සෝෂල් මීඩියා

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    සෝෂල් මීඩියා වල ඉන්න කොට විරුද්ධ දේශපාලනික මතවාද ආගමික මතවාද ජාතිවාදය වගේ විවිධ මාතෘකා ගැන කට්ටිය වාද කරගන්නවා වගේ දේවල් නිතර දකිනවා නෙ. එකෙන් නෙගටිව් ගතිය වැඩි වෙනවා කියල හිතෙන්නෙ නැද්ද ඔයාලට? මට හිතෙනවා සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම අයින් කරන්න. එහෙම කාලයක් ඉදපු අය ඉන්නවා නම් ඔයාගෙ අත්දැකීම දැන ගන්න කැමතියි ඒ වෙනස මොන වගේ ද?

    Bump
    ------ Post added on Jul 24, 2021 at 7:31 AM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වාද පැත්තකින් තියමුකො. ඕවා කාලෙ නාස්ති වෙන වැඩ.
    මං Add-on එකක් දාගෙන තියෙන්නෙ, දවසට උපරිම විනාඩි 10යි Facebook. (එහෙම කරන කොට වැදගත් නැති දේවල් බැලෙන්නෙ නෑ. කාලයක් ඔහොම යන කොට වැදගත් දේවල් ටික විතරක් බලන්න හුරු වෙනවා.)
    දේශපාලනේට කඩේ යන එවුන්, ජාති ද්‍රෝහීන්, ආගම් විරෝධීන්, වැඩක් නැති එවුන් unfriend කරලා තියෙන්නෙ.