යකූ, මේක මගේ මූලාධාර වක්‍රය (කොඳු ඇට පේළියේ යටම තැන) උත්තේජනය කළා කියහංකෝ
චීන කබල් කොරියන් ලඩි වලින් ඒ ආතල් හම්බ වෙන්නෙ නෑ.
හරියට සිරාවටම සිංදුව හැබැවින් කියන තැන ඉන්නව වගේ යකූ
මේ වගේ තව එව්වා දමන් යමන් බලන්න
චීන කබල් කොරියන් ලඩි වලින් ඒ ආතල් හම්බ වෙන්නෙ නෑ.
හරියට සිරාවටම සිංදුව හැබැවින් කියන තැන ඉන්නව වගේ යකූ
මේ වගේ තව එව්වා දමන් යමන් බලන්න