2021 දි 70 දුන්න තැඹිලිය 2024දි 200යි. සවු බාගේ උදා වෙයිඅඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
