සෞදිය ඇතුළු මැදපෙරදිගෙන්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ආයෙත් සෞදිය ඇතුළු මැදපෙරදිගෙන් තෙල් බැරල් නෙමෙයි බාල්දියක්වත් ගන්න වෙන්නෙ නෑ.. තව සතියක් මේ යුද්ධය ඇදගෙන ගියොත් වෙන අකරබැද්දිය ගැන හිතා ගන්නවත් බැරිවගයි. . මැදපෙරදිග අස්ථාවර කර ඊශ්‍රාලයේ දිගුකාලීන සිහිනයක් වන "මහා ඊශ්‍රාලය" සෞදියෙන් සහ අනෙකුත් මැදපෙරදිග රටවල් අස්ථාවර කර බාගයක් ඈදෑ ගැනිමේ පළමු පියවරක් මේ වෙන්න පුළුවන්. ඉරාන පාබල හමුදාව තව ඇතුල්වෙලත් නැති එකේ ආයෙ මැද පෙරදිග යථාතත්වයට බැරිවෙලාවක් එන්නෙ නැ.. ට්‍රම්ට් අංකල්ට දෙඹරට ගල්ගහන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා.

    අන්තිමට කට්ට කන්නෙ අඹ ඇටේ හැඩති හුණ්ඩුවේ බයි සහ බයි නොවන සියළුම අයය
    😃


    1772622762541.png
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,158
    46,905
    113
    ඵහේ උන් පිස්සු නාකියට boooo ගානවා ලංකාවේ ගොන්නු උෟට පුප දෙනවා..🤣