සෝමරත්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    BREAKING: මහින්ද ළඟ සිටි තවත් දැවැන්තයෙක් මෛත්‍රී සමග එක්වෙයි

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේ ය.

    ඒ, මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    අවස්ථා දෙකකදී තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්න ද, ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට සෝමරත්න දිසානායක මහතා චෝදනා කළේ ය.

    ඔහු පෙන්වා දුන්නේ, විධායක බලතල භාවිත කරමින් වත්මන් ජනාධිපතිවරයා අත්‍තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටින බව ය.

    එහෙයින්, නව පාලනයක් පිහිටුවීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව සෝමරත්න දිසානායක මහතා අවධාරණය කළේ ය.

    ලැජ්ජයි බන්. මොනාද මේ මහින්දට රෙදි නැතුව කඩේ ගිය උන්ට උනේ? :P:P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දගේ බත් බැලයෝ ටික අද ඉදන් සෝමරත්න දිසානායකටත් කොටි ලේබල් අලවයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් ආසම නැති එකෙක් මූ..
    කඩේ ගියේ පැනලා..
    දැන්වත් ඇත්ත තේරුනා නම් ලොකු දෙයක්..

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මළ හත් ඉලව්වයි මහාරජාණනි
    Saheli%2BNew%2BImage.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Hon. Minister Wasudeva Nanayakara deside to support Common Opposition you are welcome thanks for supporring change better Sri Lanka
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් ආසම නැති එකෙක් මූ..
    කඩේ ගියේ පැනලා..
    දැන්වත් ඇත්ත තේරුනා නම් ලොකු දෙයක්..

    ඔව්. දැන් ඉතින් මුගේ ෆිල්ම් ඔක්කොම හෝල් වලින් බෑන් කරයි :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඔව්. දැන් ඉතින් මුගේ ෆිල්ම් ඔක්කොම හෝල් වලින් බෑන් කරයි :P

    ආ ඔව් මුගේ ෆිල්ම් මතකනේ කොටිනට උදව් කරන ඒවා අපි ඉස්කෝල යන කාලේ බැලුවේ :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපෝ ගෑනු කිචා. මූව නම් stage වලට ගන්න හොඳ නෑ. සහය දෙනවානම් පැත්තකට වෙලා ඉන්න කියන්න තියෙන්නෙ.
     
    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    BREAKING: මහින්ද ළඟ සිටි තවත් දැවැන්තයෙක් මෛත්‍රී සමග එක්වෙයි

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේ ය.

    ඒ, මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    අවස්ථා දෙකකදී තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්න ද, ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට සෝමරත්න දිසානායක මහතා චෝදනා කළේ ය.

    ඔහු පෙන්වා දුන්නේ, විධායක බලතල භාවිත කරමින් වත්මන් ජනාධිපතිවරයා අත්‍තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටින බව ය.

    එහෙයින්, නව පාලනයක් පිහිටුවීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව සෝමරත්න දිසානායක මහතා අවධාරණය කළේ ය.

    ලැජ්ජයි බන්. මොනාද මේ මහින්දට රෙදි නැතුව කඩේ ගිය උන්ට උනේ? :P:P:P

    Ow bung...amu sakkiliya Mu...maha lokuwata kiuwe mahinda rajapakshata kadey nemei Supermarket unath yanawa kiyalai 2010 chandedi...dan passe bima anila dekata naveegene enawa mal vattiyata atha gahanne.....ganne honde naha me wagey Narinwa nam...gaththa kiyala athu wadak naha...mokada amuthuwen chanda 100k wath enawada??
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මහින්දට කඩේ ගිහින් කාලා කාලා චිත්‍රපටි ඉස්කෝලවලින් කලාප වලින් ගෙන්නගෙන පෙන්නල පිටපත් නීතියක් ගෙනාවයින් පස්සේ බිස්නස් බහිනව කියල අනිත් පැත්තට පනිනව.මොකට එනවද මන්ද වන්දි බට්ටයෝ.වන්දි බට්ටයෝ හින්ද තමයි මේ රටට කෙලවුනේ.:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට කඩේ ගිහින් කාලා කාලා චිත්‍රපටි ඉස්කෝලවලින් කලාප වලින් ගෙන්නගෙන පෙන්නල පිටපත් නීතියක් ගෙනාවයින් පස්සේ බිස්නස් බහිනව කියල අනිත් පැත්තට පනිනව.මොකට එනවද මන්ද වන්දි බට්ටයෝ.වන්දි බට්ටයෝ හින්ද තමයි මේ රටට කෙලවුනේ.:angry:

    :yes:
     
    Similar threads