සෝම හිමිගේ හදිසි අපවත් වීම 😔 ශාන්ති ජයසේකරට මොකද වුනේ? 🤔

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය වගේම සෝපිත හාමුදුරුවන්වත් ඉන්සියුලින් වැඩිපුර දීලා සූක්ෂමව මරපු එක ගැනත් හොයනවනම් හොදයි.
     
    • Wow
    Reactions: Any.key

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page1-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page2-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page3-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page4-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page5-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page6-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page7-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page8-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page9-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page10-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page11-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page12-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page13-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page14-Image1.jpg

    Suspicious-Death-of-Most-Ven-Soma-Thero-Page15-Image1.jpg
    යකෝ මේ කිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද මේ සිද්ධියට. ඔය ෆොටෝ වල තියෙන මගුලක් නෑ. ඔය සෙරමනි එකේ විඩීයෝ එක තිබ්බා නෙට් එකේ (මේකේ දැම්මත් එක්ක) සෝම හාමුදුරුවෝ කිසිම අවුලක් නැතිව ඔය ෆොටෝ වල පෙන්නලා තියෙන තැන් වල ඉන්නවා හොඳට පණපිටින්. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම ගොන් තියරියක්.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම නම් හිතන්නේ නැ එහෙම දෙයක් උනා කියල..

    එත් සෝම හාමුදුරුවෝ නැති උන එක නම් ලොකු පාඩුවක් ඒ කාලේදී..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    bump

    යකෝ මේ කිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද මේ සිද්ධියට. ඔය ෆොටෝ වල තියෙන මගුලක් නෑ. ඔය සෙරමනි එකේ විඩීයෝ එක තිබ්බා නෙට් එකේ (මේකේ දැම්මත් එක්ක) සෝම හාමුදුරුවෝ කිසිම අවුලක් නැතිව ඔය ෆොටෝ වල පෙන්නලා තියෙන තැන් වල ඉන්නවා හොඳට පණපිටින්. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම ගොන් තියරියක්.

    :yes:
    ඔය වීඩියෝ එකට පස්සේ උන දේවල් කව්ද දන්නේ. ඔහොම වීඩියෝ එකක් තිබ්බ කියල එහෙම දෙයක් උනේ නෑ කියන්න බැහැ.
    ෆොටෝ වලට වැඩිය සැක හිතන්න ඒවා ඔය සිද්දියේ තියනවා.
    ------ Post added on Nov 19, 2021 at 7:07 PM
     
    Last edited:
    • Like
    Reactions: NushenD

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යකෝ මේ කිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද මේ සිද්ධියට. ඔය ෆොටෝ වල තියෙන මගුලක් නෑ. ඔය සෙරමනි එකේ විඩීයෝ එක තිබ්බා නෙට් එකේ (මේකේ දැම්මත් එක්ක) සෝම හාමුදුරුවෝ කිසිම අවුලක් නැතිව ඔය ෆොටෝ වල පෙන්නලා තියෙන තැන් වල ඉන්නවා හොඳට පණපිටින්. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම ගොන් තියරියක්.

    Ethakota aththama seen eka mkakda bn
     
    • Like
    Reactions: kinkon

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-

    bump

    :yes:
    ඔය වීඩියෝ එකට පස්සේ උන දේවල් කව්ද දන්නේ. ඔහොම වීඩියෝ එකක් තිබ්බ කියල එහෙම දෙයක් උනේ නෑ කියන්න බැහැ.
    ෆොටෝ වලට වැඩිය සැක හිතන්න ඒවා ඔය සිද්දියේ තියනවා.
    ------ Post added on Nov 19, 2021 at 7:07 PM
    සින්හලෙන්ම කියලා තියෙන්නේ ඒකනේ බං. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම ගොන් තියරියක කියලා. :rolleyes:

    Ethakota aththama seen eka mkakda bn
    ඒක නම් දන්නේ නෑ බං. අදටත් ඉතින් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා :(
    ------ Post added on Nov 19, 2021 at 8:34 PM
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    සෝම හාමුදුරුවන්ගෙ බොඩි එකේ පෝස්ට්මෝටම් එක කරේ ප්‍රොෆෙස නන්දදාස කෝදාගොඩ.පට්ට වැඩ්ඩෙක්.එයා කිව්වා අපවත් වෙලා තියෙන්නෙ ස්වභාවික හේතු වලින් කියලා.ඒ නිසා එයාටත් ලොකු විරෝධයක් ආවා.මම හිතන්නේ එක පාරකට වඩා වැඩි වාර ගාණක් පෝස්ට්මෝටම් කරා.
    දන්නේ නැති දේවල් ලියල මිනිස්සු නොමග යවන්න එපා.....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    මේක වැරදියි නම් අපිටත් දැනගන්න හරි දේ කියන්නකො ඉතින්.වැරදි නම් නිවැරදි කරන්න කියල ලියලත් තියෙනවනෙ කමෙන්ට් එකේම
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මේක වැරදියි නම් අපිටත් දැනගන්න හරි දේ කියන්නකො ඉතින්.වැරදි නම් නිවැරදි කරන්න කියල ලියලත් තියෙනවනෙ කමෙන්ට් එකේම
    තමුන්ගේ හිතේ තියෙන වැරදි දේ මුලින් ලියල, ඒක නිවැරදි කිරීම නෙවෙයි හරි දේ..

    මේ වගේ ප්‍රසිද්ද තැනක දෙයක් දාන්න කලින් ඒ ගැන නිවැරදි තාවය තහවුරු කරගෙන දාන්න ඕනේ...

    තමුන් මුලින් දාපු දේ තමයි සමාජ ගත වෙන්නේ..

    එකෙන් අගතියට පත්වෙන්නේ අබාවප් ප්‍රාප්ත නන්දදාස කෝදාගොඩ මහතාගේ පවුලේ උදවිය....

    තමන් සැමවිටම නිවැරදි යැයි සිතන සමාජයක, තමුන් වගේ මිනිසුන්ට මෙය පහදන එකත් කාලය කා දැමීමක්.
     
    • Love
    Reactions: Smartm

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තමුන්ගේ හිතේ තියෙන වැරදි දේ මුලින් ලියල, ඒක නිවැරදි කිරීම නෙවෙයි හරි දේ..

    මේ වගේ ප්‍රසිද්ද තැනක දෙයක් දාන්න කලින් ඒ ගැන නිවැරදි තාවය තහවුරු කරගෙන දාන්න ඕනේ...

    තමුන් මුලින් දාපු දේ තමයි සමාජ ගත වෙන්නේ..

    එකෙන් අගතියට පත්වෙන්නේ අබාවප් ප්‍රාප්ත නන්දදාස කෝදාගොඩ මහතාගේ පවුලේ උදවිය....

    තමන් සැමවිටම නිවැරදි යැයි සිතන සමාජයක, තමුන් වගේ මිනිසුන්ට මෙය පහදන එකත් කාලය කා දැමීමක්.
    මට දෙගිඩියාවක් තිබුන නිසා තමයි ඒ කාලෙ මම පොඩියි.වැරදි නම් නිවැරදි කරන්න කියල දැම්මේ.එහෙම දැම්ම මත් ඒක 100%ක් හරි කියල කෙනෙක් හිතනව නම් ඒක එයාගෙ බුද්ධියෙ අවුලක්.
    මට මේව පහදන එක කාලය කා දැමීමක් නම් ඇයි මුලින්ම පැහැදුවේ?අපරාදෙනෙ ඔයාගෙ කාලය.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පුලුවන්නම් 2000 ජනාදිපති කොමිෂන් සභා වාර්තාව කියවපන්. ! මම කියෙව්වා ඇග හිරිවැටිලා යනවා. හාමුදුරුවන්ව මැරුව. එකට NGO යෙහෝවා විතරක් නෙවෙයි පාහර දේශපලුවොත් සම්බන්ධයි.
    මේකේ ඇත්ත කතාව ලොකු පුටු (හිටපු සහ ඉන්න ) සියල්ලෝම හොදටම දන්නවා. ජනයා කලබල වෙන නිසා දැම්මේ නෑ.
    CBK, RW, MR, GR හැමෝම දන්නවා. මම වගකීමෙන් කියන්නේ.
    හැමදාම අපේ හාමුදුරුවරුන්ට ඔහොම දේවල් කළා.
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවන්ව තමා ඊලගට ඕකුන් බලන් ඉන්නේ
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මට දෙගිඩියාවක් තිබුන නිසා තමයි ඒ කාලෙ මම පොඩියි.වැරදි නම් නිවැරදි කරන්න කියල දැම්මේ.එහෙම දැම්ම මත් ඒක 100%ක් හරි කියල කෙනෙක් හිතනව නම් ඒක එයාගෙ බුද්ධියෙ අවුලක්.
    මට මේව පහදන එක කාලය කා දැමීමක් නම් ඇයි මුලින්ම පැහැදුවේ?අපරාදෙනෙ ඔයාගෙ කාලය.
    මගේ කාලය යෙදෙව්වේ තමන් විසින් පුද්ගල නාමයකට කරපු හානිය නිවැරැදි කිරීමකට මිස තවමත් තමන්ගේ වරද පිලිනොගන්නා ඔබවන් උද්දච්චයෙකුට උපදෙස් දීමට නොවේ....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පුලුවන්නම් 2000 ජනාදිපති කොමිෂන් සභා වාර්තාව කියවපන්. ! මම කියෙව්වා ඇග හිරිවැටිලා යනවා. හාමුදුරුවන්ව මැරුව. එකට NGO යෙහෝවා විතරක් නෙවෙයි පාහර දේශපලුවොත් සම්බන්ධයි.
    මේකේ ඇත්ත කතාව ලොකු පුටු (හිටපු සහ ඉන්න ) සියල්ලෝම හොදටම දන්නවා. ජනයා කලබල වෙන නිසා දැම්මේ නෑ.
    CBK, RW, MR, GR හැමෝම දන්නවා. මම වගකීමෙන් කියන්නේ.
    හැමදාම අපේ හාමුදුරුවරුන්ට ඔහොම දේවල් කළා.
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවන්ව තමා ඊලගට ඕකුන් බලන් ඉන්නේ
    Have you a soft copies ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සෝම හාමුදුරුවෝ හදීසියේ අපවත් වුනාම, එකේ වාසිය ගත්ත සෙට් එකක් ඉන්නවා. එවුන්ට් වාසි වෙන්නේ මේක හොඳට මඩ කලහම. ඉතින් කන්ස්පිරසි එකක් හදල එක ඇදගෙන ආව වෙන්න පුළුවන්. ෆේක් ෆොටෝ හදන්න වගේම, ඔරිජිනල් ෆොටෝ ටික ෆේක් වගේ පේන්න හදන්නත් පුළුවන්. අපේ මිනිස්සු මෝඩයි. හැගීම්බරයි. ඉතින් හරි ඉක්මනට කපටියෙක්ගේ කතා වලට ඇන්දෙනව.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පුලුවන්නම් 2000 ජනාදිපති කොමිෂන් සභා වාර්තාව කියවපන්. ! මම කියෙව්වා ඇග හිරිවැටිලා යනවා. හාමුදුරුවන්ව මැරුව. එකට NGO යෙහෝවා විතරක් නෙවෙයි පාහර දේශපලුවොත් සම්බන්ධයි.
    මේකේ ඇත්ත කතාව ලොකු පුටු (හිටපු සහ ඉන්න ) සියල්ලෝම හොදටම දන්නවා. ජනයා කලබල වෙන නිසා දැම්මේ නෑ.
    CBK, RW, MR, GR හැමෝම දන්නවා. මම වගකීමෙන් කියන්නේ.
    හැමදාම අපේ හාමුදුරුවරුන්ට ඔහොම දේවල් කළා.
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවන්ව තමා ඊලගට ඕකුන් බලන් ඉන්නේ
    කමිටු වාර්තාවේ pdf එකක් වගේ නැද්ද @Deviyo
    ඔහොම දෙයක් එලිපිටම සාක්ෂි එක්ක තියෙනවා නම් බොදු බලේ එවුන්, රාවණා යඛ්ඛයෝ, සිංහලේ එහෙම ඇයි පුක පුට්ටු කරන් තාම මේ ත්‍රෙඩ් දදා දගලන්නේ....

    මාර රටක් බන් මේක...
    පාස්කූ කොමිසම ගැන හිතා ගන්න පුලුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අර ෆොටෝ නම් හෙනම ගොන්. 2003 කාලේදී මිනිස්සු කම්පියුටර් ගැන දන්නේ නැති නිසා ඒ වගේ දේවල් ලේසියෙන්ම අන්දන්න පුළුවන් නිසා හදලා දාලා.. නිකන් සෝමාවතිය වඳින්න පිටසක්වල ජීවියෝ ආවා වගේ තමා.

    පුලුවන්නම් 2000 ජනාදිපති කොමිෂන් සභා වාර්තාව කියවපන්. ! මම කියෙව්වා ඇග හිරිවැටිලා යනවා. හාමුදුරුවන්ව මැරුව. එකට NGO යෙහෝවා විතරක් නෙවෙයි පාහර දේශපලුවොත් සම්බන්ධයි.
    මේකේ ඇත්ත කතාව ලොකු පුටු (හිටපු සහ ඉන්න ) සියල්ලෝම හොදටම දන්නවා. ජනයා කලබල වෙන නිසා දැම්මේ නෑ.
    CBK, RW, MR, GR හැමෝම දන්නවා. මම වගකීමෙන් කියන්නේ.
    හැමදාම අපේ හාමුදුරුවරුන්ට ඔහොම දේවල් කළා.
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවන්ව තමා ඊලගට ඕකුන් බලන් ඉන්නේ
    2003නේ හාමුදුරුවෝ අපවත් වුනේ. මොකක්ද 2000 ජනාධිපති කොමිෂන් සභා වාර්තාව? 🤔