ස' ගේ බඩු මල්ලද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කියන්නේ කොහේ රජයේ සේවකයෝ ගැනද ...? :lol: :lol:
    හැමතැනම රජයේ සේවකයො ගැන, උබල ඔය හිතාගෙන ඉන්න විදිහෙ හොරාකෑම් නම් නැ ඒ උබලගෙ නොදන්නාකම,

    උපරිම 3000ක් ඇති ඔතන. ඒත් කමක් නෑ ඕන මිනිස්සුන්ට ඕකවත් ලැබෙනවනම්. ඉබ්බගෙන් පිහාටු ඉල්ලලා තේරුමකුත් නෑ . ඕනම මිනිස්සුන්ට හම්බෙනවන්ම් එච්චරයි.
    තෝ කොහොමද පො&නයො කියන්නෙ දුන්න ඔක්කොම බඩු එතන තියෙනව කියල තොපේ ගෙදරටද දුන්නෙ ඔය බඩු ටික.????
     
    • Haha
    Reactions: Boralugoda01

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    තෝ කොහොමද පො&නයො කියන්නෙ දුන්න ඔක්කොම බඩු එතන තියෙනව කියල තොපේ ගෙදරටද දුන්නෙ ඔය බඩු ටික.????
    තෝ කොහොමද කියන්නේ තිබ්බේ නෑ කියලා ??? post එක ගැන හරකෝ මම කිව්වේ. තොගේ හිතේ තියන මනස්ගාත ගැන නෙවෙයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ කොහොමද කියන්නේ තිබ්බේ නෑ කියලා ??? post එක ගැන හරකෝ මම කිව්වේ. තොගේ හිතේ තියන මනස්ගාත ගැන නෙවෙයි .
    පෝස්ට් කරපු ඒව 100% හරි කියල හිතාගන්න තරමට උබ මන්ද මාන්සිකද පොන්ස්, උබල වගේ සක්කිලි තමයි වතුර බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ ගහල fb දැම්මෙ..
     
    • Like
    Reactions: Amos

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමතැනම රජයේ සේවකයො ගැන, උබල ඔය හිතාගෙන ඉන්න විදිහෙ හොරාකෑම් නම් නැ ඒ උබලගෙ නොදන්නාකම,

    තෝ කොහොමද පො&නයො කියන්නෙ දුන්න ඔක්කොම බඩු එතන තියෙනව කියල තොපේ ගෙදරටද දුන්නෙ ඔය බඩු ටික.????
    ඒක ඇත්ත. අපි දන්නෙ නෑනෙ දීපු වටින බඩු අයින් කරල ගණන් අඩු බඩුවල පොටෝ දැම්මද කියල.

    අපිට නම් අද බාස්මතී කිලෝ 10යි මස් මාලු පරිප්පු සැමන් කිරිපිටි වගේ ජාති කිලෝ 2 ගානෙ බෙදුව ආණ්ඩුවෙන්. 10000 කිව්වට ඊට වඩා වටිනව. රෙස්පෙක් ස'!
     
    • Like
    • Wow
    Reactions: Mr.Lokka and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    පෝස්ට් කරපු ඒව 100% හරි කියල හිතාගන්න තරමට උබ මන්ද මාන්සිකද පොන්ස්, උබල වගේ සක්කිලි තමයි වතුර බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ ගහල fb දැම්මෙ..
    පොස්ට් එක ගැන යකෝ මම කිව්වේ . උබ මේ මොන මගුලක්ද කියවන්නේ ?? වතුර බෝතලේ ලු , කිරි ලු . :rofl:
    පොස්ට් එක වැරදි නම් හරි මල්ල උබ දාපං.. අනික ගොනෝ මම කිව්වද මේ වැඩේ හොද නෑ කියලා ?? මම කිව්වේ මේක හරි කමක් නෑ කියලා ...

    ඒක ඇත්ත. අපි දන්නෙ නෑනෙ දීපු වටින බඩු අයින් කරල ගණන් අඩු බඩුවල පොටෝ දැම්මද කියල.

    අපිට නම් අද බාස්මතී කිලෝ 10යි මස් මාලු පරිප්පු සැමන් කිරිපිටි වගේ ජාති කිලෝ 2 ගානෙ බෙදුව ආණ්ඩුවෙන්. 10000 කිව්වට ඊට වඩා වටිනව. රෙස්පෙක් ස'!
    අන්න එහෙම බෙදල නම් සිරාවට හොදයි බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොස්ට් එක ගැන යකෝ මම කිව්වේ . උබ මේ මොන මගුලක්ද කියවන්නේ ?? වතුර බෝතලේ ලු , කිරි ලු . :rofl:
    පොස්ට් එක වැරදි නම් හරි මල්ල උබ දාපං.. අනික ගොනෝ මම කිව්වද මේ වැඩේ හොද නෑ කියලා ?? මම කිව්වේ මේක හරි කමක් නෑ කියලා ...
    මමත් කියන්නෙ පෝස්ට් එක ගැන තමයි, තොපි කරපුව කියද්දි නලියනව නේද, වතුර බෝතලේ කපල කිරි දාපු උබලනෙ මේ බුරන්නෙ විලි ලැජ්ජයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    මමත් කියන්නෙ පෝස්ට් එක ගැන තමයි, තොපි කරපුව කියද්දි නලියනව නේද, වතුර බෝතලේ කපල කිරි දාපු උබලනෙ මේ බුරන්නෙ විලි ලැජ්ජයි..
    ඇට දෙක පැටලිලා ද ?? කොහේ වතුර බෝතලයක්ද බන් මම කැපුවේ ? :lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොල් ගෙඩි 2-3 ක් වත් නැද්ද

    ගිය පාර vs මේ පාර කුජීතයි

    ගිය පාර චන්ද පෙරේතකමේ හැමේකටම 5000 දුන්නා එකත් මාස 3 ක්
    ගෙවල් වලට ප්‍රාදේශීය සභා මන්ත්රිලා එහෙම එළවලු ගෙනාව

    මේ පාර සල්ලි වලට වත් ගන්න බඩු ලොරි එන්නේ නැහැ
    බලපත්‍ර දෙන එකේ ප්‍රශ්න සහ ආර්ථික මද්‍යස්ථාන වහල තියෙන හින්ද වෙන්න ඕනා.
    අදින් පස්සේ බලන්න ඕනා

    ඇට දෙක පැටලිලා ද ?? කොහේ වතුර බෝතලයක්ද බන් මම කැපුවේ ? :lol:

    පොර කියන්නේ අර ඒ දවස්වල ජෙප්පෙක් quarantine center එහෙක ඉදන් දාපු ෆ්බ් පොස්ට් එක ගැන වෙන්න ඕනා.
    ත්‍රඩ් එක ෆ්‍රී බඩු මල්ල ගැන උ කියන්නේ වතුර බෝතලයක් ගැන
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හැමතැනම රජයේ සේවකයො ගැන, උබල ඔය හිතාගෙන ඉන්න විදිහෙ හොරාකෑම් නම් නැ ඒ උබලගෙ නොදන්නාකම,

    තෝ කොහොමද පො&නයො කියන්නෙ දුන්න ඔක්කොම බඩු එතන තියෙනව කියල තොපේ ගෙදරටද දුන්නෙ ඔය බඩු ටික.????

    හොරා කන්නේ නැති රජයේ ආයතනයක් කියපන් බලන්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    යකෝ බඩු මල්ල දෙන්නෙ ඇදිරි නීතිය හරි නිරෝධයනේ හරි වෙන පවුල් වලට. මට තියෙන ප්‍රශ්නෙ ලැබිච්ච එකා කොහොමද ඔය පෝස්ට් එක දාපු එකාගෙ යාලුව ලගට ගිහින් සල්ලි ඉල්ලුවේ කියල. :lol: :lol: :lol: :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    123138991_1279116639127737_6632225629654372793_o.jpg
     
    • Haha
    Reactions: Boralugoda01