පොල් ගෙඩි 2-3 ක් වත් නැද්ද
ගිය පාර vs මේ පාර කුජීතයි
ගිය පාර චන්ද පෙරේතකමේ හැමේකටම 5000 දුන්නා එකත් මාස 3 ක්
ගෙවල් වලට ප්‍රාදේශීය සභා මන්ත්‍රිලා එහෙම එළවලු ගෙනාව
මේ පාර සල්ලි වලට වත් ගන්න බඩු ලොරි එන්නේ නැහැ
බලපත්‍ර දෙන එකේ ප්‍රශ්න සහ ආර්ථික මද්‍යස්ථාන වහල තියෙන හින්ද වෙන්න ඕනා.
අදින් පස්සේ බලන්න ඕනා
ඇට දෙක පැටලිලා ද ?? කොහේ වතුර බෝතලයක්ද බන් මම කැපුවේ ?
පොර කියන්නේ අර ඒ දවස්වල ජෙප්පෙක් quarantine center එහෙක ඉදන් දාපු ෆ්බ් පොස්ට් එක ගැන වෙන්න ඕනා.
ත්‍රඩ් එක ෆ්‍රී බඩු මල්ල ගැන උ කියන්නේ වතුර බෝතලයක් ගැන