සෞදි වලට වහල් සේවයට යන කාන්තාවෝ

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    සෞදි වලට වහල් සේවයට යන කාන්තාවෝ

    සැ .යු weradila mekamulin dala thiyenne Cooking thread eke admin kenek innawanam eka ain karanna

    මු කියන දේත් ඇත්තාක් තියෙනවා නේද ? අන්තිම වෙනකම් අහන්න

    කට්ටියගේ අදහසුත් කියන්න
     
    Aug 12, 2012
    4,169
    652
    0
    dakunu asiyawe thiyena wenath duppath ratawal arabiyata gaanu yawanne nathi eke ai lankawe witharak videsha vinimaya hoyanna thawamath arabiyata gaanu yawanne ? wena ratawal kara wage gaanu yawana eka sampurnayenma thahanam karala dammanam wadey harine.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    gaanu rata patawana eka ape ratey ayata dan puruddakata gihilla. gaanu rata yawanawa wenuwata gaanunta swayang rakiyawak karagena inna yanthra suthra tikak labaa dunna nam narakada ? videsha vinimaya hoyanna wena krama ona tharam thiyenawane. gaanu rata yawalamada videsha vinimaya hoyanna one ?
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ශ්‍රී;19409731 said:
    dakunu asiyawe thiyena wenath duppath ratawal arabiyata gaanu yawanne nathi eke ai lankawe witharak videsha vinimaya hoyanna thawamath arabiyata gaanu yawanne ? wena ratawal kara wage gaanu yawana eka sampurnayenma thahanam karala dammanam wadey harine.

    ow ban yeuwath e yawana agency eken waga kiyanna one kiyana ekai mage mathaya
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ow ban yeuwath e yawana agency eken waga kiyanna one kiyana ekai mage mathaya

    eka aththa machan! habai me prashne mula pitin udurala daanna puluwan gruha sweika rakiyawa sandaha gaanu rata yawana eka thahannam kara nam. ethakota agency karayanta pissu natanna bahane.
     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ශ්‍රී;19409773 said:
    eka aththa machan! habai me prashne mula pitin udurala daanna puluwan gruha sweika rakiyawa sandaha gaanu rata yawana eka thahannam kara nam. ethakota agency karayanta pissu natanna bahane.

    ekath aththa eth hema gekama ohoma ne samahara ratawala aul ne okata hethuwath meke thiyenawa ekak agency karayo salli balan boru kiyala yawanawaanika ape genu kisima hekiyawak nethuwa ewa thiyenawa kiyala yanawa oya deka neweththuwoth oya prashnaya godak durata adu wenawa
     
    videsha vinimaya upayanna mehekaara wada sandaha lankawe kanthawan rata yawana ekata mama viruddai machan. ada lankawe telinatyak balanna tv eka on karath yanne oman dubai doha qatar abu dhabi wala mehekaara rassa sandaha gaanu hoyana ads. ratak washayen api me gana lajja wenna one. :yes:

    lokaye top 10 narakama gaman balapthra walin ekak lankawe passport eka. boru prondu deela tourist visa eken raki raksha sandaha ahinsaka minissu rata ekkan yana hora agency karayo nisai ape ratata me wage awasanawantha thathwayak uda wela thiyenne. hora agency karayanta erehiwa neethiya dadi lesa kriyathmaka karanna one.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    පේපෑල් හරහා ලන්කාවට සෑහෙන්න මුදලක් ගෙන්න ගත්තැකි අවදානමක් නැතුවම..
    මේ පොන්*යොන්ට පේපෑල් ගන්න උවමනාවක් නෑ අරාබි කාරයොන්ට පු* දෙන්න ගෑනුන්ව යවනවා..
    ඒ මදිවට සමහර අපනයන බාන්ඩ වලට අස්ප ටැක්ස් එකක් ගහනවා..
    අපනයනයක් කරනවනම් තැන් 6කින් විතර අවසර ගන්නත් ඕනා..
    ඉතින් කොහෙද ලන්කාවට $ ගේන්නේ..
    :angry:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    පේපෑල් හරහා ලන්කාවට සෑහෙන්න මුදලක් ගෙන්න ගත්තැකි අවදානමක් නැතුවම..
    මේ පොන්*යොන්ට පේපෑල් ගන්න උවමනාවක් නෑ අරාබි කාරයොන්ට පු* දෙන්න ගෑනුන්ව යවනවා..
    ඒ මදිවට සමහර අපනයන බාන්ඩ වලට අස්ප ටැක්ස් එකක් ගහනවා..
    අපනයනයක් කරනවනම් තැන් 6කින් විතර අවසර ගන්නත් ඕනා..
    ඉතින් කොහෙද ලන්කාවට $ ගේන්නේ..
    :angry:

    ela machan
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කතාවෙ ලොකු ඇත්තක් තියනව. ලංකාවෙ ගෑනු වැඩ කරන්න පුලුවන් කිව්වට උන්ට ඇත්තටම වැඩ කරන්න බෑ කම්මැලියි. අරාබි කාරයින්ට ඕනෙ හොදට වැඩ කරන්න පුලුවන් ගෑනු. වෙන රටවල ගෑනු ශක්තිමත්ව වැඩ කරාට ලංකාවෙ ගෑනුන්ට එහෙම කරන්න බෑ. ඉතිං අරාබියෙදි කෙලෝගන්නව. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් හොදටම අඩුයි වෙන රටවල උන් එක්ක බලද්දි. පිලිපින් ගෑනු වැඩිපුර හම්බ කරන්නෙ ඒකයි උන් පොඩ්ඩක්වත් කම්මැලි නෑ. පැය 24ම උනත් එක දිගට වැඩ කරනව එයාල. ෆිට්නස් උපරිමයි. අරාබියො දන්නව ලංකාවෙ මේඩ්ල කම්මැලියි කියල. ඒක තමා අපේ උන්ගෙ පඩි අඩු. මෙහෙන් යන උන් බොසාල එක්ක නිදාගන්න යනවද කියන්න දන්නෙ නෑ ඒත් බොසා ලංකාවෙ මේඩ්ල එක්ක නිදාගන්න එනව ලිංගික අතවර වෙනව කිව්වොත් ඒක අමු බොරුවක්. මොකද අරාබි ගෑනු ඉන්න එයාලට ලංකාවෙ කලු මේඩ්ලගෙන් ඒ වැඩේ කරගන්න ඕනෙ නෑ. තරුණ කෙල්ලෙක් ගියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
     
    ai ban me lagadi you tube eke video ekak giye bosa maid kenekta case eka danawa geni video karala uge,wede kiyanne genita dhada gahala video kara kiyala aptta nithi thama ban
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ශ්‍රී;19409843 said:

    videsha vinimaya upayanna mehekaara wada sandaha lankawe kanthawan rata yawana ekata mama viruddai machan. ada lankawe telinatyak balanna tv eka on karath yanne oman dubai doha qatar abu dhabi wala mehekaara rassa sandaha gaanu hoyana ads. ratak washayen api me gana lajja wenna one. :yes:

    lokaye top 10 narakama gaman balapthra walin ekak lankawe passport eka. boru prondu deela tourist visa eken raki raksha sandaha ahinsaka minissu rata ekkan yana hora agency karayo nisai ape ratata me wage awasanawantha thathwayak uda wela thiyenne. hora agency karayanta erehiwa neethiya dadi lesa kriyathmaka karanna one.

    aniwa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ai ban me lagadi you tube eke video ekak giye bosa maid kenekta case eka danawa geni video karala uge,wede kiyanne genita dhada gahala video kara kiyala aptta nithi thama ban
    ඒ වීඩියෝ එකේ ඉන්නෙ ලංකාවෙ මේඩ් කෙනෙම් නෙමේ. ලංකාවෙ කියල කොහෙවත් තිබ්බෙ නෑ ඒකෙ. තිබ්බනන් ලින්ක් එකක් දාපන්.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඒ වීඩියෝ එකේ ඉන්නෙ ලංකාවෙ මේඩ් කෙනෙම් නෙමේ. ලංකාවෙ කියල කොහෙවත් තිබ්බෙ නෑ ඒකෙ. තිබ්බනන් ලින්ක් එකක් දාපන්.

    ow ow eka lankawe neme ban eth ithin lankawe untath oka thama wenne