සෞදි අරාබි කාන්තාරයේ කෘෂිකර්මය

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    It was narrated from Abu Hurayrah (may Allaah be pleased with him) that the Messenger of Allaah (peace and blessings of Allaah be upon him) said: “The Hour will not begin until the land of the Arabs once again becomes meadows and rivers.” Narrated by Muslim (157). Meadows refers to spacious land with a great deal of vegetation.

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අපේ රටට වෙලා තියෙන විනාසේ තරම දැනෙන්න තාම පටන් ගත්තේ නෑ.හාල් ඇටේට පොල් බෑයකට මිනී මරා ගන්න කාලේ එන්නේ ඉස්සරහට.වගා කරන්න කරන්න කියලා කිව්වට බතලයි මඥ්ඥොක්කයි විතරයි මේ තියෙන තත්වයේ කරන්න පුලුවන්.පොහොර විතරක් නෙමෙයි බීජ වර්ගවත් රටේ නෑ.මේ යන විදියට නම් අඹසරනයි පුතී...
     
    :cry: