සෝම හිමියන් ෙවනුෙවන් ෙගවූ වරදකාරී වන්දිය

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මෙක ඇත්ත ඇයි මෙකේ දාන එවා හිස් මුදුනින් පිලිඅරන් මේකේ thraed දාන එව්න් කියක් ඉන්නවද ඇයි උන්ට මේක විතරක් බොරුයි කියන්නේ මෙකෙ ලංකාවේ ගොඩක් නිව්ස් සයිට් වගයක් තියනවා වෙන අරමුණු වලින් දුවන එවා හිස් මුදුනින් පිලිගාන්නා කාලකණ්ණි පිරිසක් ඉන්නවා උන් හැම දෙකම පාට කන්නාඩියකින් බලනවා හැරෙන්න වෙන දෙයක් නෑ මෙකේ තියන පින්තුර සැකසහිතයි කියලා ගොඩක් සාක්ශි තියනවා මෙ සයිට් වලට යන එව්න්ටයි ගහන්න ඔන උන් වහන්සේ කල සෙවය කොච්චරද කියලා දන්නේ අපි උන් වහන්සේ එක එක ආගම් වලට බැන්නේ නෑ උන් වහන්සේ කලේ බුද්ධියෙන්ම ප්‍රතිචාර දක්වපු එක මෙකෙ ඉන්න ගොඩක් එව්න් කරන්නේ අනෙක් ආගම් වලට බනින එක මිසක් බුදු දාහමේ හරය අනෙක් අයට කියන එක නෙමේ දැනවත් හිතපල්ලා මොකද්ද කියලා

    true machan. me moda kristiani kaarayo wagayak liyapu boruwak kisi tarkayak godanaganna baha.
     
    Jan 28, 2012
    50
    3
    0
    xkxeue.jpg
     
    Jan 28, 2012
    50
    3
    0
    සංසුන් පොඩ්ඩා;11948658 said:
    මුන් හිතාගෙන ඇති මේක මුන්ගේ රටකියල , මේක බුදුන්ගේ දේශය.....


    uba duppath, ube oya patu dakma nisa :yes:


    xkxeue.jpg
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මුලින්ම කියන්න ඔනේ . ලOකා ඊ නිවුස් වල
    හරි නිවුසුත් යනවා..ඒ වගේම උනට හිතෙන හිතින කැරි නිවුස්සුත් දානවා..
    ඒක ඇවිල්ලා උන්ගෙ ෆැක්ට්‍රි ෆොල්ට් එකක්...
    කොහොම වුනත් මේ නිවුස් ඒක ගැන කියන වානම්
    මේක අමූලීක පචයක් නිකන් පචයක් නෙමෙ ටොම් පචයක්...

    මේක මේ හෙලකරුමේට මඩ ගහන්න කියලා පෙන්නගෙන..
    සෝම හිමිට කෙලින්න හදපු 2කේ පන්තියේ නිවුස් එකක්. දැන් දැන් අපිට ලැජ්ජයි මෙ ඊ නුවුස් එක ගැන
    අපි හිතුවේ මුන් ආණ්ඩුවට කඩේ යන්නේ නෑ... කියලා.දැන් බලන් ගියාම
    ආණ්ඩුවේ දූෂණ වOචා හොයලා ලියන එක නෙමේ මුන් කරන්නෙ තිත කුණුහර්ප දාලා....ජනතාව අපහ්සු තාවයට පත් කරන එක....

    මේ ලිපියේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.. හෙල උරුමේ පෙන්නලා... සෝම හිමියන රට ජාතිය වෙනුවෙන් කරපු කර්තව්‍ය හෑල්ලුවට ලක් කරන්න... කිසිම හරයක් නැති...,මුලක් ..මැදක්... අගක් නැති....
    පටන් ගන්නේ එකකින් ඉවර වෙන්නේ තව එකකින්... කියවලා බැලුවහම
    තෙරෙනවා..මෙලො රහක්නෑ...
    දැන් බලගේන ගියාම ලනක C නිවුස් E නිව්ස් දෙකම මහ පොන්න නිවුස් වගේ වෙලා තියෙන්නේ...

    මෙවගේ කිසිම වැඩකට නැති නිවුස් මේකේ දාලා බෞදධ යන්ගේ උදහසට ලක්වෙන මෙවන් පුද්ගලයන් මොනවට මෙවා දානවද කියලා දෙය්යො තමි දන්නේ..

    හැබැයි මේකේ කියලා තියෙන එක දේයක් ඇත්ත..
    සෝම හිමි අපවත් නොකලා කියන එක...
    එහෙම වුනේ නෑ...හෙළ කරුමේ තම්න්ගේ ඡන්දේ ගන්න දාපු ගුන්ඩුව තමි ඕක....
    ලOකාවේ ප්‍රකට අපවත් වෙච්ච හාමුදුරුවන් ගේ නම් දීලා..
    මේකත් ඒ එකවුන්ට එකටම දාලා..පර්ලිමෙන්ට් එක්ට ටිකට් එක්ක හදාගත්තා..
    ඒදා මුන් කෑගහුවා අපවත් කලා.බෞද්ධ බලවෙගේ නවත්තන්න හදන්න එපා..මේ බෞදයන්ගෙ රට..සෙලින්කො වර්ජනය කරපල්ලා..
    බයිබල් ගිනිතියපල්ලා..යා ඥා මධ්‍යස්තාන කුඩු කරපල්ලා ..අපේ බුදු හාමුදුරුවො මුන් යකෙක් කියලා කියවා....කියලා....
    අසෝක මැනික්ගොඩ එදා කෑගහලා කිව්වා...ආදරනීය අම්මේ තාත්තේ..
    අපේ බෞද්ධ කම නැති කරගන්න එපා....අපේ රට ජාතිය රැක ගන්න ඔනේ
    කියලා..කෑ මොරදුන්නා...ස්ටේජ් දෙවනත් කලා..බෞද්ධ බලවෙගයක් ඔනේ..
    හම්බයින්ට පක්ශයක් තියෙවා...දෙමලට තොන්ඩා ඉන්නවා..අපිට කවෘත් නෑ... කිව්වා.කියලා..ඡන්දේ අරන් පාර්ලිමේන්තුවට ආවා....
    කරාද?කියපුවා... පය්යිය තමයි පින් වතුනේ...

    කෝ එදා තිබ්බ වීරකම්...
    ස්ටෙජ් එකේ ...කො බෞද්ධ පිබිදීම අද?
    ආණ්ඩුවට පුක දීලා ...හම්බයන්ට කූරගල නටන්න දීලා
    ක්‍රිස්තියානි කාරයින්ට බයිබලේ අච්චුගහලා දීලා..
    තවත් බුද්ධාගම නමින් තියෙන මහායාන ආගම් වලට පුක උඩදාගෙන
    බෞද්ධයෝ බුරුතු පිටින් යන කන් බලා ඉදලා

    අද සෝම හිමි ගුණ සමරනවා... අම්මගේ රෙද්ද...
    දැන්වත් තෙරුම්ගනිල්ලා...මුන් ඔක්කොම හොරු....
    මෙ ලිපිය දාපු එකාට මම කියන්නෙ.. උබට පුලුවන් නම්
    ඔය ඊනිවුස් එකේ කතෘ කාරයට කියපන්... ඕක කියපු මීහරකව අයින් කරලා දාලා
    මට ඊ නිවුස් එකේ ජොබ් එක අරන් දෙන්න කියලා...
    මට ඔයිට වඩා හොදට ලියන්න පුලුවන්.... හැබැයි ඇත්ත..

    මේ වීඩියෝ එකෙන් බලගනිල්ලා මේකේ ඇත්ත නැත්ත..
    සොම හිමි අපවත් කලාද ..අපවත් වුනාද කියලා....
    හෙල කරුමේ බොරුව තවත් ගෙනියන්න එපා උබලාගෙ මොලගෙඩිවල

     
    Last edited:

    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    soma hamuduruwanwa nethikarapu me pahara awalam ballo soma hamuduruwange namath nethikaranna hadanne.ewa ithin hinen thamai.munta anthimata wenne anunta apana wale muntama wetenna.
     

    Similar threads