ස කියන්නේ නිකන් නෙමේ !

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    FB_IMG_1610273722935.jpg
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    unp / jvp ponz විලාප options

    විලාප Option 1 : කොටි ස්මාරකේ ඉතුරුකරලා යහපාලන කාලේ වගේ army එකට කියල තේ ඇල්ලුවනං -"හූ හූ තනි සිංහල ආණ්ඩුව නේද. ඇටනම ලක්සේ පව් බං "


    විලාප Option 2 : කොටි ස්මාරකේ කුඩුකරලා දැම්ම - "අප්පෝ චන්දෙ ලගයි. බයියෝ අව්ස්සනවා. බබරුන්ට ගල් ගහනවා"
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල ෆේක් හදන් ඔය වගේ කිසීම පදනමක් නැති ටොන් පච ශෙයා කර කර ඉදපල්ල, එකෙන්ම 2083වගේ දිනාගන්ඩ පුලුවන්