සෝම හාමුදුරුවෝ සහ අශ්රොෆ්
අපවත්වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ යනු ජාතිවාදය අවුලුවාලන්න කටයුතු කළ එසේම අභාවප්‍රාප්ත එම්. එච්. එම්. අශ්රොෆ් යනු බුද්ධිමත් ජාතිවාදී නොවන අයෙකුය කියල කතාවක් එළකිරියේ යනවා දැක්ක.
කට්ටියට මතකද දන්නෙ නෑ අශ්රොෆ් වරාය ඇමති වෙලා ඉන්න කාලේ 1998 දී, ඓතිහාසික අම්පාර දීඝවාපි විහාරය මුස්ලිම් නිජබිමක් තුලය තියෙන්නෙ කියල එම විහාර සංකීර්ණය ඩෝසර් කරන්න ලැස්ති උනා. එහෙම කරන්න හදනකොට සෝම ස්වාමින්වහන්සේ තමයි ඒක වැරදී කියලා අශ්රෝෆ්ට සංවාදෙකට එන්න අභියෝග කරේ.
අශ්රොෆ් මුලින් කට්ටි පැන පැන ඉඳල, ITN එකේ තියන්න තිබ්බ සංවාදය නවත්තල, පස්සේ TNL රුපවාහිනිය සංවාදයට අවකාශය දෙන්න ඉදිරිපත් වුන හින්දා වෙලාවට, බැරිම තැන ඇවිල්ලා සෝම ස්වාමින්වහන්සේ සමග වාද කරලා පරාජය වුනා. දීඝවාපිය බේරුණේ සෝම ස්වාමින්වහන්සේ හින්දා වගේම අශ්රොෆ් වගේ අය තමයි මේ රටේ ජාතිවාදය පතුරවන්න කටයුතු කළේ.
කට්ටියට මේක මතක්වෙන්නත් එක්ක මේ වීඩියෝව බලන්න.
තෙරුවන් සරණයි !

Last edited: