Aneda kiyanne ban... apema karumeape kalakanni kamata mee wage ratwala wala ipaduna ne appa
Aneda kiyanne ban... apema karumeape kalakanni kamata mee wage ratwala wala ipaduna ne appa
( Not all SW engineers.
)ඉතිං බං ඒකනේ සර් ව ගෙනාවේ..කෝ තාම ඵහෙමමයි නේ..මහ ලොකු අැමරිකන් කාරයා..ගු ඇන් පි පාන්ඩු කාලෙ එහෙමනෙ කරේ ගෑස් පෙට්ටල් දෙන්ඩ උනත් කෝල් කරල ගෙනල්ල දුන්නෙ පෝලිමේ උන්නෙ නැ![]()
![]()
![]()
View attachment 125156
Saar ge puka hodana yanthareගු ඇන් පි පාන්ඩු කාලෙ එහෙමනෙ කරේ ගෑස් පෙට්ටල් දෙන්ඩ උනත් කෝල් කරල ගෙනල්ල දුන්නෙ පෝලිමේ උන්නෙ නැ![]()
![]()
![]()
View attachment 125156

------ Post added on May 16, 2021 at 8:21 AMශ්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් #
ශ්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.![]()
බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.
![]()
![]()