සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉවත් කරයි!

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත්කොට රමේශ් පතිරනට එම තනතුර පවරා තියනවා.
    එහෙනම් සෞක්‍ය සේවය සුකිත මුදිත වෙලා මේ පාර නම් හරියටම කරනවා ෂුවර්............
    මටත් කිව්වේ ටෝබෙය්යෙක්. 😁 😁 😁
     
    • Like
    Reactions: kingcapton

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    දියුණ රටවල ඔය ඇමතිකම් වල ඉන්නෙ PHD තියෙන අය. මුං මේ පට්ට හොරුනෙ. ලයිට් බිලටත් පොල්ල තියපු කම්බ හොරු.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,150
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දියුණ රටවල ඔය ඇමතිකම් වල ඉන්නෙ PHD තියෙන අය. මුං මේ පට්ට හොරුනෙ. ලයිට් බිලටත් පොල්ල තියපු කම්බ හොරු.
    ඉතින් ඒකමනේ බයියන්ගේ එකම විනෝදෙ.
    හොරුන්ව බලේට ගෙන එක
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    ඉතින් ඒකමනේ බයියන්ගේ එකම විනෝදෙ.
    හොරුන්ව බලේට ගෙන එක

    මොනව කරන්නත් සිංහලු ටික එකමුතු වෙන්න ඕනි බං. බයියො, ටොයියො, ජෙප්පො කියලා කල්ලි වලට බෙදිලා කෙළ ගන්නවා. දෙමළ, මුස්ලිම් උන්, බිස්නස්කාරයො තමයි ඒකෙන් වාසිය අරගෙන ගේම ගහන්නෙ. ඡන්දයක් ආවත් දෙන්න එකෙක් නැහැ. ඔක්කොම අමු හොරු, ඩීල් කාරයො, මිනීමරුවො, කොමිස් පප්පො. රාජ්‍ය සේවයෙත් ඉන්නෙ බහුතරයක් හොරු. රට කාගෙන උන් හැමෝම හැදෙනවා. අද සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් බැරි වෙලා තියෙන්නෙ ඔය හැත්තගෙ හොරකම්, කොමිස්, පාවලා දීම්, නිසා තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ ඉල්ලමක් උන්ට. ඉගෙනගත්ත මොළේ තියෙන, වෙන රටකට යන්න පුලුවන් හැම මිනිහම ⁣ලකේ පංකාවෙන් චුත වෙලා යන්නෙ මේ පට්ට හොරුත් එක්ක මේ රට කවදාවත් හදන්න / හැදෙන්නෙ නැති නිසයි. කවුරු බලේට ගෙනාවත් මේක හදන්න නියම උවමනාවක් තියෙන එකෙක් තාම නැහැ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රමේෂ් පතිරණ තවත් හොරෙක්.

    ප්‍රසිද්ධියේ රාජ්ය නිලධාරියක්ට කිව්වේ මට චක්‍රලේඛ වැඩක් නෑ මේක කරලා දාන්න කියලා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොනව කරන්නත් සිංහලු ටික එකමුතු වෙන්න ඕනි බං. බයියො, ටොයියො, ජෙප්පො කියලා කල්ලි වලට බෙදිලා කෙළ ගන්නවා. දෙමළ, මුස්ලිම් උන්, බිස්නස්කාරයො තමයි ඒකෙන් වාසිය අරගෙන ගේම ගහන්නෙ. ඡන්දයක් ආවත් දෙන්න එකෙක් නැහැ. ඔක්කොම අමු හොරු, ඩීල් කාරයො, මිනීමරුවො, කොමිස් පප්පො. රාජ්‍ය සේවයෙත් ඉන්නෙ බහුතරයක් හොරු. රට කාගෙන උන් හැමෝම හැදෙනවා. අද සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් බැරි වෙලා තියෙන්නෙ ඔය හැත්තගෙ හොරකම්, කොමිස්, පාවලා දීම්, නිසා තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ ඉල්ලමක් උන්ට. ඉගෙනගත්ත මොළේ තියෙන, වෙන රටකට යන්න පුලුවන් හැම මිනිහම ⁣ලකේ පංකාවෙන් චුත වෙලා යන්නෙ මේ පට්ට හොරුත් එක්ක මේ රට කවදාවත් හදන්න / හැදෙන්නෙ නැති නිසයි. කවුරු බලේට ගෙනාවත් මේක හදන්න නියම උවමනාවක් තියෙන එකෙක් තාම නැහැ.
    2022 ඖරුද්ද ගැන ටිකක්කල්පනා කරන්න පුළුවන් නම් ඒ හොදටෝම ඇති දේශපාලනය කියන්නේ මොකද කියල තේරුම් ගන්න
     
    Sen-lu

    Well-known member
  • මොනව කරන්නත් සිංහලු ටික එකමුතු වෙන්න ඕනි බං. බයියො, ටොයියො, ජෙප්පො කියලා කල්ලි වලට බෙදිලා කෙළ ගන්නවා. දෙමළ, මුස්ලිම් උන්, බිස්නස්කාරයො තමයි ඒකෙන් වාසිය අරගෙන ගේම ගහන්නෙ. ඡන්දයක් ආවත් දෙන්න එකෙක් නැහැ. ඔක්කොම අමු හොරු, ඩීල් කාරයො, මිනීමරුවො, කොමිස් පප්පො. රාජ්‍ය සේවයෙත් ඉන්නෙ බහුතරයක් හොරු. රට කාගෙන උන් හැමෝම හැදෙනවා. අද සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් බැරි වෙලා තියෙන්නෙ ඔය හැත්තගෙ හොරකම්, කොමිස්, පාවලා දීම්, නිසා තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ ඉල්ලමක් උන්ට. ඉගෙනගත්ත මොළේ තියෙන, වෙන රටකට යන්න පුලුවන් හැම මිනිහම ⁣ලකේ පංකාවෙන් චුත වෙලා යන්නෙ මේ පට්ට හොරුත් එක්ක මේ රට කවදාවත් හදන්න / හැදෙන්නෙ නැති නිසයි. කවුරු බලේට ගෙනාවත් මේක හදන්න නියම උවමනාවක් තියෙන එකෙක් තාම නැහැ.
    ඕක තමා ඉතින් Summary එක