සොෆ්ට්වෙයා ඔටෝමෙසන්බාස්

Pissu.Poosa

Member
Apr 9, 2017
35
3
0
Kandy
picture.php
[/IMG]
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ko ban uttara :(:(

    ඕක කරලා බලහන්, බැරි වෙන්න ඕනේ ගොඩක් වෙලාවට, බිල්ඩ් කරපු හැටියට තමා වෙනස් වෙන්නේ.

    I need more details in order to give you an answer. what kind of a runtime?
    what kind of a program is it?
    How big is it?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    google colabs wala selenium use karanna puluwan neda headless widihata?
    math selenium use karanawa python.
    colabs wala nam use karala naha.
    පුළුවන් ලගදි සෙකුරිටි අප්ඩේට්ස් වගයක් යන කතාවක් තිබ්බ ඊට පස්සෙ මොකවත් උනාද නන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන්නම් මම මේව ගැන එච්චර උනන්දු නෑ බන්. ඒත් දැන් අවුරුදු 2,3කට කලින් c# use කරල Selenium වලින් පොඩි software එකක් හැදුවා. Selenium එක විනාඩි 10කින් විතර timeout වෙනවා. මොනව කරත් ඒක හදාගන්න බැරි උනා. මට ඒ කාලෙ වැඩේ හොයාගන්න බැරිඋනු නිසා වෙන එකකින් වැඩේ කරා.