මාත් එහෙම කරන්න ඕන. මට තියෙන්නෙ මහා පත සාලුවක් බන්naha ban sudui kiayala ehema ekak naha. mama kaleka idala ohomai karanne. kisima prashnayak naha. hodata mirikala dammama tag gala welenawath ekka podi ewa.

මගෙන් කවුරුවත් එහෙම අහල නෑඋඹල ටවල් එක හෝදගන්නෙ කොහොමද
මගේ ටවල් එක නම් හෝදලා දැම්මට කළු පුස් වගේ ඒව යන්නෙ නෑ. මොකද කරන්නෙ ඒකට. මට නම් තියෙන පස්නෙ ඒක තමයි. මුළු ඇගට ම එක ම ටවල් එක තමයි. උබලත් එහෙමද
නෝන්ඩි නැද්ද යකෝ බේබි කොලොන් ගාගෙන යන්නසුවද එනකොට උබ නොමේරු එකෙක් කියල හිතනව ඇති
------ Post added on Aug 11, 2022 at 11:18 PM
නෑවට ඇග හේදුවාට පස්සේ ටවල් එක හොදට දිග ඇරලා හොදට වේලෙන්න දාන්න ටවල් එක තෙත පිටින් ගුලි වෙලා වගේ තියෙන්න ඇරියම බල්ලො තෙමුන ගද එනවා අනික කලු පුස් එනවා.මුලින්ම ඔය ටවල් එක විසි කරලා අලුත් ටවල් එකක් අරන් ඒක හොදට හෝදලා හොදට අව්ව තියෙන දවසක හොදට වේලලා පාවිච්චි කරන්න ගන්න.උඹල ටවල් එක හෝදගන්නෙ කොහොමද
මගේ ටවල් එක නම් හෝදලා දැම්මට කළු පුස් වගේ ඒව යන්නෙ නෑ. මොකද කරන්නෙ ඒකට. මට නම් තියෙන පස්නෙ ඒක තමයි. මුළු ඇගට ම එක ම ටවල් එක තමයි. උබලත් එහෙමද
නෝන්ඩි නැද්ද යකෝ බේබි කොලොන් ගාගෙන යන්නසුවද එනකොට උබ නොමේරු එකෙක් කියල හිතනව ඇති
------ Post added on Aug 11, 2022 at 11:18 PM
පැන්ඩා බේබී ෆ්ලෝරල් එක එහෙම මාර සුවදයිඋඹල ටවල් එක හෝදගන්නෙ කොහොමද
මගේ ටවල් එක නම් හෝදලා දැම්මට කළු පුස් වගේ ඒව යන්නෙ නෑ. මොකද කරන්නෙ ඒකට. මට නම් තියෙන පස්නෙ ඒක තමයි. මුළු ඇගට ම එක ම ටවල් එක තමයි. උබලත් එහෙමද
නෝන්ඩි නැද්ද යකෝ බේබි කොලොන් ගාගෙන යන්නසුවද එනකොට උබ නොමේරු එකෙක් කියල හිතනව ඇති
------ Post added on Aug 11, 2022 at 11:18 PM
ඔයා මුලින් කිහිල්ලේ මයිල් ටික රේසර් එකකින් ශේව් කරන්න දහඩිය ගදට 80% ක් විතර හේතුව කිහිල්ලෙ මයිල්.සතියට සැරයක් විතර ශේව් කරන්නPersonal hygiene එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කියල එකපාරට හිතුණ බන්.
මම සබන් ගාලා කිහිල්ල හේදුවට ගද යන්නෙ නැති ගතියක් තියෙනව.
මම කිහිල්ල හෝදන්නෙ ටූත් පේස්ට් වලින්.
කන් දෙකයි බෙල්ලයි නානකොට ෆේස්වොෂ් එකෙන් සෝදනවා. ගාන්නෙ බේබි සබන් විතරයි. පර්ෆියුම් එකක් නෑ බේබි කොලොන් ටිකක් කිහිල්ලටයි ඔළුවටයි දාගන්නවා.
මෙහෙම අදාළ නැති තැන්වලට අදාල නැති ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එක හෙල්ත් එකට හොද මදි ද?
වහින දවස්වලට බෑ නෙ බන්. එතකොට කලු පුස් හැදෙනවනෑවට ඇග හේදුවාට පස්සේ ටවල් එක හොදට දිග ඇරලා හොදට වේලෙන්න දාන්න ටවල් එක තෙත පිටින් ගුලි වෙලා වගේ තියෙන්න ඇරියම බල්ලො තෙමුන ගද එනවා අනික කලු පුස් එනවා.මුලින්ම ඔය ටවල් එක විසි කරලා අලුත් ටවල් එකක් අරන් ඒක හොදට හෝදලා හොදට අව්ව තියෙන දවසක හොදට වේලලා පාවිච්චි කරන්න ගන්න.
පැන්ඩා බේබී ෆ්ලෝරල් එක එහෙම මාර සුවදයි
ඔයා මුලින් කිහිල්ලේ මයිල් ටික රේසර් එකකින් ශේව් කරන්න දහඩිය ගදට 80% ක් විතර හේතුව කිහිල්ලෙ මයිල්.සතියට සැරයක් විතර ශේව් කරන්න
හොදට දිග ඇරලා දාන්න හුලන් වදින්නවහින දවස්වලට බෑ නෙ බන්. එතකොට කලු පුස් හැදෙනව