ස' ගෙන් 69 ට ලැබුන ටූල් එක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    417DiCun%2BaL._AC_.jpg

    රේප් කපන්න එපා ඉම්හි ඉම්හි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බැක් සයිඩ් ok ගු ඇන් පි උබල නියමෙට ගැලපෙනව :yes: :yes: :yes:

    උබට නම් ඕක වැඩක් නැ. මහින්දගේ ඔරිජිනල් එක හම්බෙනවනෙ හැමදාම රෑට. 😂😂

    dislike කරපන්. උබේ dislike එකක් නැතුව කෑවේ නැ වගේ 😍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට නම් ඕක වැඩක් නැ. මහින්දගේ ඔරිජිනල් එක හම්බෙනවනෙ හැමදාම රෑට. 😂😂

    මහින්දට නම් ඔර්ජිනල් එකක් තියෙනව තමයි ඒකනෙ ළමයි ඉන්නෙ, ඒකට උබලගෙ සජිය නොදකින් ඌට එහෙම එකක්වත් නැනෙ... :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Rahula Kasun

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මහින්දට නම් ඔර්ජිනල් එකක් තියෙනව තමයි ඒකනෙ ළමයි ඉන්නෙ, ඒකට උබලගෙ සජිය නොදකින් ඌට එහෙම එකක්වත් නැනෙ... :lol: :lol: :lol: :lol: :lol:

    හරි හරි. ගිහින් පුක හෝදගෙන ඇදට පල මහී එනකොට ලෑස්ති වෙලා හිටු
     
    • Haha
    Reactions: rockmon and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි. ගිහින් පුක හෝදගෙන ඇදට පල මහී එනකොට ලෑස්ති වෙලා හිටු
    උබ ඒක කරල ඕක ඔබා ගනින් ගු ඇන් පි උබලට ඕව තමයි හරියන්නෙ... :yes: :yes: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි. ගිහින් පුක හෝදගෙන ඇදට පල මහී එනකොට ලෑස්ති වෙලා හිටු
    ලොල් එකම රීපීට් කරන්ඩ තරන් ගු ඇන් පි පොන්සියට රිදිල... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:
     
    • Haha
    Reactions: rockmon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලොල් එකම රීපීට් කරන්ඩ තරන් ගු ඇන් පි පොන්සියට රිදිල... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    හරි හරි. ගිහින් පුක හෝදගෙන ඇදට පල මහී එනකොට ලෑස්ති වෙලා හිටු
     
    • Haha
    Reactions: rockmon and Smartm

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙමයි ගෝඨ අනිත් අයගෙන් හොද නිසා ඔහු දින්නා,,, සජියල එහෙම පිස්සොනේ.
    දැන් මේ මංතීරු කෙලිය බැලුවොත් හරියටම කරන්න බලනවා චම්පකයගේ කාලේ වගේ බොරු පොයි නැතුව නීතියටම.. ඒකට වාහන ලයින් වලට වෙන වෙනම දාල. ඒකේත් වෙනස් වෙන්න ඕන තැන් තියනවා. ඒවා හදාවි ඉස්සරහට උදා: බයික් සෙට්1 කාර් ලේන්1ටම දාන එක හොදයි වගේ ඒවා.. මේ දේවල් කරන්න හදන්නේ බොලා අපි වෙනුවෙන් නේහ්. ගූ ගහගන් නැතුව මේ දේ කරගන්න ඕන අපිමයි.. ඇයි ලාමක ලපටියෝ වගේ දගලන්නේ මේ බොරුවට..
    කැලෑ කැපිල්ල සැරටම වෙන බවක් පේනවා.. ඒවට මේ විදියට මුලු රටෙන්ම විරෝධතවය එද්දි ඒකටත් මොකඛරි පියවරක් ගනීවි..බොරුවට දගලල වැඩක් නෑ.. සජිය එහෙම ආව නම් මුලු රටම නන්නපෝල්... මොහු හොදයි කියනව නෙවෙයි සාපේක්ෂව හොදයි...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535

    ඔයා කියන කතාව ඇත්ත .
    එත් සාපේක්ෂව හොදයි කියල කරන හැමදේම දිහා බලන් ඉදල හරියන්නේ නැහැ .
    එහෙම උනාම රජපව්ල තව ටික දවසකින් ගෙදරට ඇවිත් ගෑනිත් අරන් යනවා .
    කලින් පාරත් "මොනවා උනත් යුද්දේ දිනුවනේ " කියල හොදටම ඇරිය .
    මේ පාරත් එහෙම වෙනවා සාපේක්ෂතාවාදය apply කර කර හිටියොත් .
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කමෝන් සර්........ රට හදනව නම් එච්චරයි.......... ඉන්න එවුන් මරලා හරි මේක හරි විදිහකට හදන්න........
     
    • Like
    Reactions: D_Mad