සෞබාගෙ උදාවෙයි, කොස් ගෙඩිය 1000 යි, පළුව 500 යි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    2021 දි 70 දුන්න තැඹිලිය 2024දි 200යි. සවු බාගේ උදා වෙයි
     
    • Haha
    Reactions: Heshan Daminda