සෝමරත්න දිසානායක මීක් කියයි. අඩ නිරුවත් ඡායාරූප මාට්ටු

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand


    සෝමේ අන්කල් දැන් වයසයි. ලොකු ලස්සනකුත් නෑනේ. ( අපාහසයක් නෙමෙයි)
    ඒවගේ කෙනෙක්ටත් නිරුවත් ඡායාරූප යවන්න තරම් ලංකාවේ කෙල්ලෝ මොන තරම් අසහනයකින් ඉන්නවා ඇත්ද බන්. වාසියක් පේද්දි ගෑනුන්ගේ රෙදි ඉස්සෙනවා. මේක හොද උදාහරණයක්. සෝමේ අංකල් වගේ පෙනී ඉදපු එකා එලකිරියේ එකෙක්ද දන්නෙත් නෑ ;)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113


    සෝමේ අන්කල් දැන් වයසයි. ලොකු ලස්සනකුත් නෑනේ. ( අපාහසයක් නෙමෙයි)
    ඒවගේ කෙනෙක්ටත් නිරුවත් ඡායාරූප යවන්න තරම් ලංකාවේ කෙල්ලෝ මොන තරම් අසහනයකින් ඉන්නවා ඇත්ද බන්. වාසියක් පේද්දි ගෑනුන්ගේ රෙදි ඉස්සෙනවා. මේක හොද උදාහරණයක්. සෝමේ අංකල් වගේ පෙනී ඉදපු එකා එලකිරියේ එකෙක්ද දන්නෙත් නෑ ;)

    කෙල්ලෙක් තමන්ට කැමති නම් එ‍්කිගෙ photo මොකාට යැව්වත් මොකද බං?

    අනික කෙල්ලො කොච්චරවත් nudes යවනවා තමයි. උඹලට මොකෙක්ව‍ත් එවන් නැති නිසා මැජික් ඇත්තෙ. 😅
     
    • Like
    Reactions: Spiderman.Ayya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    නාකියාගෙ බිජ්ජ ටිකක් ගැස්සෙන එකෙන් වෙන්න ඇති උගෙ හාර්ට් එක හරි වැඩ කරනව ඇත්තෙ. ඒ ළමයි කරන්නෙ සේවයක්. හිතපන් උදෙ නැගිටලා ෆොන් එක අතට අරන් බලනකොටම හොද පාරක් නුඩ් එකක් එවල තිබ්බ කියන්නෙ එදා දවසම එකෙන්ම සාර්ථක සතුටු දවසක් නෙ බන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    උප්

    ඌ ටිකක් මිස්ටර් කොක්සිලා වගේත් පේනවා.🙃
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,088
    113
    Mother Earth
    ඔය කැරි සෝමයම තමයි ඕක කරන්න ඇත්තේ. කොල්ලෙක්ට සල්ලි දීලා ඌ ඒකෙන් ගැලවෙන්න හදන්නේ. 🙂
     
    • Haha
    Reactions: Hankook

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    කෙල්ලො නෙමෙයි පැමිණිලි කරලා තියෙන්නේ සෝමයා 😆

    ඒ කියන්නේ එකම වැරුද්ද impersonate කිරීම