම් අප සැප හෝ දුක යැයි කියන්නේ සිතටය.සිතට එන සංඥා (වින්දන) නවත්වන්නේ නම් සිතට තීරණවලට එළඹීමට නොහැකිවනු ඇත. සැප දුක කියා සංඥා නොලබන්නේ නම් සිත සැප දුක හඳුනා නොගනී. එසේනම් ලෝකය යනු අපට සංඥා එවන ගබඩාවකි. ගබඩාව හිස් කළ සිත සිතිවිලි නොලබයි. එසේ නම්, ලෝකය සැප දුක දෙකකට බෙදන්නේ කෙසේද? ඉහත කරුණු අනුව සක්කාය දිට්ඨිය වැරැදි හැඟීමකි. වැඩි ජනතාවක් ලෝකය සැපදායක පී්රතිදායක තැනක් බව පිළිගන්නා, අතර ටික දෙනකු එය දුකක්ම බව පිළිගැනීමට මැලිවේ. මේ දර්ශනයන් දහමට අනුව කෙසේ පිළිගනිමුද? මෙහිදී දහමට අනුව යනුවෙන් සඳහන් කළේ දහමේ මතය කොටුකර පෙන්වීමට නොවේ. එසේත් නොවේ නම් දහම් මතය සුවිශේෂි මතයක් බව බලයෙන් පැටවීමටත් නොවේ. නමුත් එය සත්යම බව සහ පරම සත්යම බව ඒත්තු ගැන්වීමටයි. දහම යනු මතයක් හෝ දර්ශනයක් නොවේ. යම් දෙයක් නිරීක්ෂණය කිරීමේදී නිර්ණායකයන් වුවමනා කෙරේ. දහම පිරිසුදු නිර්ණායකයන් සමූහයකි. අපි යම් සතුටක් වින්දනය කරන්නේ භෞතික වස්තුවකින් හෝ මනසින් බව ඉහතින් පැහැදිලිව දැක ගත්තෙමු. ඇස ගැටෙන ප්රසාද රූපය තවත් ඉන්ද්රියන්ගෙන් නිකුත් කළ රූපත් සමඟ හෝ තනිවම සංඥා නිකුත් කරයි. එය එක ගොණුවක් වශයෙන් මනසේ ළැඟුම් ගනී. මෙය සංඛාරයි. මෙම සංඛාර විඤ්ඤානය උත්පාදනයට උදව්වේ. විඤ්ඤානය ලද දේ නාම රූප ලබයි. අප ඉදිරියේ ඇති රූපය මානව රූපයක් හෝ සතකුගේ රූපයක් හෝ වෙනත් භාණ්ඩයක රූපයක් හෝ අප තුළ පදිංචි වන්නේ මෙ අයුරිනි. සම්පූර්න ලිපියට : [url]https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/a.345892972252707.1073741827.345858942256110/631419177033417/?type=3&theater[/url] "https://www.facebook.com/NivanaBohoDuraNowe/" :):):):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom