Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝමලතා සුබසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමලතා සුබසිංහ

පොසොන් සඳ නැග එද්දී නිල් අහස් තලයෙන් සමුගත් තාරකාවිය........

FB එකෙ තියනවා දැකලා හැමොටම බලාගන්න දැම්ම.

ඒ 1982 වසරයි. මාසය මට හරියටම මතක නැත. අනුරාධපුර මධ්ය මහා විද්යාලීය රංග ශාලාවේ වූයේ මහා තදබදයකි. පැමිණ සිටි මහා ජන ගඟේ ගසාගෙන ගිය මාද ශාලාවේ මුල්ලක සිරවුණි.

මද වේලාවක් ගත විය. වසා තිබූ තිරය ඇරැණි. මහා කාලගෝට්ටියක්ව තිබූ ශාලාව ඉතා සැරපරැෂ විදුහල්පති තුමකු වේවැලක් ගෙන පංතියට ඇතුළුවනු දුටු සිසුන් කැලක් මෙන් නිහඬ විය.

ඇසුණේ මගේ හදවත ගැහෙන හඬ පමණි. එය අන් අයටත් ඇසේදෝයි බියෙන් මා වටපිට බලනවිටම පළමු දර්ශනය වේදිකාවේ දිස් විය.

මෙතෙක් කාලයක් චිත්රපට ඕනෑ පදම් නරඹා තිබුණත් මා කිසිදු වේදිකා නාට්යක් නරඹා නොතිබුණි. එදා මාගේ හිරිඔතප් බිඳු නාට්ය වූයේ සෝමලතා සුබසිංහ මහත්මියගේ " විකෘති " ය.

එකල පාසල් සිසුන්වූ අපගේ හදවත් විකෘති හා බද්ධ වූයේ කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙනි.

එදා දර්ශනය අතරවාරයේදී සිදුවූ ඇබැද්දියක් මට අද මෙන් මතකය. එහි එක් ජවනිකාවක සිසුන් පිරිසක් අත් අල්වාගෙන ඉතා වේගයෙන් රවුමට කරකැවෙන ජවනිකාවක් තිබිණි. ඔවුන්ගේ කැරකීම එන්න එන්නම වේගවත් වූ අතර හදිසියේම නරඹන්නන් විමතියට පත් කරමින් එක සිසු නළුවකු අත අතහැරී වේදිකාවෙන් පහළට වීසි වුණි.

වහාම තිරය වසා අවශ්ය ක්රියාමාර්ග ගැනීමෙන් අනතුරැව දර්ශනය නැවත ඇරඹිණි.

නාට්යයේ ඉතාම ජනප්රිය ගීතයක් වූ " විභාගෙ විභාගෙ කොහෙ බැලුවත් විභාගේ...... විභාගේ තමයි අපේ අභාගේ " අපගේ මුව නිරතුරැ රැඳිණි. නාට්යයේ ප්රධාන නිළිය වූ ළපටි චාන්දනී සෙනවිරත්න අපගේ හදවත් තුළ රැඳුණි.

ඒ දවස් ටියුෂන් පංතිවල ආරම්භක අවධිය විය. සෝමලතා සුබසිංහ ඒ අධ්යාපනය සහ තරග විභාග වල බලපෑම සිසුන්ගේ පැත්තෙන් බලා තිබූ ආකාරය ඉතාම ප්රසංසනීයය.

ඉන්පසු මම එතුමියව දුටුවේ රෑපවාහිනියේ මුහුදු පුත්තු නාට්යයේ දරැවකු නළවමින් ගීතයක් ගයන ජවනිකාවකිනි.

1982 දීම තිරගත වූ තිස්ස අබේසේකරය්ගේ මහගෙදර චිත්රපටයේ එතුමියගේ රංගනය කෙසේ නම් අමතක කරන්නද?

සම්මානනීය නිළියක, අධ්යක්ෂිකාවක හා තිරනාටක රචිකාවක යන මෙකී නොකී අංශවල නිරතවෙමින් කලාවට මහා සේවයක් කළ එතුමිය වර්තමානයේ අපට සිටින උසස්ම චරිතාංග නිළියක වන කෞෂල්යා ප්රනාන්දුගේ මෑණියන්ද වෙමින් ඇගේ නම ගෙනියන්නට රත්තරන් දියණියකද හැදුවාය.

2000 වසරේදී අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි සිනමා පටයේ මවකගේ චරිතයට පණ පෙව්වාය. තව රගපෑ චිත්ර පට රාශියකි.

1993 දී ප්රංශ නාට්යක් වූ Le prix d'une femme හි කමලේශ් නම් චරිතයක් රඟමින් ජාත්යන්තර වේදිකාවටද තම රංඟප්රතිභාව විහිදුවාය.

" නිල් අහාස් තලේ අගේ නෑ වලාකුලූ.....

ලාස්සනයි පුරා හඳේ රැස් විහිදිලා....."

මම පාළු අහස දෙස බලා සිටිමි. නිල් අහස් තලයක් පලාතකවත් නැත. කොහෙන්දෝ පාත්වූ වැහි වලාවකින් එය වැසී ගොසිනි.

අද පොසොන් සඳ නගිමින් පවතින බව මම දනිමි. එහෙත් සඳ තබා තරැවක්වත් අහලක නැත. සඳ හා තරැ පවා වැලපෙන සෙයකි.

අද උදෑසන ඇයත් අප අත හැර ගොසිනි. එහෙයින් සඳේ රැස් විහිදීමේ ඇති ඵළයක්වේදැයි මටත් සිතෙයි.

මේ රාත්රියේ වෙනදාට වඩා සීතලක් මට දැනේ. ඒ මහා පාළු මූසල සීතලකි.

මේ මොහොතේ සෝමලතා සුබසිංහ මැතිනිය කොහේ ඇතිද? අප ආවොත් යා යුතුමය.

සමුගැන්මේ මොහොත ලං ළංව දැනේ. මැතිනියනී යළි අප ඔබ නොදකින බව ඇත්තකි එහෙත් ඔබ ඉතිරි කර ගිය අනඟි කලා නිර්මාණ අපෙනුත් පසුවත් කලා කෙතේ දිළෙමින් පවතිනු ඇත.

ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

[QUOTE="maxboysl, post: 18426602, member: 346679"] [b]සෝමලතා සුබසිංහ[/b] [SIZE="4"][COLOR="DarkRed"][COLOR="Blue"][U][SIZE="6"]පොසොන් සඳ නැග එද්දී නිල් අහස් තලයෙන් සමුගත් තාරකාවිය........[/SIZE][/U][/COLOR] [COLOR="Blue"][SIZE="6"]FB එකෙ තියනවා දැකලා හැමොටම බලාගන්න දැම්ම. [/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/11165236_10206693522447175_8731943716572962105_n.jpg?oh=f3aff94664faa0455774aebc8fdab7db&oe=560B42C3[/IMG] [/COLOR][/SIZE] [SIZE="4"][B]ඒ 1982 වසරයි. මාසය මට හරියටම මතක නැත. අනුරාධපුර මධ්ය මහා විද්යාලීය රංග ශාලාවේ වූයේ මහා තදබදයකි. පැමිණ සිටි මහා ජන ගඟේ ගසාගෙන ගිය මාද ශාලාවේ මුල්ලක සිරවුණි. මද වේලාවක් ගත විය. වසා තිබූ තිරය ඇරැණි. මහා කාලගෝට්ටියක්ව තිබූ ශාලාව ඉතා සැරපරැෂ විදුහල්පති තුමකු වේවැලක් ගෙන පංතියට ඇතුළුවනු දුටු සිසුන් කැලක් මෙන් නිහඬ විය. ඇසුණේ මගේ හදවත ගැහෙන හඬ පමණි. එය අන් අයටත් ඇසේදෝයි බියෙන් මා වටපිට බලනවිටම පළමු දර්ශනය වේදිකාවේ දිස් විය. මෙතෙක් කාලයක් චිත්රපට ඕනෑ පදම් නරඹා තිබුණත් මා කිසිදු වේදිකා නාට්යක් නරඹා නොතිබුණි. එදා මාගේ හිරිඔතප් බිඳු නාට්ය වූයේ සෝමලතා සුබසිංහ මහත්මියගේ " විකෘති " ය. එකල පාසල් සිසුන්වූ අපගේ හදවත් විකෘති හා බද්ධ වූයේ කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙනි. එදා දර්ශනය අතරවාරයේදී සිදුවූ ඇබැද්දියක් මට අද මෙන් මතකය. එහි එක් ජවනිකාවක සිසුන් පිරිසක් අත් අල්වාගෙන ඉතා වේගයෙන් රවුමට කරකැවෙන ජවනිකාවක් තිබිණි. ඔවුන්ගේ කැරකීම එන්න එන්නම වේගවත් වූ අතර හදිසියේම නරඹන්නන් විමතියට පත් කරමින් එක සිසු නළුවකු අත අතහැරී වේදිකාවෙන් පහළට වීසි වුණි. වහාම තිරය වසා අවශ්ය ක්රියාමාර්ග ගැනීමෙන් අනතුරැව දර්ශනය නැවත ඇරඹිණි. නාට්යයේ ඉතාම ජනප්රිය ගීතයක් වූ " විභාගෙ විභාගෙ කොහෙ බැලුවත් විභාගේ...... විභාගේ තමයි අපේ අභාගේ " අපගේ මුව නිරතුරැ රැඳිණි. නාට්යයේ ප්රධාන නිළිය වූ ළපටි චාන්දනී සෙනවිරත්න අපගේ හදවත් තුළ රැඳුණි. ඒ දවස් ටියුෂන් පංතිවල ආරම්භක අවධිය විය. සෝමලතා සුබසිංහ ඒ අධ්යාපනය සහ තරග විභාග වල බලපෑම සිසුන්ගේ පැත්තෙන් බලා තිබූ ආකාරය ඉතාම ප්රසංසනීයය. ඉන්පසු මම එතුමියව දුටුවේ රෑපවාහිනියේ මුහුදු පුත්තු නාට්යයේ දරැවකු නළවමින් ගීතයක් ගයන ජවනිකාවකිනි. 1982 දීම තිරගත වූ තිස්ස අබේසේකරය්ගේ මහගෙදර චිත්රපටයේ එතුමියගේ රංගනය කෙසේ නම් අමතක කරන්නද? සම්මානනීය නිළියක, අධ්යක්ෂිකාවක හා තිරනාටක රචිකාවක යන මෙකී නොකී අංශවල නිරතවෙමින් කලාවට මහා සේවයක් කළ එතුමිය වර්තමානයේ අපට සිටින උසස්ම චරිතාංග නිළියක වන කෞෂල්යා ප්රනාන්දුගේ මෑණියන්ද වෙමින් ඇගේ නම ගෙනියන්නට රත්තරන් දියණියකද හැදුවාය. 2000 වසරේදී අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි සිනමා පටයේ මවකගේ චරිතයට පණ පෙව්වාය. තව රගපෑ චිත්ර පට රාශියකි. 1993 දී ප්රංශ නාට්යක් වූ Le prix d'une femme හි කමලේශ් නම් චරිතයක් රඟමින් ජාත්යන්තර වේදිකාවටද තම රංඟප්රතිභාව විහිදුවාය. " නිල් අහාස් තලේ අගේ නෑ වලාකුලූ..... ලාස්සනයි පුරා හඳේ රැස් විහිදිලා....." මම පාළු අහස දෙස බලා සිටිමි. නිල් අහස් තලයක් පලාතකවත් නැත. කොහෙන්දෝ පාත්වූ වැහි වලාවකින් එය වැසී ගොසිනි. අද පොසොන් සඳ නගිමින් පවතින බව මම දනිමි. එහෙත් සඳ තබා තරැවක්වත් අහලක නැත. සඳ හා තරැ පවා වැලපෙන සෙයකි. අද උදෑසන ඇයත් අප අත හැර ගොසිනි. එහෙයින් සඳේ රැස් විහිදීමේ ඇති ඵළයක්වේදැයි මටත් සිතෙයි. මේ රාත්රියේ වෙනදාට වඩා සීතලක් මට දැනේ. ඒ මහා පාළු මූසල සීතලකි. මේ මොහොතේ සෝමලතා සුබසිංහ මැතිනිය කොහේ ඇතිද? අප ආවොත් යා යුතුමය. සමුගැන්මේ මොහොත ලං ළංව දැනේ. මැතිනියනී යළි අප ඔබ නොදකින බව ඇත්තකි එහෙත් ඔබ ඉතිරි කර ගිය අනඟි කලා නිර්මාණ අපෙනුත් පසුවත් කලා කෙතේ දිළෙමින් පවතිනු ඇත. ඔබට සුබ රාත්රියක්! චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom