සෝතාපන්න ඵලයේ සිට රහත් ඵලය දක්වා

Madyastha

Member
Mar 11, 2017
121
11
0
සෝතාපන්න ඵලයේ සිට රහත් ඵලය දක්වා

බන අසා සෝතාපන්න ඵලයේ සිට රහත් ඵලය දක්වා ප්‍රායෝගිකව යන්න අභය හිමිගේ වීඩියෝ මාලාව බලන්න.

මේ වීඩියෝ එකේ ඉඳන් ඉදිරියට තිබෙන ටික බලන්න.




අභය හිමි - ගිහි ජීවිතයේ කලක් ඉන්ජිනේරුවෙකු ලෙස ආයතන ගනනාවක සේවය කල උන්වහන්සේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු උපාධි ධාරියෙකි. තවද උන්වහන්සේ මනෝ විද්‍යාව පිළිඹඳ පක්ෂාත් උපාධි දාරියෙක් වේ. උන්වහන්සේ ආර්යන් වහන්සේ නමකගෙන් බන අසා මග ඵල ලබා ගිහිගෙයින් නික්මී පැවිදි දිවියට එළඹියහ. වර්තමානයේ උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය හෙළදිව පුරා පතුරුවා හරිමින් කල් ගෙවයි.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවන් මග අසඥ්ඥතාවයේ මගෙන් වෙන්කොට හඳුනාගැනීමට අසමත් වුනොත් සිදුවෙන්නෙ අසඥ්ඥ බ්‍රහ්ම තල වලට ගොස් නිවන කල්ප ගනනකට වසාගැනීමටයි.