කව්රු මොකව කිව්වත් මම ස ට කැමති ස කියන දේ කරන මනුස්සයෙක් හින්ද ස කිව්වා කුඩු නැති කරනවා කියල. ඒවගේම නැති කලා. මිනිස්සු වැරදියට තේරුම් ගත්තට ස ට කරන්න දෙයක් නෑ නේ. මිනිස්සු හිතුව මත් කුඩු නැති කරයි කියල. ස නැති කලා කහ කුඩු.