සෝමාවතිය මහා සෑ වන්දනාව සජීවී විකාශය (2010/05/08)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සෝමාවතිය මහා සෑ වන්දනාව සජීවී විකාශය (2010/05/08)

    තෙරුවන් සරණ යි !!!

    fe2vet.jpg


    මැයි මස 8 වැනි දා සවස 7 සිට පසුදා පහන් වන තුරු, අසිරිමත් සෝමාවතී පුද බිමේ පැවැත්වෙන බුදු රැස් විහිදෙන සෝමාවති මහ සෑ වන්දනාව ලොව පුරා වෙසන ඔබට දැකබලා ගැනීම සඳහා, සජීවී ලෙස විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

    විකාශන කාලවේලාවන් පහත පරිදි වේ...

    මැයි මස 8 වැනි දා..


    • සවස 05.30 සිට පසුදා පහන් වන තුරු සජීවී අන්තර්ජාල විකාශය - www.mahamevna.org
    • සවස 05.30 සිට පසුදා පහන් වත තුරු සජීවී විකාශය - Sri Lanka Telecom peo TV (Ip TV)
    • සවස 07.00 සිට පසුදා පහන් වනතුරු සජීවී විකාශය - One Sri Lanka Satellite TV - (HOT BIRD 11, 470 V \ SKY 957)
    • රාත්‍රී 10.00 සිට 12.30 දක්වා විකාශය - ස්වාධීන රූපවාහිනිය - ITN (web site - itn.lk)

    මීට අමතර ව ලක්හඩ ගුවන් විදුලිය ඔස්සේ ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ද සවස 07.00 සිට මෙම සොඳුරු පින්කම පිළිබඳ ව තොරතුරු දැන ගත හැකි ය.

    තෙරුවන් සරණ යි !!!

    මූලාශ්‍රය: http://mahamevnawa.blogspot.com

    209ncsz.jpg
     
    Last edited: