සෞඛ්‍ය ගැටලුවකට උදව්වක් ඕන !!!!

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සෞඛ්‍ය ගැටලුවකට උදව්වක් ඕන !!!!

    ඇතුලට ඇවිල්ලා හෙලුපක් දෙන්න


    ප්ලීස් ජෝක් එකකට ගන්න එපා ..සිරාම ප්‍රශ්නයක් අහන්නේ

    බඩ වේලෙන්න (බොක පරක්කු කරගන්න ) මොනවත් බෙහෙත් නැද්ද ? වැඩිය නෙවෙයි දවසක් වගේ බඩ වේලෙන්න දෙයක් ....කෝපි(Coffee) එහෙම ට්‍රයි කරා.එත් හරියන්නේ නෑ....

    මේකයි වැඩේ දැන් ටික කාලෙක ඉඳන් ගමනක් එහෙම යද්දී ගමන පටන් අරන් පැය දෙක තුනක වගේ ඉදන් වැසිකිලි යාමේ(බොකක් සෙට් වෙනවා ) අවශ්‍යතාවක් එනවා .... ගමන පිටත් වෙන්න කලින් බඩ හිස් කරන් ගියත් වැඩක් නෑ.කොහොමත් පැය දෙක තුනකින් උවමනාව එනවා.ගෙදර ඉන්න දවස් වලට එහෙම නෑ. අපේම වාහනේක එහෙම යනවනම් ඔහොම උනාට අවුලක් නෑ.මොකද කොහේ හරි කියල නවත්තගන්න පුළුවන්නේ .... එත් බස් වල දුර එහෙම යනකොට මාර අවුලෙන් ඉන්නේ....ගමන එපාවෙනවා.ඒවා එහෙම කියලා නවත්තගන්නත් බෑ.නවත්තන තැන් වල වැසිකිලි ගැන කියලා වැඩක් නෑනේ.බස් වල යන අය දන්නවා ඇතිනේ ඉතින් ඒවා.....

    ඉතින් මට ඕන බොක දවසක් විතර ලේට් කරගන්න මොනවා හරි.ඒ කියන්නේ අද රෑ බෙහෙත ගත්තොත් හෙට රෑ වෙනකල් ඉවසන් ඉන්න පුළුවන් වෙන දෙයක්,කෝපි එහෙම ට්‍රයි කරා.එත් එක හරියන්නෑ .....එපාවෙලා ඉන්නේ.කොහෙවත් යන්න බෑ.මාරම ප්‍රශ්නේ...

    ප්ලීස් ජෝක් එකකට ගන්න එපා ..සිරාම ප්‍රශ්නයක් ඇහුවේ.තවත් අයට මෙහෙම ඇති.ඔය ගමන් යද්දී වමනේ එහෙම යනවට බෙහෙත් බොනවා වගේ මේකට මොනවත් කරන්න නැද්ද?බෙහෙතක් මොනවා හරි දන්නවනම් කියන්න.තැන්කු වේවා !!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මල්ලී උඹට තියෙන්නේ මෝෂන් සික්නස් ප්‍රබේදයක්. ඕක ෆිසිකල් නෙවෙයි සයිකොලොජිකල් ඉන් ඔරිජින්....
    ඕක ගැන ඕවර් කන්සර් නොකර ඉදපං....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මචං මල්ලී උඹට තියෙන්නේ මෝෂන් සික්නස් ප්‍රබේදයක්. ඕක ෆිසිකල් නෙවෙයි සයිකොලොජිකල් ඉන් ඔරිජින්....
    ඕක ගැන ඕවර් කන්සර් නොකර ඉදපං....


    machan aiya.. kiyana deyak therenna kiyapan ko
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචං මල්ලී උඹට තියෙන්නේ මෝෂන් සික්නස් ප්‍රබේදයක්. ඕක ෆිසිකල් නෙවෙයි සයිකොලොජිකල් ඉන් ඔරිජින්....
    ඕක ගැන ඕවර් කන්සර් නොකර ඉදපං....

    මටත් හිතුනා මානසික ලෙඩක් ද කියලා.එත් මේ ලගකදී ඉදන් වෙන්න ගත්තේ,ඉස්සර එහෙම අවුලක් උනේ නෑ නේ......
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    beheth thiyenawa ban. docata gihin kiyapan

    ඩොකෙක්ට කියල බලන්නත් හිතෙනවා.එත් ඊට කලින් හොයල බලන්න හිතුනා මොනවත් බෙහෙත් එහෙම තියද කියල.මොකද වමනේ යනවට එහෙමත් බෙහෙත් තියන එකේ.මේකටත් ඇති කියල හිතුනා.....

    mevrin 135 kiyala tablet ekak thiyanawa.

    prescription නැතුව ගන්න පුලුවන්ද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    මචන් උබට ගැස්ට්‍රයිටිස් තියේද. :D
    නැත්තන් හිතන්න යන්න එපා වැඩිය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ගමනට කලින් වේලක් නොකා කෝපි එකක් බීල ගිහිං බලන්න.
    කිඹුලා අයියා කියන්නේ අර සමහරුන්ට දුර ගමන් යද්දී වමනේ යනවා වගේ උඹට බොක සෙට් වෙනවා කියලා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    machang gastritis gana special Dr kenek hamba weyan gihin siddiya kiyapan

    මචන් උබට ගැස්ට්‍රයිටිස් තියේද. :D
    නැත්තන් හිතන්න යන්න එපා වැඩිය.

    ගැස්ට්‍රයිටිස් නෑ මචන්.වෙලාවට කනවා බොනවා :rolleyes:
    හිතන්නේ නැතුව යන්නේ කොහොමද....දෙපාරක් තුන්පාරක් උනාට පස්සේ දැන් ගමනක් යන්න හදද්දී බය හිතෙනවා....පොම්පයක්නම් කොහෙට හරි බැරියෑ....
    එත් බොකක් :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගමනට කලින් වේලක් නොකා කෝපි එකක් බීල ගිහිං බලන්න.
    කිඹුලා අයියා කියන්නේ අර සමහරුන්ට දුර ගමන් යද්දී වමනේ යනවා වගේ උඹට බොක සෙට් වෙනවා කියලා.

    කෝපි ට්‍රයි කරා.ඒක හරිගියේ නෑ....
    ඔය වමනේ යනවට එහෙම බෙහෙත් පෙත්තක් තියනවා වගේ මේකටත් එකක් තියද කියල හොයලා බැලුවේ :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඩොකෙක්ට කියල බලන්නත් හිතෙනවා.එත් ඊට කලින් හොයල බලන්න හිතුනා මොනවත් බෙහෙත් එහෙම තියද කියල.මොකද වමනේ යනවට එහෙමත් බෙහෙත් තියන එකේ.මේකටත් ඇති කියල හිතුනා.....

    beheth nam thiyenawa machan. ape tahathath trip yaddi pawichchi karanawa. habai eka digata ganna eka kohomada danne naha. dockekgen upades ganne nathuwa pawichchi karanna epa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කෝපි ට්‍රයි කරා.ඒක හරිගියේ නෑ....
    ඔය වමනේ යනවට එහෙම බෙහෙත් පෙත්තක් තියනවා වගේ මේකටත් එකක් තියද කියල හොයලා බැලුවේ :(

    Chewing gum try karanna
    OTC Medicated chewing gum ekk thynw (travel gum/ dimenhydrinate chewing gum) lankawe thynwd dnne na,
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    beheth nam thiyenawa machan. ape tahathath trip yaddi pawichchi karanawa. habai eka digata ganna eka kohomada danne naha. dockekgen upades ganne nathuwa pawichchi karanna epa

    නෑ දිගටම පාවිච්චි කරන්නේ නෑ.මාසෙකට දෙකකට සැරයක් වගේ තමා එහෙම ගමනක් යැවෙන්නේ.
    පොඩ්ඩක් නම බලලා කියනවද
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සූදුරු ටිකක් තාච්චුවකට දාලා ලිපේ තියලා හොදට රත් වෙන්න ඇරපං. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා තව ටිකක් රත් කරපං. ඊටපස්සේ ඒ වතුර ටික බීලා බලපං. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oka machan mental seen ekak ,ape kollektath A/L karna kale thibba, pora beheth aran hoda una
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    ඕකට බඩ වේලවන බෙහෙත් බීලා වැඩක් නෑ මචන්. හිතට ඇති උන මානසික සිතුවිල්ලක් නිසා මේක වෙන්නේ. පලවෙනියටම මොකක් හරි අව්ලක් නිසා මෙහෙම ගමනක් යද්දී ටොයිලට් යන්න සිද්ධ වෙන්න ඇති. ඒ වෙලාවේ මනසට වැටුන වැරදි සිතුවිල්ලක් නිසා දැන් හැමදාම ගමනක් යද්දී ඒ සීන් එක වෙනවා. කිඹුල් දොස්තර මහතා කිව්ව දේ හරි. ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා. ඒක උබටම තමයි හදා ගන්න පුලුවන්න් වෙන්නේ. බොක වේලන්න බෙහෙත් බීලා හරි යන්නේ නෑ