සෝලෝ රයිඩර් උපහාර ගීතය

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    සෝලෝ රයිඩර් උපහාර ගීතය

    සත් ගුනවත් දානපති සෝලෝ රයිඩර් මහත්තයා රටට එලකිරියට කරන සේවය වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා සල්ලි දාලා සෝලෝ මහත්තයාට උපහාර ගීතයක් කරමුද.
    @NRTG @Ashan052 @Stimulus mind @Kalegana @Walter White @PrasangaSPerera @Solo Rider
    නිරොශ් ලක්මාල්ට කියලා.මෙයා කලින් සනත් නිසාන්ත මහත්තයාට,මියා කලීෆාට ,පියුමි හන්සමාලිට උපහාර ගීත ලියලා තියෙනවා.
    සෝලෝ රයිඩර් අවංක කෙනෙක් පුතේ
    පාර්ලිමේන්තුවටත් ඕනි මේ වගේ අයයි පුතේ... මේ වගේ සින්දුවක් හොදයි කියලයි මම හිතන්නේ මේ තාලෙට.
    මේ තියෙන්නෙ සනත් නිසාන්ත මහත්මයාට කරපු සින්දුව.මේ වගේ එකක් අපේ සෝලෝ මහත්මයාටත් කරමු

     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    සෝලෝ රයිඩර් අවංක කෙනෙක් පුතේ...

    නිවන් සුව පතමී පතමී


    සෝලෝ රයිඩර් අවංක කෙනෙක් පුතේ...

    හිටියොත් දෙකට නෑවී.. අරියි පුකෙත් දුවේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝලෝ රයිඩර් අවංක කෙනෙක් පුතේ...

    නිවන් සුව පතමී පතමී


    සෝලෝ රයිඩර් අවංක කෙනෙක් පුතේ...

    හිටියොත් දෙකට නෑවී.. අරියි පුකෙත් දුවේ
    අපහාස ගීතය
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1678082076950.png
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,033
    9,656
    113
    එක තැනක නෑ
    @Solo Rider :baffled:

    Solo Rider, a man with a bike, Who loves to travel, wherever he likes. He's always on the road, day or night, With nothing but his bike, and his own might.

    He rides alone, with the wind in his hair, And sometimes, he even talks to his spare
    :baffled:
    He's a true soloist, a lone ranger, And his adventures, always bring some danger.

    But Solo Rider, he never seems to mind, As he races down the roads, so unrefined. He's like a superhero, on his trusty steed, With the power to conquer, any need.

    But there's one thing that Solo Rider fears, And it's not the road, or the crashing gears. It's his wife, who scolds him like a child, When he goes on his adventures, so wild
    :sorry:


    She says, "Solo Rider, why must you roam, When there's so much work, to do at home?" But Solo Rider just laughs, and takes off, Saying, "I'll be back soon, don't you scoff." :P

    And when he's back, he'll do all the chores, Cooking and cleaning, and even more. For Solo Rider, he's a true gem, A man who rides, and still plays the role of femme. :cool:

    So here's to Solo Rider, a man of his own, Who rides the roads, and never feels alone. May he always be, the king of his throne, And may his wife, never scold him with a groan! :)
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අපහාස ගීතය
    සොලෝ රයිඩර්..... සෝලෝ රයිඩර්...
    පවනට බදු වේගෙන් පෑදගෙන එන දෙවියා..
    සෑමටම පිහිටට සිටිනා ඉටු දෙවියා..
    ලොරියක බඩු වුව රෝදේ දෙකේ ගෙනෙනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා

    වද මවුවරු නෑත වද වුයේ ඔහු හමුවේ
    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    දරු නෑති දුක හදුනන... දරුවන් නොදන්න.. දහසක් දරුවන්ගේ පියා
    රෝද දෙකේ නෑග සෑමටම එකසේ සලකන
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොලෝ රයිඩර්..... සෝලෝ රයිඩර්...
    පවනට බදු වේගෙන් පෑදගෙන එන දෙවියා..
    සෑමටම පිහිටට සිටිනා ඉටු දෙවියා..
    ලොරියක බඩු වුව රෝදේ දෙකේ ගෙනෙනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා

    වද මවුවරු නෑත වද වුයේ ඔහු හමුවේ
    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    දරු නෑති දුක හදුනන... දරුවන් නොදන්න.. දහසක් දරුවන්ගේ පියා
    රෝද දෙකේ නෑග සෑමටම එකසේ සලකන
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..

    සෑමටම එක වල්ලෙන් සලකා යුතුකම ඉටු කරනා
    සදා දිනේවා අප සොලෝ මෑතිදා..
    තේ එක යකෝ
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඕ... ඕ.... ඕ.. ඕ...

    කිරිබිම පුරා.. විහිදී ගියා...
    සෝලෝ... නාමේ....
    අවතාරෙන් අප අතරම සිටිනා
    හස්කියෙකුයි රූපේ

    කාටත් හිත හොඳ කොල්ලා නම්
    ලීසිං මිතු ඇසුරේ
    දන් පින් ලෙස පන්සීයක් දුන්
    සෝලෝ නාමේ.

    වැඩ කරන අපේ විරුවා....
    සෝ...ලෝ... රයිඩර්(රැප්)
    එල කිරට පෙමින් සැමදා
    සෝ...ලෝ... රයිඩර්(රැප්)
    කිර රකින බුවෙක් වේ නම්
    සෝ...ලෝ... රයිඩර්(රැප්)
    ඒ ඔබයි උතුම් මිනිසා
    සෝ...ලෝ... රයිඩර්(රැප්)

    සෝලය්යා ට ජය!
    @Solo Rider hodakolla