සොෆ්ට්වයාර් හෙල්ප්..

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සොෆ්ට්වයාර් හෙල්ප්..

    මචන්ලා... Keyboard Keys Map කරන්න පුලුවන් සොෆ්ට්වයාර් එකක් හොයලා දියන්කෝ පුලුවන් එකෙක්... ඔක්කොම ට්‍රයල් ඒවා බන් තියෙන්නේ.... :sorry::sorry::sorry::sorry:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mokakda bun keyborad map karanawai kiyanne

    ඒ කියන්නේ අපේ කීබෝඩ් එකේ තියෙන කීස් වෙන මොකක් හරි වැඩකට ර්‍ර්මැප් කරන එක. උදා. කොපි කරන්න අපි කන්ට්‍රෝල් වී ඔබන්න ඕන එක වෙනුවට නිකන්ම වී අකුර විතරක් ඔබලා කරගන්න පුලුවන් විදිහට හදාගන්න එක.:yes::yes::yes: