සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග &#350

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කව්ද බන් ඔව දන්නෙ ඔවා ගැහුවම මොකක්ද දැනෙන්නෙ
    :dull:

    MDMA එක්ටසි කියන්නේ එකට බන් MDMA වලින් තමයි එක්ටසි හදන්නේ .... ගැහුවම උබ මාර බොක්ක වෙනවා ඕනි එකෙක් එක්ක :lol::lol: .උබට මියුසික් තමයි ඕනි නට නට ඉදි ...අම්බානෙක වතුර තිබහ එනවා සිගරට් අම්බානෙක බොන්න පුළුවන් ... පැය 4 විතර තියෙයි කික් එක ඊට පස්සේ බහිනවා .. හොද ස්ට්‍රොන්ග් එක්ටසි පිල් එකක් ඇති එකෙක්ට පාර්ටි එක ඉවර වෙනකන්ම... එකක් අරන් බාගයක් බිල එක බැස්සම අනිත් බාගේ බොනවා මියුසික් නැතුව පාර්ටි නැතුවනම් ඕක දාන්න බැ පිස්සු වගේ තියෙයි :P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    captagon.jpg


    me monawaeda bn. playboy eka ehema gahuwama moka wenne
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    oka shape wela yai ban. man nan hithanne na oka hire indiwi kiyala:P
    podi kalayak indi one nan case 1 yata ghala eliyata enawa sure

    na. Lebanon walin lede machan saudi ayuonta. un godak ISIS ekata support nisa. okata hena ledak dala nawatinne..

    ton 2kaka kiyanne poddakda ban.. peti. koti ganak.. salli walin hitha ganwath ba,,
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලෙබනන් වල බෝම්බ පිපිරෙන්නෙ මේ අයිසිස් , තලෙබාන් සංවිධාන වගේ හින්ද, නැත්තං ලෙබනන් එල රටක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලෙබනන් වල බෝම්බ පිපිරෙන්නෙ මේ අයිසිස් , තලෙබාන් සංවිධාන වගේ හින්ද, නැත්තං ලෙබනන් එල රටක්

    Ow eka atta machan. Lebanon minissu hari hodai. Anith muslim ratawal wage newe. Full open.