සෝවාන් ඵලය – වටිනාකම කොතෙක්ද?
මහා පෘථිවියට එකම රජ වන සක්විති රජ කමටත් වඩා, දිව්ය ලෝක හයෙ උප්පත්ති වීමටත් වඩා, මුලු ලෝකයටම අධිපතිව බ්‍රහ්ම රාජ වෙනවටත් වඩා සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි…..
…..පූර්ව භවය ගැන පෙනීමේ නුවණක් නැති නිසා, අපි ඉතින් සන්තෝසෙන් ඉන්නව, නමුත් පූර්ව භවය ගැන හොන්දින් දැක ගන්න නුවණක් පහල වුනා නම්, හිස ගිනි ගත්තෙකු පමා නොවන්නා වගේ මේ භවයෙන් එතෙර වීමට කටයුතු කර ගැනීමට අප්‍රමාද වෙනව…
නිර්වානය පිළිබඳ උසස්, සවිස්තරාත්මක වර්ණනාවක්ද මෙහි අඩංගු වේ
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
Sotapatti-pala Vannana .mp3