සෞදි ٩◔̯◔۶

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තමන් සමඟ ඇවිදිද්දී, බිරිඳ තමන්ට වඩා ඉදිරියෙන් ඇවිදිනවා යැයි චෝදනා කරමින් ඇය දික්කසාද කිරීමට සෞදි සැමියකු කටයුතු කළ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

    තමන් අවස්ථා ගණනාවකදී බිරිඳට අවවාද කර තිබුණත් ඇය තමන් කියන දේගණන් නොගත් බවත් එම සෞදි සැමියා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. ඒ අනුව, අධිකරණය දික්කසාදය සඳහා අවසර දී ඇතැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.
    පුරුෂාධිපත්‍ය රජයන සෞදියේ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් නිරන්තරයෙන් අර්බුදයට ලක් වී ඇත.



    මේ අයුරින්, නොයෙක් නොයෙක් හේතු කාරණා මුල්කොට ගනිමින් සෞදියේ දික්කසාද වීම් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    It is common practice in muslim countries, that women has to follow men. An European women's freedom organisation try to convince Afghanistan women, that they are equal to men, and advice them, not to walk behind their husbands.
    Few months later that organisation found out that, women still following men, so they angrily ask one woman why you still walking behind men ?????????
    The answer !!!!! ""LANDMINES""
     
    Last edited: