හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 boruwenma jeewath wenne nethuwa mewa balapan
සංඛ්‍ය අමාත්‍යංශය විසින් රටට නිවැරදි දත්ත ලබා දිය යුතුව ඇති බවත් ඔවුන් ලබා දුන් ඇතැම් දත්ත අසත්‍ය බවට ඔප්පු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ, අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
රටේ ජනතාවට පමණක් වගකීම පැවරිය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයට හා රජයට විශාල වගකීමක් මේ සම්බන්ධයෙන් ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කොරෝනාවට ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තෙවන රැල්ලෙන් වත් මෙම අවධානම නොනවතිඅ බව අවබෝධ කරගත යුතු බවත් ඊට අවශ්‍ය පූර්වෝපායන් අනුගමනය කර යුතුව ඇති බවත් ඔවුන් පවසනවා.