ස(ර්)ට අවුරුද්දයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Me rata awurudu ganak yuddayak tibbba, awurudu 2k me rata wahala tibba,minissu 80000k maruwa, lamayata kiri denna light damma kiyala Bella kapala marala lamayath ekkama tyre wala PUCHCHALA maruwa ,, schools, hospitals, bus, trains, factories 500k , 20000km electricity line, transformers 250k okkoma gini tibba, pin kata kaduwa, hamuduruwaru 725namqk apawath kara me rata mehema hari tiyena eka loku deyak....😁😜😜😁😁

    Chanda dayakayo hari dee kara nisa tama Dan electricity tibila uba Internet enne hari dee kare nathnam 88/89 wage kaluware bath mutti ye bath hoyanawa..😡😡😐😡😡

    Jvp eka deshapalakayonta 1994 idan kade gihin Chanda dayakayanta baninne, mole na kiyanne ai?? Mole natte jvp ekata neda?? Un neda 1994 idan kade giye deshapalakayonta 😛😛😁😁😜😜


    Me rate govt University athule ahinsaka ammala amaruwen ugannala University ewana lamainge Oluwata tyre peralanne buddimath kama wadi nisada jvp unge ??😡😡😡 Ai jvp nayakayo unge lamai pvt uni yawala dote ubalawa pvt uni yawanne nathuwa moda comment dammawana fake accounts hadawanne😜😜😁😁😁😜😜😁😁

    යකෝ මේකට විරුද්ද වෙන හැමෝම ජේවීපී ද 🤣

    මාර ජෝක් නෙම් උබල කරන්නෙ 🤣
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකෝ මේකට විරුද්ද වෙන හැමෝම ජේවීපී ද 🤣

    මාර ජෝක් නෙම් උබල කරන්නෙ 🤣
    Hikzzz ithin jvp unta banina unta Bayyo kiyala baninne un okkoma bayyoda??? Minissu paksha dekata vote dunnama un hamoma modayo kiyala baninne. Un okkoma modayo da?? English bari bimal, maths bari anura , bebadu light kanu vijitha wage unta vote denne buddimath un anith paksha wala un modayo...😜😜😁😁😜

    Ubala mara joke ne karanne.. 😄😄😄😄😄😄
     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    Poddak rate loke awadanen balapan. Awurudu 56k ghin 3% una paksheka un rata hadanna upades denne koi rateda kiyala pakshe hadagnna baruwa.. Tissamaharame pradeshiya sabawa karaganna ba fail jvp buruwo tika 😜😁😁😜

    Jvp buruwo hithan hitiyata jvp kiyanne Bala wegayak kiyala eka tiyenne pradana paksha dekata kade yanna withrai. E kade ghin unge lamai pvt uni da gannawa job walata da gannawa. Ireland gewal gannawa ayya ge namata building hadanawa .wifege namata BMW gannawa. Beela beela light kanu kadan yanawa 😜😜

    Jvp gana nathuwa lankawe deshapalakayonta gana katha karanna ba Mokada 1994 idan deshapalakayonta kade giye jvp eka 😁😜😜😁😁

    US. Kumanthrana kiyana gonnu iye pereda strike kara uba kiyana e gona tama jvp. Habai Hamu iddi US secretary awama awulak na kuhaka lapayata😜😜😁😁😜😜

    Loke dakke jvp un electricity line kadala transformers pichchuwamada uba? Aparade neda kaluware hitiyanam digatama loke dakina tibba nugath jvp ballata .ubalata electricity magic nisa neweda gini tibbe?? Electricity nathuwa Internet nathuwa airline booking ekak Wath online daganna baruwa ehenam online checking daganna wenne Ireland yaddi malik sir ta kiyala neda dote jvp gono .jvp gonnu nisa 80000k paralowa nam dakka .. Vijithai lalui Beela drive karala anith unta para loke pennuwa 😁😜😜😁😁

    Minissu loke dakka nisa tama cubawata kade yana un 3% ubalage kuhaka kotage un iye pereda hamuge salli walin Ireland ghin, Indonesian badu gahuwama hithan innawa un loke dakka kiyala 😜😜😁😁😜😜

    minissu me loke dakke ita kalin. Ekai University eke first year eke lamaya wa baya karala kata deela unge lamai pvt uni yawanna salli ekathu karana unta uni eken eliyta ena kawurut vote karanne natte. 😜😜😁😁


    Loke dakina kalin pinata kaka gedarata wela inna hadunhetti tai bimal tai job dekak hoyala dipan. Jvp Nikamo dakapu lokaya kiyala. Bookk ekak gahanna wei marunama nathnam karapu wadakuth nane hamuta kade giya kiyannada 😜😜😁😁😜😜
    JVP eke magul adala ekekuta dapan, u uththara dei. Expire una, kawadawath balayata enne nathi, pakshayak gana wadakarala wadak naha ne. Poddak mama kalin dapu reply eke anthima kalla kiyawala balapan, ekata ubata hondata apply wenawa. Therenne nathnam karanna deyak naha upathin genapu tharama thamai. Api giya....😁😁😁😁
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Hikzzz ithin jvp unta banina unta Bayyo kiyala baninne un okkoma bayyoda??? Minissu paksha dekata vote dunnama un hamoma modayo kiyala baninne. Un okkoma modayo da?? English bari bimal, maths bari anura , bebadu light kanu vijitha wage unta vote denne buddimath un anith paksha wala un modayo...😜😜😁😁😜

    Ubala mara joke ne karanne..
    😄😄😄😄😄😄
    මාත් දුන්නෙ දැන් ඉන්න ලොක්කට තමා තම්බි ටික රෙද්දෙ දාගත්තනෙ දැන් ඉතින් ජෝකර් තමා..
    මම ජෙප්පෙක් නෙමේ
    ගූ එන්පීත් නෙමේ
    පොහොට්ටුත් නෙමේ
    සුදුසු එකාට දෙනව හැමදාම හොදටම හිතට අල්ලන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    අව්රුද්දක් යද්දී මෙහෙම නං 5ක් වෙනකොට කෝම වෙයිද

    ඇට නමයෙ ඇටකටු ටිකවත් ඉතුරු උනොත් හොඳයි මොනාවුනත් ජිවිතනේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke magul adala ekekuta dapan, u uththara dei. Expire una, kawadawath balayata enne nathi, pakshayak gana wadakarala wadak naha ne. Poddak mama kalin dapu reply eke anthima kalla kiyawala balapan, ekata ubata hondata apply wenawa. Therenne nathnam karanna deyak naha upathin genapu tharama thamai. Api giya....😁😁😁😁
    Ehenam ubath ube dewal adala ekekta dapan mata Noda. Jvp ekata banina kota duwagena awilla jvp kiyanna taram Wath kondak ubata naththe lapaya ubawa pvt university damme nathi nisa 😜😜😁😁😜😜.
    Anthima kalla ubama kiyawa balapan jvp ekata banna post ehekata kalabala wela reply dala Dan mama jvp newe kiyana level ekata nonjal dial ekak une ai kiyala uba. Pvt university giye nathi hinda neda lapayage lamaya wage 😜😜😁😁😜😜

    Uba wage thin upathin genapu moda kama nisa tama beela beela light kanu kadan giya light kanuwe vijitha ta vote denne jeppo.. Ehenam baduhetti bimal ui giya gedara 😜😁😁😜😜
     
    Last edited:
    • Haha
    Reactions: chammme

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මාත් දුන්නෙ දැන් ඉන්න ලොක්කට තමා තම්බි ටික රෙද්දෙ දාගත්තනෙ දැන් ඉතින් ජෝකර් තමා..
    මම ජෙප්පෙක් නෙමේ
    ගූ එන්පීත් නෙමේ
    පොහොට්ටුත් නෙමේ
    සුදුසු එකාට දෙනව හැමදාම හොදටම හිතට අල්ලන
    Uba Dan inna lokkata dunne ai?? 😡😡😡

    man meke kiwwema kuhaka lapayata denba kiyala anik unta uge trade mark 5% ganna uta vote denna kiyala 😡😡😡.
    Mama e dawas wala hama voting pool ekema vote kara kuhaka lapa kotata.

    . Man vote karanne next jvp Leader n the president Hon
    Mr Samantha Widyarathna ta withrai. Bala lobo kuhaka kota chance dunnoth resign wela Mr Samantha will win . ☺☺☺

    Man me profile ekata podi deyak kiynm anik profile walata th useful wei. ☺☺☺☺😛😛😛

    jeppek newe kiyanna yanna epa ethakota jeppek kiyala mattu wenwa. Anith ewa awulak na
    😜😜😁😁😜😜
     
    • Haha
    Reactions: Zeuz

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Uba Dan inna lokkata dunne ai?? 😡😡😡

    man meke kiwwema kuhaka lapayata denba kiyala anik unta uge trade mark 5% ganna uta vote denna kiyala 😡😡😡.
    Mama e dawas wala hama voting pool ekema vote kara kuhaka lapa kotata.

    . Man vote karanne next jvp Leader n the president Hon
    Mr Samantha Widyarathna ta withrai. Bala lobo kuhaka kota chance dunnoth resign wela Mr Samantha will win . ☺☺☺

    Man me profile ekata podi deyak kiynm anik profile walata th useful wei. ☺☺☺☺😛😛😛

    jeppek newe kiyanna yanna epa ethakota jeppek kiyala mattu wenwa. Anith ewa awulak na
    😜😜😁😁😜😜
    ශා ඔයාගෙ අදහස් ❤
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ශා ඔයාගෙ අදහස් ❤
    Jeppek nowana jeppek gen labuna heart comment eka man kamathi Ranil Hamu beragnna badath ussan duwapu light kanuwe vijitha nohoth bebadu vijitha ta upaharayak washyen denna 😁😁😛😛😁😁
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලංකා ඊ නිව්ස් එකේ දාලා තිබුනා පළමු වසරේ ප්‍රගති වාර්තාව.


    නන්දසේන ජී රාජපක්ෂගේ පළමු වසරේ රිපෝට් කාඩ් එක නිකුත් වේ..!

    (ලංකා ඊ නිව්ස් -2021.‍ජන.05, ප.ව.11.00)

    වර්ෂ අවසාන ප්‍රගති වාර්තාව -2020
    පාසැල - ජනාධිපති විද්‍යාලය -කොටුව
    ශිෂ්‍යාගේ නම - නන්දසේන ජී. රාජපක්ෂ
    පන්තිය - පළමු වසර

    විෂය - ලබාගත් තත්ත්වය - විෂභාර ආචාර්ය වරයාගේ සටහන පහත දැක්වේ

    ⋆මව්බස - සිංහල - අසමත් - මව්බස හසුරුවද්දී ඉංග්‍රීසි කෑලි මැදට දමයි.
    ⋆දෙවන බස -අසමත් - අන් භාෂාවන් සියල්ලට ශිෂ්‍යයා වෛර කරයි.
    ⋆ගණිතය - අසමත් - ධන ඍණ පටලවා ගනී. පොල් මැනීම වැනි මෝඩ ක්‍රියා කර ඇන ගනී.
    ⋆විද්‍යාව - හොඳටම අසමත් - මුට්ටි ග‌ඟේ දමයි. පැණි වලට වහ වැටේ. විද්‍යාව අච්චු පොතේ කොළ කඩා කාක්කෝ හදයි.
    ⋆බුද්ධාගම - මුළුමනින්ම අසමත් - අදහන්නේ ඥානක්කා නම් වැන්දඹුවකි.
    ⋆පරිසරය - භයානක ලෙස අසමත් - කැලයක් දුටුමතින් ගිනි තියයි. කැලය කපා පාරවල් දමයි.
    ⋆සෞඛ්‍යය - අසාමන්‍ය ලෙස අසමත් - ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමටවත් පැමිණියේ නැත. ‘මං කරපු විදිහ’ ගැන පම්පෝරි කියයි.
    ⋆සමාජ අධ්‍යයනය - අසමත් - ගම්මාන වලට ගොස් ගොං හරක් සමග පිළිසඳරේ යෙදේ.
    ⋆සෞන්දර්ය විෂය - අසමත් - නිතිපතා පන්ති කට් කිරීම නිසා එහෙව් දෙයක් ගැන ශිෂ්‍යයා අසාවත් නැත.
    ⋆සාමාන්‍ය දැනීම - මුළුමනින්ම අසමත් - කහ ඇලජික්, ගිනි තියයි. පපඩම්, උළුඳු වඩේ හදන්නේ කුමන පිටි වලින්දැයි පවා නොදනී.

    ⋆හැසිරීම - බින්දුවයි - විද්‍යාලයේ නිල බැජ් එක පැලඳිය යුත්තේ කෙසේද කියාවත් නොදනී. මුස්ලිම් සිසුන් පෙන්වන්න බැරිය.

    ⋆විනය - එක කරුණක් පමණක් හොඳයි. කවුන්සිලයේ කේලාම්කාර ලමුන් හමුවීමෙන් වැළකී සිටීම හොඳයි.

    ප්‍රධාන ආචාර්යවරයාගේ සටහන:
    විෂයබාර ගුරු භවතුන්ගේ ප්‍රකාශ අනුවත්, ශිෂ්‍යයා ගේ මොංගල් වැඩ නිසාත් දෙවන වසරට සමත් කිරීම කෙසේ වෙතත් ශිෂ්‍යයා පාසැලේ තව දුරටත් තබා ගැනීම අතිශය අවදානම් ය. ශිෂ්‍යයාගේ දෙමාපියන් වූ ‘වියත්මග’ මහත්මිය සහ ‘හැට නව ලක්ෂය’ මහතා වහා පැමිණ මා හමුවන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    90


    දැන් තේරෙනවද හැම එකාටම පුටින් කෙනෙක් වෙන්න බෑ
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අන්න සිංහල ගැනු මැද පෙරදිග ලොකේ පරණ්ම රස්සාව කරනවාලු ලංකාවට ඇවිට්ට්ත් හොටෙල් නිරෝධායනයේ යන්න සල්ලී හොයා ගන්න. නොදකින් ගොඨා
     
    • Like
    Reactions: dhanuka1990