සෝමාලියාව අරාබියට හවුස්මේඩ්ලා යැවීම නවත&
සෝමාලියාවත් අරාබියට හවුස්මේඩ්ලා යවන එක නවත්තලා
සෝමාලියාවත් අරාබියට හවුස්මේඩ්ලා යවන එක නවත්තලා
මම මේක දැම්මේ විශේෂ හේතුවක් නිසා. සෝමාලියාව කෙන්යාව පවා අරාබි රටවලට කානතාවන් යවන්නේ නෑ. අරාබි රටක මුස්ලිම් නොවන සිංහල කෙල්ලෙක් හෝ ඉන්දියන් කෙල්ලෙක් මිනිමැරුමක් කරලා හෝ වෙන වරදක් කරලා මාට්‍ටු වුනාම එයාලා මේ වගේ ප්‍රසිද්ධියේ මරන්නේ නෑ.නඩු විභාගය ඉතාම රහසිගතව තියන්නේ.ඊට පස්සේ කාන්තාරේ මැදට අරන් ගිහිල්ලා දූෂනය කරලා වදදීලා මරනවා.මේකට හේතුව මේවා ප්‍රසිද්ධ වුනොත් ඒ රටවල ඉන්න මුස්ලිම් අයට පහර දීම්,කෝලාහාල සහ අරාබි අයට පහරදී වෙන්න පුලුවන් නිසා.දෙවැනි එක අරාබියට ගෘහසේවිකාවන් එන එක ජනතා බලපෑමෙන් තහනම් වෙන නිසා. මේක කරන්නේ ලංකාව සහ අනෙකුත් ආන්ඩුවල අනුදැනුමෙන්.මොකද අපේ ලොක්කො කියලා තියෙන්නේ ෂේප් එකේ කරන්න කියලා.නැත්නම් මෙහෙ කේස් යයි. ඉන්දියාවත් ,පකිස්ථානෙත් අනෙකුත් රටවලුත් මේ සීන් එක දැනුවත්ව කරලා තියෙන්නේ.ඒක නිසා තමයි ඒ රටවල ලොක්කො ඒවට ගෑනු යවපු එක තහනම් කරේ.ඔය හිටපු ගමන් අපේ කෙල්ලො අබිරහස් ලෙස මියගියා කියලා නිවුස් එන්නේ ඒ සීන් නිසා.හැම එකක්ම නෙවෙයි.බොහොමයක්.වද දුන්න බොඩීස් ඇවිල්ල තියෙනවා ලංකාවට හුඟක්.The Somalian government announced on Friday that it would temporarily suspend the recruitment of its citizens going to Middle East countries to work as domestic workers. The Foreign Affairs committee stated that increasing numbers of Somalians, especially maids, are being mistreated. It says many people are promised jobs in Gulf countries that do not exist when they arrive. They are then at the mercy of shady agents who take their passports and place them in jobs with very poor working conditions. Many get no day off and some are never allowed to leave the house in which they work. Many maids report they are slaves and are treated as such by their employers.
The statement from Somalia's government read: "The Ministry of Foreign Affairs wishes to inform that the government has temporarily suspended recruitment and export of domestic workers (housekeepers/maids) to Middle East countries with immediate effect." Somalia's Political and Diplomatic Secretary Patrick Wamoto said: "The government has noted with concern, the increasing number of Somalian citizens who have sought employment in the Middle East…and ended up in distress." Somalia's Capital FM radio website stated: "Last month…Muslims for Human Rights estimated that there are more than 30,000 Somalians working as domestic workers in the Middle East but termed it as human trafficking
Last edited:
