'ස' ප්‍රසංගය සම්පුර්ණයෙන්ම

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    'ස' ප්‍රසංගය සම්පුර්ණයෙන්ම

    20t5k7o.jpg

    වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයේ නිමාව හේතුකොටගෙන net එකේ තැනින් තැන තිබුණ clips එකතු කරලා ඔන්න සම්පුර්ණ 1400වන 'ස' ප්‍රසංගයම



    හැබැහින් බලන්න බැරි වෙච්ච අයට ඔන්න chance එක.
    පහත සදහන් ගීත ඇතුලත්ය.

    අපි ඔක්කොම රජවරු
    දෙව්රම් වෙහෙරේ
    සිහින සතක් දුටුවෙමි මම
    ආදරයේ උල්පත වු අම්මා
    නන්ගියේ මල්ලියේ
    එපා හිරු පායන්න
    මීන නුවන් යුගින් බලන් මීනා
    තනි වෙන්නට මගේ ලොවේ
    දෛවයොගයකින් නොවේ දෝ
    සද කැන් වැසිලා
    හෝපලු වනපෙත
    හිතමිතුරු සුළග
    සීගිරි ළදකගේ පුලුලුකුලේ රැදි
    තනි තරුවේ
    පොඩි කුමරිහාමී
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    පෙම්බර මධු මගේ
    තරු අත් අකූරින්
    සගවාගනු මැන ඔබේ රුව
    සද හිරු තරු පවතින තුරු
    තොටුපල අයිනේ
    සමුගන්නට අවසරයි
    අදුර බිදින්නට රැයක් දවාලූ
    මා ළදවත තාරපති
    බින්දුමතී
    අපි ඔක්කොම රජවරු


    :love::love::love::yes::yes::yes:
     
    • Like
    Reactions: DAMER and lkkanika